එළකිරි_මානසික_රෝහල

Hondajulola

Banned
Dec 9, 2015
149
21
0
මට තියෙන්නේ කාන්තා යට ඇඳුම් අමාරුව. ඒකට සෑහෙන්න ඇබ්බැහි වෙලා ඉන්නේ. කොහොමත් සතියකට දවස් දෙකක් තුනක් අහල පහල ජංගි බ්‍රා දෙක තුනක් ඕනෙමයි.
 

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මට වැඩක් පටන් ගත්තාම කරල ඉවර කරන්න හිතෙන්නෙ නැ. පුදුම ක්ම්මැ

    යකෝ මටත් මේක තියෙනවා...එපා වෙනවා බන්..එක වැඩක් කර කර ඉන්න ගමන් තව එකක් පටන් ගන්නවා...:dull::dull:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ගල්පාත මහත්තයා;19737205 said:
    මට දෑන් වෙන සමහර දේවල් කලින් මම දෑකලා තියෙනවා කියන හෑගිමක් තියෙනවා...
    මෙකනම් සිරාවට කියන්නෙ.
    :yes:

    :baffled::baffled: එහෙම වෙනවා බන්..අපිටත් ඒ වගේ සීන් වෙනවා..මේ වගේ දෙයක් නිකන් කලින් උනා වගේ කියල දැනෙනවා..හේතුව දන්නේ නැහැ :baffled:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඇන්ටියා තමා මේකේ ඉන්න ලොකුම ලෙඩා...

    නෙදර්ලන්තේ ඉන්නවා කියල හිතාගෙන ගෙදර ඉඳීම
    කඩේකට ගියත් මුදලාලිගේ ගැනිට ගහන්න හිතීම
    ගැනුන්ගේ බෙසියර් එකේ පාර හිටින්නේ අයි කියල හිතමින් සිටීම
    කොරියාවේ කෙල්ලෙක් තමන් එක්ක යාලුයි කියල හිතන් අත මැරීම

    :lol::lol:

    මට හිතෙනවා මං තමා අල්ලහ් කියලා :D හැබැයි මට නබියව කවදාවත් හම්බෙලා නෑ

    :lol::lol:

    මට තියෙන්නේ කාන්තා යට ඇඳුම් අමාරුව. ඒකට සෑහෙන්න ඇබ්බැහි වෙලා ඉන්නේ. කොහොමත් සතියකට දවස් දෙකක් තුනක් අහල පහල ජංගි බ්‍රා දෙක තුනක් ඕනෙමයි.

    ටහිකෙනවා...සීරියස් කෙස් එකක්...උබ ගෑනියෙක් ද ? යට ඇදුම් ගන්න සල්ලි නැති සීන් එකක් ද? :rofl::rofl:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අයියේ,

    මම මේකේ පරන සාමාජිකයෙක්.. මම හැමදාම මේ ආදරයයි බලනවා. මට ඉශිත වගේ කෑල්ලක් බදින්න ඕනේ.. ඇදන් ඉන්න ලංකට් එක උනත් ඒ වෙනුවෙන් අල්ලා දෙවියන්ට පූජ කරන්න මම ලෑතියි. මේ සම්බන්දව මම කුමක් කල යුතුද?

    පී. ඇස් (ෆෙ යුවර් ඉන්ෆොමේශන් ) - මම ගියර් බොක්ස් එකට දාන්නේ නිසාන් ඩීමැටික් ඔයිල්
    - M.A.A.R.M රත්තරං
    (මොහොමද අබ්දුල් අල් රශීද් අල් මක්තුම්)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මට තියෙන්නේ කාන්තා යට ඇඳුම් අමාරුව. ඒකට සෑහෙන්න ඇබ්බැහි වෙලා ඉන්නේ. කොහොමත් සතියකට දවස් දෙකක් තුනක් අහල පහල ජංගි බ්‍රා දෙක තුනක් ඕනෙමයි.
    තෝ පතෝල වවනවද? කොහුලනු දාපන්... ඉලස්ටික් වලට වඩා හොදයි:rolleyes:
    :rolleyes:
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මහින්දයව පේන්ඩ බැරි එක තමා ...2010 විතර ඉදන් තමා පටන් ගත්තෙ ...කතාවක් කරනවා ,බුකියෙ පෝස්ට් එකක් දාල තියෙනව දැක්කොත් මඩක් නොගහා ඉන්න බැරි ගතියක් ආවා..දැන් නන් ටිකක් අඩු ගතියක් තියෙනව ....
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මට හිතෙනවා මං තමා අල්ලහ් කියලා :D හැබැයි මට නබියව කවදාවත් හම්බෙලා නෑ


    යේක ශේරම අපේ පර්මනන්ට් කොන කපලා කපන්න ඕනේ රැව්ල වවන්න කියලා මොන උට්ටද කිව්වා??????
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මට තියෙන්නේ කාන්තා යට ඇඳුම් අමාරුව. ඒකට සෑහෙන්න ඇබ්බැහි වෙලා ඉන්නේ. කොහොමත් සතියකට දවස් දෙකක් තුනක් අහල පහල ජංගි බ්‍රා දෙක තුනක් ඕනෙමයි.
    :lol::lol::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට ලොකු සීන් දිරවන්නේ නෑ.. :D ලොකු ලයින් දාන උන් අල්ලන්නේ නෑ.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Many people post many threads every day seeking answers to their mental problems like depression, anxiety or sexual stress

    some even have no idea that the things they are going through are because of some personality or mood disorder.

    I suppose we can have some space here to discuss common problems from which you are suffering so it may help you find some peace of mind

    You can share the things you do to handle your problems so it may help another with the same problem


    depressed-teen-tunnel_480.jpg


    you can post here;

    if you think you are depressed
    if you find life too hard (emotionally)
    if you find it difficult to deal with the society because of your anxiety
    if you are feeling suicidal
    if you have eating disorders
    if you have weird sexual fetishes
    if your dog just died

    or whatever else that may put weight on your poor breaking heart :yes::yes:

    I promise you no answers, but sharing is caring right?

    http://www.elakiri.com/forum/showthread.php?p=19659169#post19659169
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0

    03. ඉංගිරිසී ටෙලි නාට්‍ය බලා තමා ඒවායේ ජීවත් වෙනවාක් මෙන් සැබෑවට සිතීම..:rofl:

    ලංකාවෙ ගොඩක් එවුන්ට තියෙන ලෙඩක්. තමන් ඉන්නෙ ඇමරිකාවෙ කියල හිතාගෙන ඉන්නේ. එවුන්ට ජාතියත් ඇමරිකන් :rofl:
     

    kudu lal

    Member
    Feb 2, 2016
    21
    5
    0
    මට වැල බලන්න ඕන.කොච්චර බැලුවත් මදි. උඹලලඟ හොඳ ඒවා තියේ නම් මට ලින්ක් පීඑම් කර්පන් :yes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    reputation_neg.gif
    එළකිරි_මානසික_රෝහල 02-19-2016 01:23 PM -15 උබ තමයි මෙතන ඉන්න එකම මානසික රෝගියා
    මානසික රෝගියෙක් රේප් කපල තවත් මානසික රෝගියෙක් ගේ...:lol: -15 කපන්න ඒ කියන්නේ රේප් පවර් එක 30ක් තියෙන එකෙක්...:rofl::baffled:
     
    Last edited:
    • Like
    Reactions: labu gediya