ඉස්සර වගේ කරන්න බැරි
සංවාද මණ්ඩපේ ලොල්ලො ටික මේකට එනකම් කවදාවත් කරන්න බැස්.
Arrow11
Evileye
Ithika Mithika
King Cobra
Executor
Ashan052
hi.dushan
Inspiron
ත්‍රෙඩ් වල රෙප් දිදී රෙප් හිගා කකා රෙප් පවර් වැඩි කර ගන්නවා. සරා අද ලොකු ටෝකක් දාලා තිබ්බස් රෙල් 26000 ක් තියෙනවා කියලා. ත්‍රෙඩ් 20 ක් දාලා නෑ. ඔය සංවාද මණ්ඩපෙන් තමයි රෙ එකාට එකා දීගෙන ලොකු පවර් හදන් කඹේ කුමන්ත්‍රණය කරන්නෙ. ඔය විෂබීජ ටික කඹේට හැමදාම දැන් කල්ලි හදන් එන්නෙ. 2018, 2019 සහ ඉස්සරහට.
ඔය ලකුණු 10 පොයින්ට් එක නැති කරන්න ඕනෙ බං. එතකොට හරි.