එළකිරි_කඹයේ_rules_??????

එළකිරි කඹය යන වි&#3503

  • ඉස්සර විදිහ හොඳයි!

    Votes: 39 75.0%
  • දැන් විදිහ හොඳයි!

    Votes: 13 25.0%

  • Total voters
    52

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,680
    1,979
    113
    on your location
    මෙන්න බලපන් අරුන්ගෙ පැත්තට පැන්න එකෙක්.
    http://www.elakiri.com/forum/member.php?u=565014

    රෙප් ස්ටේටස් එක
    Has much to be proud of
    ඒ කිව්වෙ රෙප් 20 000 +

    මට කියපන් පොඩ්ඩක් බලලා මූ ත්‍රෙඩ් කීයක් දාලද කියලා :lol:

    එකම එක ත්‍රෙඩ් එකක්වත් නොදා රෙප්
    20 000 ++
    පෝස්ට් 2000 කින් ගන්න මූ ඔරිජිනල් අකවුන්ට් එකක් කියලද හිතන්නෙ.

    ඕනෙ නම් තව දෙන්න පුලුවන්. උගුරට හොරා බෙහෙත් බොන්න දගලන වේසිගෙ පුතාලට කියලා වැඩක් නෑ.

    :lol: me result eka cancel karanna one
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,005
    5,227
    113
    මෙන්න බලපන් අරුන්ගෙ පැත්තට පැන්න එකෙක්.
    http://www.elakiri.com/forum/member.php?u=565014

    රෙප් ස්ටේටස් එක
    Has much to be proud of
    ඒ කිව්වෙ රෙප් 20 000 +

    මට කියපන් පොඩ්ඩක් බලලා මූ ත්‍රෙඩ් කීයක් දාලද කියලා :lol:

    එකම එක ත්‍රෙඩ් එකක්වත් නොදා රෙප්
    20 000 ++
    පෝස්ට් 2000 කින් ගන්න මූ ඔරිජිනල් අකවුන්ට් එකක් කියලද හිතන්නෙ.

    ඕනෙ නම් තව දෙන්න පුලුවන්. උගුරට හොරා බෙහෙත් බොන්න දගලන වේසිගෙ පුතාලට කියලා වැඩක් නෑ.

    :shocked::shocked::shocked::shocked:
     

    aspak_casper

    Member
    Jan 28, 2016
    710
    70
    0
    මහපාරේ
    හම්මට පරාද වෙච්ච සීන් එකට පුක බිම ඇනන්නම රිදිලා වගේ

    හෝඕඔ ගාලා එක්ස්පෝස් කරනවා ෆේක් වලින් ඇවිත්......😂😂😂😂😂

    මල් බබාගේ වැඩ තමා ඉතින්.... ගෑණු වගේ.....:lol::lol:
     

    aspak_casper

    Member
    Jan 28, 2016
    710
    70
    0
    මහපාරේ
    ඉස්සර වගේ කරන්න බැරි

    සංවාද මණ්ඩපේ ලොල්ලො ටික මේකට එනකම් කවදාවත් කරන්න බැස්.
    Arrow11
    Evileye
    Ithika Mithika
    King Cobra
    Executor
    Ashan052
    hi.dushan
    Inspiron

    ත්‍රෙඩ් වල රෙප් දිදී රෙප් හිගා කකා රෙප් පවර් වැඩි කර ගන්නවා. සරා අද ලොකු ටෝකක් දාලා තිබ්බස් රෙල් 26000 ක් තියෙනවා කියලා. ත්‍රෙඩ් 20 ක් දාලා නෑ. ඔය සංවාද මණ්ඩපෙන් තමයි රෙ එකාට එකා දීගෙන ලොකු පවර් හදන් කඹේ කුමන්ත්‍රණය කරන්නෙ. ඔය විෂබීජ ටික කඹේට හැමදාම දැන් කල්ලි හදන් එන්නෙ. 2018, 2019 සහ ඉස්සරහට.

    ඔය ලකුණු 10 පොයින්ට් එක නැති කරන්න ඕනෙ බං. එතකොට හරි
    .
    මල් බබා... කොහොමද ඔයාට....:lol::lol:
     

    aspak_casper

    Member
    Jan 28, 2016
    710
    70
    0
    මහපාරේ

    හැංගි හැංගි මේවගේ වැඩ කරන්නේ ගෑනු බං.... වැල ඛෙදලා දැමදාම මේවා දිනන්න බෑ... මුං මොන ජාතියක උන්ද මන්දා.... පරාජයක් බාරගන්න කැමතිම නෑනේ.....:angry: