අවුරුදු ගානක් තිස්සේ කිරියේ දැකපු emoney සහ එරෝසන් පුරාවර්තය ගැන ලියන්න හිතුනා.එළකිරි එකේ emoney ගැන ගිය thread 99% ඉවර උනේ එරෝසන් පොරක් වෙලා...join උන ඇප නැති වෙන්න ලොස්ට් කරගෙන 
1 step
ඔන්න කිරියට පොරක් එනවා...බර වචන දාලා ත්රෙඩ් ටිකක් බස්සනවා emoney ගෙන.. (adsense,forex,binary,bitcoin එකී නොකී දෙයක් ගැන)
2 step
ඔන්න එළකිරි එකේ ඉන්න අනාත කොලු රැන සෙට් වෙනවා අරු වටා..උව උන්ගේ දෙයියා වෙනවා...කවුරු හරි එකෙක් උට බැන්නොත් රේප් කපනවා,කුණු හරුප වපුරනවා..
3 step
අරුත් දැන් thread දාන එක slow කරනවා..reply කරන එක,pm වලට answer කරන එක රැ 12 පස්සේ කරනවා.. (උ හරි busy කියලා පෙන්නන)
4 step
උගේම fake එකකින් මතයක් හදනවා පොඩි ගානක් අරන් package එකක් විදියට sell කරන්න..ඔන්න ඕක දැක්කා ගමන් එරෝෂන් දුවගෙන එනවා..දෙසනවා හොරාගේ වාසේ දේසේ...ඔන්න ගොට්ටෝ රැල එකතු එරෝසන්ගේ අම්මා මතකරනවා ඒ වෙලාවේ..
5 step
අරු ටික ටික මාරු වෙනවා busy කියලා පෙන්නන ගමන්.. ඇහුවම කියන්නේ මේ දවස්වල ගැනී පුපේ අරිනවා ඒ නිසා හරි busy කියලා
ටික ටික එරෝ පොර වෙනවා...ගොට්ටෝ රැලඑරෝගේ අම්මා විතරක් නෙවි හත්මුතු පරම්පවටම බනිනවා මේ step එකේදී..
6 step
ඔන්න එකකින් එක ගොටු උන්ට තේරිලා උන්ගේ ලොස්ට් උන ගණන් කියනවා..ඒ අතරේ die hard ගොට්ටෝ ටික තාම අරුව defend කරනවා..
7 step
එරෝ කියපු දේ ඇත්ත වෙනවා..අරු සල්ලිත් අරන් මාරු වෙනවා.. package ගත්ත උන් අනාත වෙනවා
හැබැයි වැඩේ කියන්නේ මේ circle එක නැත වෙන එකක් නෙවි..දිගටම එක එක අලුත් විදියට යනවා

1 step
ඔන්න කිරියට පොරක් එනවා...බර වචන දාලා ත්රෙඩ් ටිකක් බස්සනවා emoney ගෙන.. (adsense,forex,binary,bitcoin එකී නොකී දෙයක් ගැන)
2 step
ඔන්න එළකිරි එකේ ඉන්න අනාත කොලු රැන සෙට් වෙනවා අරු වටා..උව උන්ගේ දෙයියා වෙනවා...කවුරු හරි එකෙක් උට බැන්නොත් රේප් කපනවා,කුණු හරුප වපුරනවා..
3 step
අරුත් දැන් thread දාන එක slow කරනවා..reply කරන එක,pm වලට answer කරන එක රැ 12 පස්සේ කරනවා.. (උ හරි busy කියලා පෙන්නන)
4 step
උගේම fake එකකින් මතයක් හදනවා පොඩි ගානක් අරන් package එකක් විදියට sell කරන්න..ඔන්න ඕක දැක්කා ගමන් එරෝෂන් දුවගෙන එනවා..දෙසනවා හොරාගේ වාසේ දේසේ...ඔන්න ගොට්ටෝ රැල එකතු එරෝසන්ගේ අම්මා මතකරනවා ඒ වෙලාවේ..
5 step
අරු ටික ටික මාරු වෙනවා busy කියලා පෙන්නන ගමන්.. ඇහුවම කියන්නේ මේ දවස්වල ගැනී පුපේ අරිනවා ඒ නිසා හරි busy කියලා
ටික ටික එරෝ පොර වෙනවා...ගොට්ටෝ රැලඑරෝගේ අම්මා විතරක් නෙවි හත්මුතු පරම්පවටම බනිනවා මේ step එකේදී..6 step