එළකිරි feminist club

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බූට් තියනව වගේ ඒව කව්ද බං ගනං ගන්නෙ ? ඔය තියන උන්ටවත් ඕක තියල අවුරුද්දක් දෙකක් ගියාට පස්සෙ ඕව ගැන හිතන්නවත් වෙලාවක් නෑ. උඹ අහල තියෙනවද තාත්තකෙුයි පුතෙකුයි බූරුවෙක්ව විකුණන්න පොලට ගිය කතාව ? දෙන්නම පයිං ගියත් මිනිස්සු එක එක ඒව කියනව එක්කෙනෙක් පිටේ ගියත් මිනිස්සු එක එක ඒව කියනව දෙන්නම පිටේ ගියත් කියනව අන්තිමට බූරුවව කරේ තියං ගියත් මොනා හරි කියනව. ඕක සමාජෙ හැටි බං. feminism වලිං කියන්නෙ එහෙම ගෑණුන්ට වචනයක්වත් කියන්නැති සමාජයක් හදන්න ඕනෙ කියල නං ඒක එතනම fail.

    එක තමයි බන් ලංකාවට ගැලපෙන විදියට කරන්න ඕන කිව්වේ....
    යුරෝපේ ඔය ෆෙමිනිසම් කියල යන්නේ වෙනවා සින් එකක්....
    උන්ගේ ඇත්තටම ගනුන්ට කියල එහෙම ලොකු ප්‍රශ්න නෑ...
    එත් ලංකාවේ සැහෙන්න තියනව....
    කෙල්ලකෙට බස් එකේ යන්න බෑ...
    පාරේ යන්න බෑ...
    ඇදුමක් අදින්න බෑ...
    ,,etc..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එක තමයි බන් ලංකාවට ගැලපෙන විදියට කරන්න ඕන කිව්වේ....
    යුරෝපේ ඔය ෆෙමිනිසම් කියල යන්නේ වෙනවා සින් එකක්....
    උන්ගේ ඇත්තටම ගනුන්ට කියල එහෙම ලොකු ප්‍රශ්න නෑ...
    එත් ලංකාවේ සැහෙන්න තියනව....
    කෙල්ලකෙට බස් එකේ යන්න බෑ...
    පාරේ යන්න බෑ...
    ඇදුමක් අදින්න බෑ...
    ,,etc..

    ඉතිං බං බස් එකේ යන්න බැරි රටේ ඉන්න පිරිමින්ගෙ තියෙන අසහනේ හින්දනෙ. feminism ගෙනාවාම ඒව විසඳෙන්නෙ කොහොමද කියපං බලන්න ? feminists ල කරන්නෙ මොකක්ද ? තවත් ගෑණුන්ව objectify කරන එක. ඇඳුමක් අඳින්න බෑ කියන එකෙං උඹ අදහස් කරන්නෙ මොකක්ද ? බිකිනි ඇඳං පාරෙ යන්න බැරි එකද ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතිං බං බස් එකේ යන්න බැරි රටේ ඉන්න පිරිමින්ගෙ තියෙන අසහනේ හින්දනෙ. feminism ගෙනාවාම ඒව විසඳෙන්නෙ කොහොමද කියපං බලන්න ? feminists ල කරන්නෙ මොකක්ද ? තවත් ගෑණුන්ව objectify කරන එක. ඇඳුමක් අඳින්න බෑ කියන එකෙං උඹ අදහස් කරන්නෙ මොකක්ද ? බිකිනි ඇඳං පාරෙ යන්න බැරි එකද ?

    පිරිමින්ගේ අසහනේ තියන්නේ ආකල්ප වල බන්...
    ගැනියෙක් දැක්කම ඔටෝ චුන් වෙන්නේ නෑ ගොඩක් උන් ට///
    ගොඩක් උන් කරන්නේ තමන් ආතල් එකක් ගන්න ඕනේ කියල හිතල ජැක් ගහන එක, ගැටේ මිරිකන එක ...etc...
    එහෙම දේවල් කරලා ඒවා සදාරය කරන එකක් කරනවා... අන්න එක නිසා තමයි කියන්නේ වැරැද්ද තියෙන්නේ ආකල්ප වල කියල...