එළකිරි Friends ලා ටික එන්ඞෝ

malithx2

Well-known member
  • May 19, 2010
    675
    366
    63
    එළකිරි Friends ලා ටික එන්ඞෝ

    මචංලා මම Toshiba Laptop එකක් ගන්න යන්නෙ මට පෝඩි උදව්වක් ඕනෙ අපෙ එළකිරි යලුවන්ගෙන් මට කියන්න පුලුවන්ද Toshiba Laptop ඒකේ මොකක්ද හොද මෝඩල් එක ගන්නවානම් ගන්න හොද පවිච්චියට හොඳ? :D
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,053
    275
    83
    Toshiba ganna epa ban. Ganin Asus hari HP hari. Toshiba drivers update karanna giyama epa wenawa. Heat wenawath tikak wadi. Dell unath hodai. :no::no::no::no: