එළකිරි_මේවට_තනම්ද....???

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    එළකිරි_මේවට_තනම්ද....???

    මචන්ලා මේ ලඟදි දවස් දෙක තුනකට කලින් එළකිරි ජිවිතේ පලවෙනි වතාවට මට - රෙප් දීල...:(:(
    මම ත්‍රෙඩ් එකක් දැම්ම අපි ගෙන්නපු නිසාන් මාර්ච් එකක් විකුනන්න..ඒවා එළකිරි එකේ දාන්න එපාලු....:no::no:
    වෙන තැනක දාන්නලු..හැබැයි - රෙප් දාපු කෙනා නම නම් දාල නෑ..ඇයි දන්නේ නෑ..:rolleyes::rolleyes:
    ඕන තරම් අය තමන්ගේ ෆෝන්,බයික්,වාහන වගේ එක එක ඒවා විකුනන්න ත්‍රෙඩ් දානවා මම දැකල තියෙනවා..:yes::yes:
    එහෙම ත්‍රෙඩ් දාන එක වරදක් ද..එළකිරි එකේ එහෙම ත්‍රෙඩ් දාන්න තහනම් ද..???

    :frown:
    :frown::nerd::nerd::eek::eek::dull::dull:
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    -rep dena eka nam ganan gannepa..
    mokada meke godak aya rep denne reason ekak nathuwa taraha pirimahannath ekka.. :lol:

    ehema tread dammata nam awulak na man hithanne..
    habay spam nokara ;)
     
    • Like
    Reactions: thelaa rox

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    -rep dena eka nam ganan gannepa..
    mokada meke godak aya rep denne reason ekak nathuwa taraha pirimahannath ekka.. :lol:

    ehema tread dammata nam awulak na man hithanne..
    habay spam nokara ;)

    ඒක නම් ඇත්ත..රෙප් නම් මොනවද අනේ..මම මේ බැලුවේ එහෙම ත්‍රෙඩ් දාන්න පුලුවන්ද බැරිද කියල......:cool::cool:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    e WENUWATA MAMA + REP EKAK DENNA HADUWA "You must spread some Reputation around before giving it to Sun_Boy again." KIYANAWA... EKA HARI GIYAMA EKAK DENNAM MACHO.... SALENNA EPA...
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    ඒක නම් ඇත්ත..රෙප් නම් මොනවද අනේ..මම මේ බැලුවේ එහෙම ත්‍රෙඩ් දාන්න පුලුවන්ද බැරිද කියල......:cool::cool:
    හිහි ට්‍රෙඩ් නම් ශේප් මන් හිතන්නෙ..:)
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මම බැලුවා මොකක්ද තනම් කියලා.:lol: - රෙප් ගනන් ගන්න එපා බං. මමනම් හිතන් නෑ එහෙම දාන එක අවුලක් කියලා ස්පෑම් නොකරන තාක්:cool:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    chill man :lol: i've got loads of -ve reps for various reasons :lol:

    e WENUWATA MAMA + REP EKAK DENNA HADUWA "You must spread some Reputation around before giving it to Sun_Boy again." KIYANAWA... EKA HARI GIYAMA EKAK DENNAM MACHO.... SALENNA EPA...

    රෙප් නම් අවුලක් නෑ..එහෙම ත්‍රෙඩ් දාන්න බැරිද දන්නේ නෑ...:confused::confused:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    මම බැලුවා මොකක්ද තනම් කියලා.:lol: - රෙප් ගනන් ගන්න එපා බං. මමනම් හිතන් නෑ එහෙම දාන එක අවුලක් කියලා ස්පෑම් නොකරන තාක්:cool:

    හුටා මම එහෙමද දාල තියෙන්නේ...:eek::eek:
    වෙන මොකුත් හිතන්න එපා හොඳේ....:lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    හුටා මම එහෙමද දාල තියෙන්නේ...:eek::eek:
    වෙන මොකුත් හිතන්න එපා හොඳේ....:lol::lol:
    නෑ නෑ මුකුත් හිතන් නෑ:lol:
    උඹ ගනන් ගන්න එපා. මට දැන් රෙප් දෙන්න බෑ. පැය 24 වැඩියිලු දුන්නා. මම පස්සේ දෙන්නම්
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මම බැලුවා මොකක්ද තනම් කියලා.:lol: - රෙප් ගනන් ගන්න එපා බං. මමනම් හිතන් නෑ එහෙම දාන එක අවුලක් කියලා ස්පෑම් නොකරන තාක්:cool:

    :lol::yes::)
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    නෑ නෑ මුකුත් හිතන් නෑ:lol:
    උඹ ගනන් ගන්න එපා. මට දැන් රෙප් දෙන්න බෑ. පැය 24 වැඩියිලු දුන්නා. මම පස්සේ දෙන්නම්

    එල එල ඒක අවුලක් නෑ..එහෙනම් කමක් නෑ උඹ මොකුත් හිතන්නේ නෑ නේ....:rofl::rofl:
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    na ban business purpose ekak newei nam dammata awulak na
    mokada uba me car lot ekak wikunanna yanawa neweine...
    uba dapan ban.. - rep ganan ganne kawuda
    eye randiv gana katha karakama -5 kma hambuna lol ;0