එළකිරි promode server එකෙන් BAN කරලා
මම කලින් මේකේ සෙල්ලන් කරලා නෑ මචන්ලා. මම connect වෙන්න හැදුවම permanetly banned කියලා එනවා. මේක බලලා fix කරලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද ?