එළකිරි emoney සහ එරෝසන් පුරාවර්තය

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අවුරුදු ගානක් තිස්සේ කිරියේ දැකපු emoney සහ එරෝසන් පුරාවර්තය ගැන ලියන්න හිතුනා.එළකිරි එකේ emoney ගැන ගිය thread 99% ඉවර උනේ එරෝසන් පොරක් වෙලා...join උන ඇප නැති වෙන්න ලොස්ට් කරගෙන :rofl:

    1 step
    ඔන්න කිරියට පොරක් එනවා...බර වචන දාලා ත්‍රෙඩ් ටිකක් බස්සනවා emoney ගෙන.. (adsense,forex,binary,bitcoin එකී නොකී දෙයක් ගැන)

    2 step
    ඔන්න එළකිරි එකේ ඉන්න අනාත කොලු රැන සෙට් වෙනවා අරු වටා..උව උන්ගේ දෙයියා වෙනවා...කවුරු හරි එකෙක් උට බැන්නොත් රේප් කපනවා,කුණු හරුප වපුරනවා..

    3 step
    අරුත් දැන් thread දාන එක slow කරනවා..reply කරන එක,pm වලට answer කරන එක රැ 12 පස්සේ කරනවා.. (උ හරි busy කියලා පෙන්නන)

    4 step
    උගේම fake එකකින් මතයක් හදනවා පොඩි ගානක් අරන් package එකක් විදියට sell කරන්න..ඔන්න ඕක දැක්කා ගමන් එරෝෂන් දුවගෙන එනවා..දෙසනවා හොරාගේ වාසේ දේසේ...ඔන්න ගොට්ටෝ රැල එකතු එරෝසන්ගේ අම්මා මතකරනවා ඒ වෙලාවේ..

    5 step
    අරු ටික ටික මාරු වෙනවා busy කියලා පෙන්නන ගමන්.. ඇහුවම කියන්නේ මේ දවස්වල ගැනී පුපේ අරිනවා ඒ නිසා හරි busy කියලා :P ටික ටික එරෝ පොර වෙනවා...ගොට්ටෝ රැලඑරෝගේ අම්මා විතරක් නෙවි හත්මුතු පරම්පවටම බනිනවා මේ step එකේදී..

    6 step
    ඔන්න එකකින් එක ගොටු උන්ට තේරිලා උන්ගේ ලොස්ට් උන ගණන් කියනවා..ඒ අතරේ die hard ගොට්ටෝ ටික තාම අරුව defend කරනවා..

    7 step
    එරෝ කියපු දේ ඇත්ත වෙනවා..අරු සල්ලිත් අරන් මාරු වෙනවා.. package ගත්ත උන් අනාත වෙනවා

    හැබැයි වැඩේ කියන්නේ මේ circle එක නැත වෙන එකක් නෙවි..දිගටම එක එක අලුත් විදියට යනවා
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Aththatma Mokada ban une ekata? DJwathila kiyana eka neda? U dan nadda? Maru unada?

    එක නම් වැඩිය follow කරේ නැහැ... කලින් ගිය luxman copy ත්‍රෙඩ් එක නම් බැලුවා..

    වැඩේ කියන්නේ එකම දේ වෙනම විදියට දිගටම යන එකනේ...කාලෙන් කාලෙට topic එක විතරයි වෙනස් වෙන්නේ (adsense,forex,binary )