mata roses denna kawruth ne,,a hinda eka ela eluwatma denawa,,
![]()


thx bro...elazzzzzzzz

ආයි ආයි...දැන් මේක කාටද දෙන්නෙ...ඉහි ඉහි![]()
මල් පිපෙයි....සැවොම එයි....thx bro...elazzzzzzzz
![]()




මට මේකේ යාළුවෝ නෑ මචෝ.
උත්සහයට ස්තුතියි.![]()

වැහිලා තියෙන්නත් ඉතිං ආම්පන්නයක් තියෙන්න එපැයි...වැහිල තියෙන එක මම බොට කියන්නෙ නෑ.............![]()


හං හා...මැක්ස් කතාව ඉහි ඉහිහිමාලාය වෙගේ නෙවේ බන් හුමාලය වගෙ කියපන්...
හරියට හිටියත් නෑ වගේ නේ....![]()


හොද වෙලාවට ගේ කතා කියලා නොකියා ලව් කතා කියලා ශේප් වුනේ..මල් පිපෙයි....සැවොම එයි....
ලව් කතා ඇසෙයි....
එලුවා එයි....සතුටු වෙයි....
තෑන්ක්ස් කරලා යයි...![]()



හොද වෙලාවට ගේ කතා කියලා නොකියා ලව් කතා කියලා ශේප් වුනේ..
ඔයින් ගියා මදෑ...![]()


හමු වේවා වේවා....හෙටම එයා....සෝස මල් දෙන්න කෙනෙක් තාම meet වෙලා නෑ..

ඇහැටවත් දැක්කෙනෑ බං
මල් සොයන්නෙ කාට කාට....![]()
