කෙල්ලෙක් ඉන්නවා ඒකි හිතන් ඉන්නේ මම ඒකිගේ බෝයි කියලා අනිත් උන් ඉස්සරහා හැසිරෙන්නේ එහෙමයි. මල වදයක් මහ රෑට මැසේජ් දානවා. රටේ නැති ප්‍රශ්න කියනවා. ඒකිට අම්මලා ප්‍රපෝසල් ගෙනත් දැන්ම බඳින්න බෑ කියලා අම්මලාට කියන්නේ කෝමද අහනවා.. මහා සයිකෝ විමානයක්. තේ එකක්වත් හදාගන්න බෑ..





ලොකු ලයින් දාන උන් අල්ලන්නේ නෑ.

