හොදයි හොදයි මචන්......ජොබ නිසාද වැඩිපුර අන්නේ නැත්තේ![]()
![]()
ඔව බන්
පහුගිය මාසේ සීසන් එකනේ
හොදයි හොදයි මචන්......ජොබ නිසාද වැඩිපුර අන්නේ නැත්තේ![]()
![]()
අඩෝව් නිග්ගා..
ඉතින් ඉතින්..මොකෝවෙන්නේ..

අන්න උදේ අපේ නිග්ගා ව පත්තරේ දාල තබුන![]()
hammo deerga lipiyakin pasu nawathath awa mama

අම්මෝ උඹ රචනාවක් ලිව්වද ... තාම කියවනව![]()
මේකටත් මොනව හරි දන්න දෙයක් කියල පලයන් ... මැදහත්ව
http://www.elakiri.com/forum/showthread.php?t=1038889

machan mata Utube eka nam balanna wenne na.mage line eka slow.
ape rate deshapalane nam loku awulaka.mama meeta kalin
deerga lipi liwwa owa gana.hama dama ekma bane ape kiywanawa.
ane manda ban pisso wage.![]()

![]()
ඒකනම් ඇත්ත ... කොච්චර කතාකරත් ඇති තේරුමකුත් නෑ ... තමා හිසට තම අතමය සෙවනැල්ල![]()

ow ban hisa puluwan tharam his karaganin.othokata
oluwata indul heduwata, oluwa atha gala toku annata,
danenne na......
anika me yana widihata oluwa raka gaththa kiyala wadak na.
oluwen ganna prayojanayak nane apiata.![]()

අම්මෝ ඒ කතාව නම් සෑහෙන දරුණුයි වගෙ ... රම්‍ය සුරම්‍ය සැප අරගෙනම සසර කෙටි කරගන්න එක ගැන හිතන්න ඕන 
හපෝ ඒ කතාව උබ කිව්වේ ජෝක් එකටද , අත්තටද කියල නම් දන්නේ න.
එත් ඒ කිව්වා කතාව මෙතනදීම හරිගස්සන්නම් මම.
කවමදාවත් රමය සුරම්‍ය සැප අරගෙන , ඒවා විදලා , සැහීමකට පත් වෙලා
නිවන් දකිනවා යයි සිතීම ඉතා බයංකාර අද්දැකීමක් සංසර ගමනේ.මොකද
මේ ඊළගට ගෙවෙන මොහොතේ අපේ අතින් අපේ අම්ම , තාත්ත උනත් මරණයට
පත් වෙන්න පුළුවන්.එක කියද්දීත් හිත තැලෙනවා නේද?එත් ඒක තමා
මේ ලෝකේ යථාර්තය.සසර නිර්මාණය වෙලා තියෙන්නේ.
තව තවත් සසර තුලටම ඇද වැටෙන්න.අපෙන් ඒ වගේ පාපයක් උනොත් ආයේ කල්ප
ගානකට මනුස්ස ලෝකෙට එන්නේ නෑ.එහෙමෙද්දී මේලෝකේ බුදු කෙනෙක්
නොහිටින්නත් පුළුවන්.ආයේ සසරට ඇද වැටෙනවා.මේකෙන් ගැලවෙන්න පුළුවන්
එකම ක්‍රමය කුමන හෝ මර්ගපලයක් ලබා ගැනීම පමණයි.එහෙම උනොත් මම කිව්වා වගේ
දෙයක් බයංකාර, කවදාවත් වෙන්නේ නෑ.එත් සෝවාන් උන කෙනෙකු පවා මාරය
හමුවේ පරාජය වෙනවා.බුදු කෙනෙක්ගේ උනත් ජීවිතය වලක්වන්න පුළුවන් මාර
පුත්‍රයෙක් වශයෙන් වරම් ලබපු ආත්මයකට...

මාරයි.. ඒ වගේම භය හිතේනවා..හපෝ ඒ කතාව උබ කිව්වේ ජෝක් එකටද , අත්තටද කියල නම් දන්නේ න.
එත් ඒ කිව්වා කතාව මෙතනදීම හරිගස්සන්නම් මම.
කවමදාවත් රමය සුරම්‍ය සැප අරගෙන , ඒවා විදලා , සැහීමකට පත් වෙලා
නිවන් දකිනවා යයි සිතීම ඉතා බයංකාර අද්දැකීමක් සංසර ගමනේ.මොකද
මේ ඊළගට ගෙවෙන මොහොතේ අපේ අතින් අපේ අම්ම , තාත්ත උනත් මරණයට
පත් වෙන්න පුළුවන්.එක කියද්දීත් හිත තැලෙනවා නේද?එත් ඒක තමා
මේ ලෝකේ යථාර්තය.සසර නිර්මාණය වෙලා තියෙන්නේ.
තව තවත් සසර තුලටම ඇද වැටෙන්න.අපෙන් ඒ වගේ පාපයක් උනොත් ආයේ කල්ප
ගානකට මනුස්ස ලෝකෙට එන්නේ නෑ.එහෙමෙද්දී මේලෝකේ බුදු කෙනෙක්
නොහිටින්නත් පුළුවන්.ආයේ සසරට ඇද වැටෙනවා.මේකෙන් ගැලවෙන්න පුළුවන්
එකම ක්‍රමය කුමන හෝ මර්ගපලයක් ලබා ගැනීම පමණයි.එහෙම උනොත් මම කිව්වා වගේ
දෙයක් බයංකාර, කවදාවත් වෙන්නේ නෑ.එත් සෝවාන් උන කෙනෙකු පවා මාරය
හමුවේ පරාජය වෙනවා.බුදු කෙනෙක්ගේ උනත් ජීවිතය වලක්වන්න පුළුවන් මාර
පුත්‍රයෙක් වශයෙන් වරම් ලබපු ආත්මයකට...
මාරයි.. ඒ වගේම භය හිතේනවා..

මාරයි.. ඒ වගේම භය හිතේනවා..

හෙ හේ .. මම නිකමට වගේ කිව්වෙ කලින් මමම දාපු කමෙන්ට් එකක් මතක් වෙලා ... මාත් ගොඩක් ගොඩක් ජීවිත අත්දැකීම් ලබපු කෙනෙක් ... රින වලින් බිංදුවට ඇවිල්ල ... එතන ඉඳන් සෑහෙන දුරක් ඉස්සරහට ඇවිල්ල දැන් බොහොම අමාරුවෙන් කොන්ද කෙලින් තියාගෙන ඉන්නෙ ...

sathutu weyan machan, sasarata bayak daneema thama meken
eliyata yanna thiyana ekama awasthawath.uba gana adambaray eka
therum ganna hari puluwan kamak thibba eka gana.mokada samaharunata
kochchara denna haduwathganna ida na
....![]()

මචන් උඹට වයස කීයද...