එළකිරි JVP සෙට් එක

සාමාජික වෙනවද?

  • මම JVP සමගයි

    Votes: 41 68.3%
  • මම JVP නොවෙමි

    Votes: 19 31.7%

  • Total voters
    60

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එළකිරි JVP සෙට් එක

    රජෙකුගේ උවත් වරදට කැ මොර .....ගසනු
    මොරදෙන මුවේ ලන මි පැණි ඉවත ......ලනු
    නිවැරදි කරනු බැරි රජ නෙරපා .........හරිනු
    වරදට කිපෙනු සටනට වැද ජය .........ලබනු


    මේ පටන් ගැනීම විතරයි ....කරන්න දේවල් බොහොමයි ...කවුද එන්නේ අපේ රට දිනවන රෑනට ....

    අපේ දැක්ම :

    10478571_319074414913679_4981241417669128379_n.jpg


    1654085_267240830097038_48965937_n.jpg
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    bump එකක් දාගෙන යන්න සාමාජිකයන් බදවාගනු ලැබේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    How Can We Join ?? Cant PM. ur box is full

    හපෝ පක්ෂයට සාමාජික වෙන්න පස්සේ පුළුවන්.....දැනට අපේ නුලේ දිගට රැදෙන්න බුක් මාර්ක් එකක් දාලා....

    අපි කාටවත් සුදු හුණු නොගා වැරැද්ද නිවැරදි කිරීමට පෙළ ගැහෙමු .....

    ඕනි නම් පක්ෂ සාමජිකත්වය ලබා ගන්න ක්‍රමයකුත් හදා ගමු ...
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වැරදිලා වෝට් වුනානෙ මොකද කරන්න?:confused:

    vote කරනකොට පරිස්සමින් කරන්න ඕනි....හරිගස්සන බැහැ ...පසු තැවෙන්න වෙන්නේ ...බලමු උඹටත් පසු තැවෙන්න වෙයිද කියලා :rolleyes::rolleyes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වජිර අබේවර්ධන කාරයා 7 වෙනි පැයට ඇවිත් ....මේවා අපි හෙලා දකිනවා ....වහාම මේවා ස්වාධින කල යුතුයි ....
     

    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    mama jvp samajikayek nowemi. namuth eelanga parlimenthuwedi aniwaryenma jvp samajikayange ganana wadi kala yuthumaya
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    දෙමල ජාතිකත්වය සටන් වැදිය යුත්තේ වෙනම රටක් වෙනුවෙන් නොව සමාජවාදය වෙනුවෙනි.එවිට ඔවුන් පතන සදාරන සමාජය ලැබෙනු ඇත.
    -ජනතා විමුක්ති පෙරමුණ