එළකිරි database size එක

lahiruyasintha

Active member
  • Oct 11, 2010
    222
    61
    28
    ලංකාවේ
    එළකිරි එකේ database size එක කොච්චර විතර ඇතිද ?
    Normalize Optimize හැම එකම කරලනේ ඇත්තේ. නිකමට දැන ගන්න :nerd:

    මේකයි, මගෙත් පොඩි tool එකක මාස 8 ක් විතර දුවලා 800 MB වගේ database size එක ඇවිල්ලා. මේක ලොකු වෙන්න වෙන්න බැකප් කරන එක කරදරයි.

    අවුරුදු ගානකින් 10GB වගේ සයිස් එකකට ආවම තනි සර්වර් එකකට දරන්න පුලුවන්ද? Data retrieve කරද්දී slow වෙනවා නේද ?
    මොකක් හරි විශේෂ ක්‍රම තියෙනවද auto backup වෙන්න. :dull:

    Facebook / Google / Wikipedia (MySQL කියල කොහෙද මන්දා දැක්කා) වගේ Large scale database split කරලා වෙන වෙනම සර්වර් වලද තියෙන්නේ ?

    පහදා දෙනු මැනවි :eek: