එළකිරි_මේවට_තනම්ද....???

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මචන්ලා මේ ලඟදි දවස් දෙක තුනකට කලින් එළකිරි ජිවිතේ පලවෙනි වතාවට මට - රෙප් දීල...:(:(
    මම ත්‍රෙඩ් එකක් දැම්ම අපි ගෙන්නපු නිසාන් මාර්ච් එකක් විකුනන්න..ඒවා එළකිරි එකේ දාන්න එපාලු....:no::no:
    වෙන තැනක දාන්නලු..හැබැයි - රෙප් දාපු කෙනා නම නම් දාල නෑ..ඇයි දන්නේ නෑ..:rolleyes::rolleyes:
    ඕන තරම් අය තමන්ගේ ෆෝන්,බයික්,වාහන වගේ එක එක ඒවා විකුනන්න ත්‍රෙඩ් දානවා මම දැකල තියෙනවා..:yes::yes:
    එහෙම ත්‍රෙඩ් දාන එක වරදක් ද..එළකිරි එකේ එහෙම ත්‍රෙඩ් දාන්න තහනම් ද..???

    :frown:
    :frown::nerd::nerd::eek::eek::dull::dull:


    mcn mokda me reputation scene eka.eken apita monada labenne.