එළකිරි_අටපට්ටම.........

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    එළකිරි_අටපට්ටම.........

    කස්ටිය ජන්ජාලෙ සැරිසද්දි දැකින්න ලැබෙන අමුතු අමුතු දේවල්, ස්වභාවධර්මයාගේ විශ්මිත නිර්මාණ, මිනිසාගේ විශ්මිත නිර්මාණ, කෙටි විස්තකුත් එක්ක මේ ත්‍රෙඩ් එකේ share කරගමු.:cool::cool:



    :):)රි වැඩේ පටන් ගමු:):)


     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඇවිදින පොල් ගහක්(මෙතෙක් ලෝකයේ ජීවත් වූ උසම මිනිසා)



    220px-Robert_Wadlow.jpg

    එහා පැත්තෙන් ඉන්නෙ මෑන්ස්ගෙ තාත්තා
    (තාත්තත් අඩි 5 අඟල් 11 ක් උසයි:baffled:)


    Robert Wadlow තමයි මෑන්ස්, 1918 පෙබරවාරි 22 තමයි උපත ලබල තියෙන්නේ. 1940(අවු:22) දී මේ පුද්ගලයා මියයනකොට උස අඩි 8 යි අඟල් 11.1:shocked: ක් සහ බර කිලෝ ග්‍රෑම් 199 ක් ලූ:shocked:



     
    Last edited:

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    Glass Beach (Fort Bragg, California)

    2104820030_dd3311616e.jpg


    fort_bragg_glass_beach_3.jpg


    කොහොමද, පට්ට පික් එක නෙහ්,:shocked:
    ඇත්තටම මෙහෙම beach එකක් තියෙනවද කියලත් හිතෙනවා.:dull:
    ඒත් වැඩේ කියන්නෙ මේක සම්පූර්ණයෙන්ම ස්වභාවිකව හැදුනු දෙයක් නෙමෙයිලූ,
    20 වෙනි සියවසේ මුල් හරියෙදි පැත්තෙ හිපු මිනිස්සු අපද්‍රව්‍ය බැහැර කරල තියෙන්නෙ මේ මුහුදු තීරයටලු.
    ඒව අතර තිබ්බ වීදුරු කෑලි, කාලයක් තිස්සෙ දේශගුණ විපර්යාස වලට ලක්වෙලා, මුහුදු රල පහරවල් වලට ගසාගෙන ගිහිල්ල තැන් තැන් වල වැදිල ඔප මට්ටම් වෙලා තමයි මෙහෙම හැදිල තියෙන්නේ,:yes:
    දැන් මේංචායො ගොඩක් ගැසෙපැත්තක්.:)

    පට්ටයි නෙහ්.:cool:
     
    Last edited:

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මුහුණු දෙකේ මිනිසා(Edward Mordrake)

    tumblr_lvjzgz4uil1r5f5b5o1_500.jpg


    19 වෙනි සියවසේ ජීවත් වුනා කියල සැලකෙන මේ මනුස්සයට ඔලුව පිටිපස්සෙ තවත් මුහුණක් තිබුනලු:shocked::eek:. ඒත් ඒ මුහුණෙන් ආහාර ගන්නවත් කතා කරන්නවත් බැරිවුත්, ඒත් අඬන්න සහ හිනාවෙන්න එහෙම පුලුවන්ලූ. මේ පුද්ගලයා වෛද්‍යවරුන්ගෙන් මේ මුහුණ ඉවත් කරන්න කියල ආයාචනා කරත් කිසිම වෛද්‍යවරයෙක් ඒකට උත්සහ කරල නෑ. අවසානයේදී අවු: 23 දි මේ පුද්ගලයා සියදිවි නසාගන්නවා.:(
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අන්න හොද වැඩක් මල්ලි... රෙප් දෙන්න බෑ කියනව නේ..
    ඉගෙන ගන්න දෙයක් තියෙනවා...
    ගොඩාක් හොද වැඩක්...
    උපරිම සහාය දෙන්නම්...
    ලිරික්ස් වැඩේ අමතක කරනව එහෙම නෙමෙයි...
    avatar377582_8.gif
    avatar377582_8.gif
    avatar377582_8.gif
     
    • Like
    Reactions: Fire Five

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අපි නොදැකපු අමුතු අමුතු දේවල් ගොඩය්
    වැඩේ හොදය්
    එළකිරි........:cool::cool::cool:
    අන්න හොද වැඩක් මල්ලි... රෙප් දෙන්න බෑ කියනව නේ..
    ඉගෙන ගන්න දෙයක් තියෙනවා...
    ගොඩාක් හොද වැඩක්...
    උපරිම සහාය දෙන්නම්...
    ලිරික්ස් වැඩේ අමතක කරනව එහෙම නෙමෙයි...
    avatar377582_8.gif
    avatar377582_8.gif
    avatar377582_8.gif
    එළකිරි සැසා අය්යේ......:)

    අහ් ඒක අමතක වෙන්නෑ...:D
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ලොව ලොකුම පවුල

    6Oqfk.jpg


    මෙයාගේ නම ziona chana
    මෙයාගේ පවුල තමය් ලෝකෙ ලොකුම පවුල වෙන්නෙ
    මේ මනුස්සයට බිරින්දෑ වරු 39 ඉන්නවලු
    ළමයි ඉන්නවලු ලොකු පොඩි අය 127ක් ම
    මෙයා සහ මෙයාගේ පවුලට ඉන්න කාමර 100ක ගේකුත් තියෙනවලු
     
    • Like
    Reactions: amila256

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    ලොව ලොකුම පවුල

    6Oqfk.jpg


    මෙයාගේ නම ziona chana
    මෙයාගේ පවුල තමය් ලෝකෙ ලොකුම පවුල වෙන්නෙ
    මේ මනුස්සයට බිරින්දෑ වරු 39 ඉන්නවලු
    ළමයි ඉන්නවලු ලොකු පොඩි අය 127ක් ම
    මෙයා සහ මෙයාගේ පවුලට ඉන්න කාමර 100ක ගේකුත් තියෙනවලු

    might be he is related to DUTUGAMUNU:yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එල එල නි‍යම වැඩක්...දිගටම කරගෙන ‍යමු... අපිත් පුලුවන් විදි‍යට සප් එක දෙන්නම්...
    (රෙප් දෙන්න බැරිලු බන්...)