එළකිරි_මානසික_රෝහල
මේ ත්‍රෙඩ් එක මම ආරම්භ කරන්නේ අපේ එළකිරි සහෝදර සහෝදරියන්ගේ හිත සුව පිණිසයි...
උබල හැමෝටම එක එක මානසික ආබාධ තියෙනවා කියල මම දන්නවා...
ඒ නිසා හැමෝම තමන්ගේ ගැටළු මෙතන දාන්න..අපි උපදෙස් දෙන්නේ නැහැ...
ඒවා කියවල අපි රසවින්දනයක් ලබනවා...
හොදම නිර්මාණශීලී මානසික රෝගයට අපි දෙනවා තෑග්ගක්...
මේකේ ආරම්බය ටුවිස්ටඩ් සහෝදරයගේ ත්‍රෙඩ් එකකින් ගත්තේ...
එක හරියට ගියේ නැහැ ඌ පර සුද්දගේ භාෂාවෙන් එක දාපු නිසා...
අපි අපේ සිඞ්හළ භාෂාවෙන් මේක කරගෙන යමු...
උදා: කෙනෙක්ට මේ වගේ මානසික රෝග තියෙන්න පුළුවන්..මේවා උදාහරණ විතරයි..මේ වගේ රෝග තියෙන අය එළකිරියේ නැති බව කරුණාවෙන් සලකන්න...
01. තමා නෙදර්ලන්ත ජීවියෙක් බවත්...තමා ජීවත් වන්නේ විදෙස් රටක බව සිතා සිටීම...

02. පිටසක්වල ජීවින් තමා පසු පස එනවා යයි දැනීම...
03. ඉංගිරිසී ටෙලි නාට්‍ය බලා තමා ඒවායේ ජීවත් වෙනවාක් මෙන් සැබෑවට සිතීම..
ඉතින් මේ වගේ ලෙඩ තියෙනවනම් දාගෙන යන්න...
කවුද බලමු හොදම ලෙඩා...අනිත් අයගේ ලෙඩ ගැන දැනගන්න ත්‍රෙඩ් එක බම්ප් කරලා සහයෝගයක් දෙන්න...
ස්තූතියි...
මානසික විද්‍යාඥ Prof. W. T. කොලවරි D. (Phd
)