එළකිරි_ගමන්මග

Mr_Bee

Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    logo.gif

    රෑ වෙලා කම්මලිකමේ ඉද්දි හිතුන දෙයක් තමයි එලකිරිය ආපු ගමන් මග.. මන් නම් මුලින් කිරියට ආවෙ 2008 දි.. ඒ දවස් වල යූසර් නේම් එකට ඊමේල් එක දීල හදපු නිසා තමයි පස්සෙ කාලෙ මේ එකවුන්ට් එකෙන් ආවෙ. ඒ කාලෙ ආවෙ අලුතෙන් ආපු සින්දු ටික ඩවුන්ලෝඩ් කරගන්න. ඉස්සර ඉතින් ලන්කාවෙ සින්දුවක් රිලීස් කලාම දෙන්නෙ එක්කො එලකිරි නැත්නම් GalleZone වගෙ එකකට තමයි. පස්සෙ පස්සෙ තමයි ත්‍රෙඩ් කියවන්න පුරුදු උනේ..
    කොහොමහරි මං මේ නිකන් ඉන්න ගමන් බැලුවෙ එලකිරියට මෙම්බර්ස්ල එකතු උන විදිය..

    එලකිරියෙ මුල්ම සාමාජිකය GTRZ සහෝදරය හැදෙන්නෙ 04-27-2006 අවුරුදු 10 කටත් වඩා වැඩියි.

    එහෙම උනාට පස්සෙ මෙන්න මේ විදියට තමයි පස්සෙ කාලෙ මෙම්බර්ස්ල එකතු වෙලා තියෙන්නෙ...
    1000 වෙනිය - 06-16-2006
    5000 වෙනිය - 09-22-2006
    10,000 වෙනිය - 11-19-2006
    50,000 වෙනිය - 09-16-2007
    100,000 වෙනිය - 05-13-2008
    150,000 වෙනිය - 12-07-2008
    200,000 වෙනිය - 05-08-2009
    250,000 වෙනිය - 11-14-2009
    300,000 වෙනිය - 08-06-2010
    350,000 වෙනිය - 04-06-2011
    400,000 වෙනිය - 04-21-2012
    450,000 වෙනිය - 12-07-2012
    500,000 වෙනිය - 03-02-2014
    550,000 වෙනිය - 09-28-2015

    මන් මේක බලද්දි හිටපු අන්තිම මෙම්බර් තමයි මේ.. :yes::yes:
    561,364 වෙනිය - 01-27-2017

    නිකන් ඉන්න බැරි කැහිල්ලක් හැදිල කෙටුවෙ.. බම්ප් එකක්වත් දාල පලයවු.. :P:P
     
    • Like
    Reactions: vito

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Mekata aluthen apu un ekekwath nane balan giyama...
    Hama ekagema pamporiya ahala iwara unama anthimata kiyanne..
    Issara elakiri hitiya waradila username ekata e mail eka damma, naththan waradila mage real name ekenma haduwa.. passe wena id ekak hadagaththa.. onna oya wage bailamai.. uba waradila acc ekak hadagaththe 2008 ne.. ethakota ithuru awrudu ganama coma ekaka idala awillada uba 2013 me id eka hadagaththe...
    Nikan boru baila gahanne nathuwa palayan miniho yanna..
     
    • Like
    Reactions: WhiteWalker

    උඹට කැමති එකක් විස්වාස කරපන් ඉතින්.. මට මොකෝ.. ඉස්සර මන් ආවෙ සින්දු ගන්නයි ත්‍රෙඩ් කියවන්නයි විතරයි.. එතකොට ඒක ප්‍රස්නයක් උනේ නෑ මට :yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    උඹට කැමති එකක් විස්වාස කරපන් ඉතින්.. මට මොකෝ.. ඉස්සර මන් ආවෙ සින්දු ගන්නයි ත්‍රෙඩ් කියවන්නයි විතරයි.. එතකොට ඒක ප්‍රස්නයක් උනේ නෑ මට :yes:

    මම පළවෙනියට account එකක් හැදුවෙ 2007 මට ඒක අමතකයි.:oo:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මතක හැටියටහ් පලවෙනි එකවුන්ට් එකහ් හැදුවෙහ් මොකෙක්ට හරි බනින්නහ් :rofl:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    Mekata aluthen apu un ekekwath nane balan giyama...
    Hama ekagema pamporiya ahala iwara unama anthimata kiyanne..
    Issara elakiri hitiya waradila username ekata e mail eka damma, naththan waradila mage real name ekenma haduwa.. passe wena id ekak hadagaththa.. onna oya wage bailamai.. uba waradila acc ekak hadagaththe 2008 ne.. ethakota ithuru awrudu ganama coma ekaka idala awillada uba 2013 me id eka hadagaththe...
    Nikan boru baila gahanne nathuwa palayan miniho yanna..

    :lol:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Mekata aluthen apu un ekekwath nane balan giyama...
    Hama ekagema pamporiya ahala iwara unama anthimata kiyanne..
    Issara elakiri hitiya waradila username ekata e mail eka damma, naththan waradila mage real name ekenma haduwa.. passe wena id ekak hadagaththa.. onna oya wage bailamai.. uba waradila acc ekak hadagaththe 2008 ne.. ethakota ithuru awrudu ganama coma ekaka idala awillada uba 2013 me id eka hadagaththe...
    Nikan boru baila gahanne nathuwa palayan miniho yanna..
    :rofl::rofl:
    උඹට කැමති එකක් විස්වාස කරපන් ඉතින්.. මට මොකෝ.. ඉස්සර මන් ආවෙ සින්දු ගන්නයි ත්‍රෙඩ් කියවන්නයි විතරයි.. එතකොට ඒක ප්‍රස්නයක් උනේ නෑ මට :yes:
    etakota umba 2013 wenakanma kale thread balana ekai songs DL karana ekai witarai?:oo:
    මම පළවෙනියට account එකක් හැදුවෙ 2007 මට ඒක අමතකයි.:oo:
    :rolleyes::rolleyes:
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    elakiri ekata math join une music videos balanna thama. mata mathaka vidiyata a dawas wala iraj ge wage videos gallezone ekata dunne ne.. elakiri eke thama demme.

    thawa ekak thibuna srizone kiyala. dennam thiyenawada danne ne.

    mata thama hondata mathaka iraj delon - ඒහිතා සින්දුව තමා මම ඩවුන්ලෝඩ් කරේ.

    mage parana account eken thama download kare. eta passe මිතුරේ සින්දුවත් download kare elakiriyen.

    sindu walin passe thama forum ekata set une. wediya post nodemmata forum post kyawala thiyenawa.

    dawasa දෙතුන් පාරක් kiriyata anawa thamai. fb giyata elakiri ekata goda nounoth mokakda wage.

    elakiri jayawaya..