එළකිරි feminist club

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    tag=kasunkdp+kodikarage+lolla

    කවුද බන් කොඩිකාර කියන්නේ... :confused:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Mama nam kanthawange palanna thamai inne.

    :lol: :lol: උබ නොර්වේ වගේ රටක ඉදල ඔහොම කතාවක් කිව්වා නම් activists ලා ඇවිල්ල උබේ ජුන්ඩා කපල දානවා.. :yes:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :lol: :lol: උබ නොර්වේ වගේ රටක ඉදල ඔහොම කතාවක් කිව්වා නම් activists ලා ඇවිල්ල උබේ ජුන්ඩා කපල දානවා.. :yes:

    Kawda ban e wage Feminist countries walata yanne. :P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔයා එනවා නේද ක්ලබ් එකට... :)

    :rolleyes: :rolleyes:
    නියම ෆෙමිනිස්ට්ස්ලගෙ කාලෙ පැන්න :) මාරි කියුරි ඇඩා ලව්ලේස් :love: ඒ කාලෙ ගෑණු අයට ඡන්ද අයිතියක් තිබ්බෙවත් නෑ ෆෙමිනිස්ම් ඕනෙ වුනා. දැන් ෆෙමිනිස්ට්ස් ල කරන්නෙ මොකක්ද ? ගෑණු පිරිමිවගේ කරන එක. බීල නහින්න කුඩු ගහන්න නිදහස ඉල්ලන එක. සුදුසුකම් හදා ගන්නැතුව බොරුවට සමතැන කියාගෙන විශේෂ තැනක් ඉල්ලන එක. fuck feminism. :)
     
    යකො දැන් feminist ල ඕන නෑ යුරෝපෙට එක හරි...
    එත් මේක ලංකාව... ගෙවල් වලින් වැඩි ප්‍රතිශයයක මිනිහා බිලා ඇවිල්ල ගැනිට පයින් ගහන්නේ විසි වෙලා යන්න... :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    යකො දැන් feminist ල ඕන නෑ යුරෝපෙට එක හරි...
    එත් මේක ලංකාව... ගෙවල් වලින් වැඩි ප්‍රතිශයයක මිනිහා බිලා ඇවිල්ල ගැනිට පයින් ගහන්නේ විසි වෙලා යන්න... :lol:

    යකෝ ඒක ගෑණුන්ව පහත් කල්ල සැලකීමක් නෙමේ ලංකාවෙ විවාහ නීතිය අනුව එහෙම දෙයක් වුනා කියල දික්කසාද වෙන්න බෑ. අනික ලංකාවෙ ගෑණුන්ට ඕනෙ රටට පේන්න පවුල් කන්න මිසක් තමන්ට නිදහසක් ඕනෙ කියල උන්ට හිතාගන්න බෑ. කසාදයක් බැඳගෙන මෙගා නාට්ටි ටික බලාගෙන අහල පහල උන් එක්ක ඕපදුප කියෝ කියෝ කේලමක් කියාගෙන ඉන්න තිබ්බ නං උන්ට ඇති. උන්ට මිනිහ බීල ඇවිල්ල නෙමේ මිනිහ ගෙදර ඉන්න බල්ලටත් පොවල බල්ල ලව්වත් ගස්සන්න ඕනෙ *සියො :angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    යකෝ ඒක ගෑණුන්ව පහත් කල්ල සැලකීමක් නෙමේ ලංකාවෙ විවාහ නීතිය අනුව එහෙම දෙයක් වුනා කියල දික්කසාද වෙන්න බෑ. අනික ලංකාවෙ ගෑණුන්ට ඕනෙ රටට පේන්න පවුල් කන්න මිසක් තමන්ට නිදහසක් ඕනෙ කියල උන්ට හිතාගන්න බෑ. කසාදයක් බැඳගෙන මෙගා නාට්ටි ටික බලාගෙන අහල පහල උන් එක්ක ඕපදුප කියෝ කියෝ කේලමක් කියාගෙන ඉන්න තිබ්බ නං උන්ට ඇති. උන්ට මිනිහ බීල ඇවිල්ල නෙමේ මිනිහ ගෙදර ඉන්න බල්ලටත් පොවල බල්ල ලව්වත් ගස්සන්න ඕනෙ *සියො :angry:

    ගෙදර ඉන්න ළමයිව බලන්නේ උන්ට කන්න දෙන්නේ, ගෙදර වැඩ කරන්නේත් මිනිහ වෙන්න ඇති...
    මෙගා නටිටි බලන්නේ යකෝ විනොදෙට ,,, මිනිහ නම් බොනවා පාටි වලට යනවා ගොන් බඩු ගහනවා සෙල්ලම් කරනවා ...etc... ගැනී ගෙදට්ට වෙලා බත් තම්බනවයි රෙදි හොදනවයි... දවසෙම තියන නිරසබව නැති කරගෙන වෙන දෙකට involve වෙන්නේ ඔය නාටිටි බලලා... ඕපාදුප කියවන්නේ ගැනු විතරද බන්. ගනුන්ට වඩා ඕපාදුප හොයන්නේ පිරිමි...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගෙදර ඉන්න ළමයිව බලන්නේ උන්ට කන්න දෙන්නේ, ගෙදර වැඩ කරන්නේත් මිනිහ වෙන්න ඇති...
    මෙගා නටිටි බලන්නේ යකෝ විනොදෙට ,,, මිනිහ නම් බොනවා පාටි වලට යනවා ගොන් බඩු ගහනවා සෙල්ලම් කරනවා ...etc... ගැනී ගෙදට්ට වෙලා බත් තම්බනවයි රෙදි හොදනවයි... දවසෙම තියන නිරසබව නැති කරගෙන වෙන දෙකට involve වෙන්නේ ඔය නාටිටි බලලා... ඕපාදුප කියවන්නේ ගැනු විතරද බන්. ගනුන්ට වඩා ඕපාදුප හොයන්නේ පිරිමි...

    ඉතිං යකෝ ගෑණුන්ට රෙදි හෝදන්න බත් තම්බන්න දීල මිනිහ රවුං ගහනවද ආතල් එකේ ? උෟත් ගෙදර නැති වුනාට වැඩ කරන තැන ඒ තම්බන බත් ටික හොයන්න හෝදන රෙදි ටික ගන්න නහිනවනෙ. :rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතිං යකෝ ගෑණුන්ට රෙදි හෝදන්න බත් තම්බන්න දීල මිනිහ රවුං ගහනවද ආතල් එකේ ? උෟත් ගෙදර නැති වුනාට වැඩ කරන තැන ඒ තම්බන බත් ටික හොයන්න හෝදන රෙදි ටික ගන්න නහිනවනෙ. :rolleyes:

    ඉතින් එක තමයි යකෝ කියන්නේ...
    ගැනීත් මැරෙනවා මිනිහත් මැරෙනවා ඒ උනාට ගැනිට credit එක එනවා අඩුයි.. relax වෙන්න තියන මාර්ග අඩුයි...ගුටි කන්න වෙනවා මිනිහගෙන්...
    මෙගා නාටිටි බලන නිසා බනිනවා.. එත් පිරිමි මැච් බලවනව දවසට පැය 8ක් විතර ඒවා අවුලක් නෑ... උබට තේරෙන්නේ නැද්ද එතැනින්ම ඔය mentality එක හදල තියෙන්නේ පුරුශාදිපත්ය නිසා කියල...?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතින් එක තමයි යකෝ කියන්නේ...
    ගැනීත් මැරෙනවා මිනිහත් මැරෙනවා ඒ උනාට ගැනිට credit එක එනවා අඩුයි.. relax වෙන්න තියන මාර්ග අඩුයි...ගුටි කන්න වෙනවා මිනිහගෙන්...
    මෙගා නාටිටි බලන නිසා බනිනවා.. එත් පිරිමි මැච් බලවනව දවසට පැය 8ක් විතර ඒවා අවුලක් නෑ... උබට තේරෙන්නේ නැද්ද එතැනින්ම ඔය mentality එක හදල තියෙන්නේ පුරුශාදිපත්ය නිසා කියල...?

    පිරිමි හොඳයි කිව්වෙ නෑ යකෝ උනුත් බහුතරේගෑණුන්ට එහා ගෑණිට කලිං නාට්ටි බලන්න පටං ගන්නෙ පිරිමි :sorry: මලහම එන මොන cedit එකක් ගැනද උඹ කියන්නෙ ? :eek:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පිරිමි හොඳයි කිව්වෙ නෑ යකෝ උනුත් බහුතරේගෑණුන්ට එහා ගෑණිට කලිං නාට්ටි බලන්න පටං ගන්නෙ පිරිමි :sorry: මලහම එන මොන cedit එකක් ගැනද උඹ කියන්නෙ ? :eek:

    මැරෙනවා කියල එතන අදහස් කරේ මහන්සි වෙන එක යකෝ... :baffled:

    පිරිමින්ට සාපේක්ෂව ගනුන්ට අසාදාරනයක් වෙනවා කියන එක පෙන්නේ නැද්ද? අන්න එකයි feminist campaigns ඕනේ ලංකාවට ගැලපෙන විදියට...

    බුට් තියන කෙල්ලෝ වේසි වෙලා බුට්තියන කොල්ලෝ පොර වෙන මනසිකතවය නැති කරන්න ඕනේ... කාගේ හරි ලීක උනා කිව්වම බලල අතේ ගහල පස්සේ ඒ ගැනීටම වේසි කියල බනින ටිපිකල් සිංහල මනසිකතව වෙනස් කරන්න ඕනේ.. :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මැරෙනවා කියල එතන අදහස් කරේ මහන්සි වෙන එක යකෝ... :baffled:

    පිරිමින්ට සාපේක්ෂව ගනුන්ට අසාදාරනයක් වෙනවා කියන එක පෙන්නේ නැද්ද? අන්න එකයි feminist campaigns ඕනේ ලංකාවට ගැලපෙන විදියට...

    බුට් තියන කෙල්ලෝ වේසි වෙලා බුට්තියන කොල්ලෝ පොර වෙන මනසිකතවය නැති කරන්න ඕනේ... කාගේ හරි ලීක උනා කිව්වම බලල අතේ ගහල පස්සේ ඒ ගැනීටම වේසි කියල බනින ටිපිකල් සිංහල මනසිකතව වෙනස් කරන්න ඕනේ.. :yes:

    බූට් තියනව වගේ ඒව කව්ද බං ගනං ගන්නෙ ? ඔය තියන උන්ටවත් ඕක තියල අවුරුද්දක් දෙකක් ගියාට පස්සෙ ඕව ගැන හිතන්නවත් වෙලාවක් නෑ. උඹ අහල තියෙනවද තාත්තකෙුයි පුතෙකුයි බූරුවෙක්ව විකුණන්න පොලට ගිය කතාව ? දෙන්නම පයිං ගියත් මිනිස්සු එක එක ඒව කියනව එක්කෙනෙක් පිටේ ගියත් මිනිස්සු එක එක ඒව කියනව දෙන්නම පිටේ ගියත් කියනව අන්තිමට බූරුවව කරේ තියං ගියත් මොනා හරි කියනව. ඕක සමාජෙ හැටි බං. feminism වලිං කියන්නෙ එහෙම ගෑණුන්ට වචනයක්වත් කියන්නැති සමාජයක් හදන්න ඕනෙ කියල නං ඒක එතනම fail.