මම එළකිරි එකට අලුත්.. මම ඒත් ඉන්ටෙර්නෙට් පාවිච්චි කරන්නේ නම් සැහෙන කලෙක ඉදන්. මම මේ එළකිරි එක ගැන දරන අවංක අදහස.
එළකිරි එක කියන්නේ සිරාම place එකක්..අපිට දැනුම ලබාගන්න..හිනා වෙන්න..රටේ ලෝකේ වෙන දේවල් දැනගන්න..කම්මැලි වෙලාවට බලන්න...හරියට යාලුවෝ ටිකක් එක්ක ලග ඉන්නවා වගේ.. එළකිරි එක නිසා මම අලුතෙන් ගොඩක් දේවල් දැන ගත්ත.. එළකිරි එකේ ඉන්න සෙට් එකත් හරිම පුදුම සෙට් එකක්..මේකේ හැම subject area එකක්ම ප්‍රගුණ කල අය ඉන්නවා.. ලෝකේ ඕනෙම දෙයක් ගැන දැනුවත් අය ඉන්නවා..පොඩි පොඩි arguments යනවා තමා. ඒවා එහෙම වෙන්නත් ඕනේ.. හැමෝගෙම අදහස්..
මම ඉස්සර Face Book යනවා. දැන් නම් යන්නේ නෑ.. මෙහෙම site තියෙද්දී ඇයි FB වල කලේ නාස්ති කරන්නේ.. මට නිතරම හිතෙනවා ඇයි මම කලින් එළකිරි එකට join උනේ නැත්තේ කියලා..
මගේ අවංක අදහස තමා මේ..මම එළකිරි එකට මගේ හදවතින්ම සුබ පතනවා..හැමදාම එළකිරි එකත් එක්ක ඉන්නවා..
එළකිරි වේවා....