Baobab tree
කොහොමද ගහේ සයිස් එක
. මේක Adansonias වර්ගයට අයත් ගසක්. මේ වර්ගයේ ගස් සාමාන්‍යයෙන් 30m වෙනකන් උස යන්න පුලුවන්. ඒ වගේම කඳේ වටප්‍රමාණය(පරිධිය) 45m දක්වා විශාල වෙන්න පුලුවන්ලූ
. හොඳට වැඩුනු ගසක ජලය ලීටර් 120,000 තරම් විශාල ප්‍රමාණයක් ගබඩා වෙලා තියෙනවා
. අප්‍රිකාවෙයි ඉන්දියාවෙයි දකින්න පුලුවන්.