එළකිරි_අටපට්ටම.........

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    Baobab tree

    121034308706543563_CdxKzreG_c.jpg


    කොහොමද ගහේ සයිස් එක:shocked:. මේක Adansonias වර්ගයට අයත් ගසක්. මේ වර්ගයේ ගස් සාමාන්‍යයෙන් 30m වෙනකන් උස යන්න පුලුවන්. ඒ වගේම කඳේ වටප්‍රමාණය(පරිධිය) 45m දක්වා විශාල වෙන්න පුලුවන්ලූ:shocked:. හොඳට වැඩුනු ගසක ජලය ලීටර් 120,000 තරම් විශාල ප්‍රමාණයක් ගබඩා වෙලා තියෙනවා:shocked:. අප්‍රිකාවෙයි ඉන්දියාවෙයි දකින්න පුලුවන්.
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ජාතික නත්තල් ගහ එලිය වෙලා


    cdeaS.jpg


    ඇමරිකාවේ ජනාදිපති obama සහ එයාගේ පවුලේ අය එකතුවෙලා මේ පාර නත්තලට
    ඇමරිකාවේ ජාතික නත්තල් ගහේ විදුලි ආලෝකය නිල වසයෙන් දාල තියෙනවා
    ඇමරිකාවේ මේක චාරිත්‍රයක් විදියට කරගෙන එනව
    90 වන සංවත්සරය ලු මේ සමරුවේ ජාතික නත්තල් ගැහෙ​
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    The Mratinje Dam is a concrete arch dam in the canyon of the Piva River in Montenegro. The dam is 220 metres (720 ft) high, one of the highest in Europe. The dam is 268 metres (879 ft) long and 4.5 metres (15 ft) thick at the crest, while it is 30 metres (98 ft) long and 36 metres (118 ft) thick at the base. The foundations go as deep as 38 metres (125 ft) into the ground. 820,000 cubic metres (1,070,000 cu yd) of concrete and 5,000 tonnes of steel were built into the dam.

     
    • Like
    Reactions: amila256

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පට්ට වැඩක් කොල්ලෝ..........
    නොදැකපු දේවල් ගොඩක් දැක්කා..............
    අමුතු දෙයක් දැක්කොත් දාන්නම්කො................
    REP +
     

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    අටපට්ටන් සමීක්ෂණ වාර්තාව කෝ........එක මුලින්ම දාන්නද එපැයි.