එළකිරි_මානසික_රෝහල

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එළකිරි_මානසික_රෝහල

    මේ ත්‍රෙඩ් එක මම ආරම්භ කරන්නේ අපේ එළකිරි සහෝදර සහෝදරියන්ගේ හිත සුව පිණිසයි...:love:

    උබල හැමෝටම එක එක මානසික ආබාධ තියෙනවා කියල මම දන්නවා...:yes: ඒ නිසා හැමෝම තමන්ගේ ගැටළු මෙතන දාන්න..අපි උපදෙස් දෙන්නේ නැහැ...:no: ඒවා කියවල අපි රසවින්දනයක් ලබනවා...:rofl::rofl: හොදම නිර්මාණශීලී මානසික රෝගයට අපි දෙනවා තෑග්ගක්...:P

    මේකේ ආරම්බය ටුවිස්ටඩ් සහෝදරයගේ ත්‍රෙඩ් එකකින් ගත්තේ...:baffled: එක හරියට ගියේ නැහැ ඌ පර සුද්දගේ භාෂාවෙන් එක දාපු නිසා...:angry: අපි අපේ සිඞ්හළ භාෂාවෙන් මේක කරගෙන යමු...:D

    උදා: කෙනෙක්ට මේ වගේ මානසික රෝග තියෙන්න පුළුවන්..මේවා උදාහරණ විතරයි..මේ වගේ රෝග තියෙන අය එළකිරියේ නැති බව කරුණාවෙන් සලකන්න...:rolleyes:

    01. තමා නෙදර්ලන්ත ජීවියෙක් බවත්...තමා ජීවත් වන්නේ විදෙස් රටක බව සිතා සිටීම...:rofl::baffled:
    02. පිටසක්වල ජීවින් තමා පසු පස එනවා යයි දැනීම...:lol:
    03. ඉංගිරිසී ටෙලි නාට්‍ය බලා තමා ඒවායේ ජීවත් වෙනවාක් මෙන් සැබෑවට සිතීම..:rofl:

    ඉතින් මේ වගේ ලෙඩ තියෙනවනම් දාගෙන යන්න...:) කවුද බලමු හොදම ලෙඩා...අනිත් අයගේ ලෙඩ ගැන දැනගන්න ත්‍රෙඩ් එක බම්ප් කරලා සහයෝගයක් දෙන්න...:yes:

    ස්තූතියි...:baffled:

    මානසික විද්‍යාඥ Prof. W. T. කොලවරි D. (Phd :baffled:)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේ ලෝකේ අපි හැමෝටම මානසික රෝග තියනවා.
    මේ ලෝකේ මානසික රෝග නැති කවුරුවත් නෑ.
    සමහර ලෙඩ පොඩි පොඩි,සමහර ඒවා ලොකු ලොකු ඒවා.
    ඒත් ඇයි බන් ඕවා කතා වෙලා තව කෙනෙක්ට හිනාවෙන්නේ?
    තවකෙක්ගේ ප්‍රශ්න දිහා බලන් හිනාවෙන එකත් මානසික රෝගයක් තමා.
    Sadistic personality disorder කියන්නේ සින්හලෙන් ඕකට.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේ ලෝකේ අපි හැමෝටම මානසික රෝග තියනවා.
    මේ ලෝකේ මානසික රෝග නැති කවුරුවත් නෑ.
    සමහර ලෙඩ පොඩි පොඩි,සමහර ඒවා ලොකු ලොකු ඒවා.
    ඒත් ඇයි බන් ඕවා කතා වෙලා තව කෙනෙක්ට හිනාවෙන්නේ?
    තවකෙක්ගේ ප්‍රශ්න දිහා බලන් හිනාවෙන එකත් මානසික රෝගයක් තමා.
    Sadistic personality disorder කියන්නේ සින්හලෙන් ඕකට.

    මට කෙල්ලෙක් ගේ ෆොටෝ එකක් දැක්කම වල් කමෙන්ට් එකක් දාන්න හිතෙනවා...:P
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    519d57fed8baae72fbc0a3ac3184a85e.jpg


    :baffled::baffled::baffled::(
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,236
    113
    Gotland
    ගල්පාත මහත්තයා;19737205 said:
    මට දෑන් වෙන සමහර දේවල් කලින් මම දෑකලා තියෙනවා කියන හෑගිමක් තියෙනවා...
    මෙකනම් සිරාවට කියන්නෙ.
    :yes:

    oka matath tikak thiyenawa.
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,585
    113
    පොන්සි ආණ්ඩුව
    ඇන්ටියා තමා මේකේ ඉන්න ලොකුම ලෙඩා...

    නෙදර්ලන්තේ ඉන්නවා කියල හිතාගෙන ගෙදර ඉඳීම
    කඩේකට ගියත් මුදලාලිගේ ගැනිට ගහන්න හිතීම
    ගැනුන්ගේ බෙසියර් එකේ පාර හිටින්නේ අයි කියල හිතමින් සිටීම
    කොරියාවේ කෙල්ලෙක් තමන් එක්ක යාලුයි කියල හිතන් අත මැරීම
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    මට හිතෙනවා මං තමා අල්ලහ් කියලා :D හැබැයි මට නබියව කවදාවත් හම්බෙලා නෑ
     
    • Like
    • Haha
    Reactions: Solo Rider and 577

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    meke innawa lokuma manasik rogiyo 3 denek.

    1.anti bbs pons
    2.moonson pons
    3.thwa 1k innawa lankawe muslim un set 1kma eka para marapu ekek(nama kiyanna beha andagena admin ayiya hoyagena yanawa)