එළකිරි_ස්තුතිය

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
එළකිරි_ස්තුතිය

fuel-breaking-news.png

කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණ තුල රැදී සිටි දේශපාලන ත්‍රස්තවාදීන් යුදහමුදාව සහ පොලීසිය මැදිහත්වීමෙන් පන්නා දමයි...
පෙට්‍රල් බවුසර් ගිනිතබන බවට තර්ජනය කල සේවකයන් යැයි කියා ගන්නා ත්‍රසතවාදීන්ගෙන් මෙය ආරක්ෂා කරගැනීමට කටයුතු කල ආරක්ෂක අංශයන්ට එළකිරි සාමාජික අපගේ ස්තුතිය..
 
skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    https://streamable.com/bff14

    බලපන්කො මේ පොන්නය කියන කතාව .තෙල් සන්ස්තාව නැත්තම් හමුදාවෙ ගොඩ දෙනෙක් මැරිලලු .:angry::angry::angry::angry:. යකෝ හමුදාව නැති උනානම් තොගෙ තෙල්සන්ස්තාවෙ ටැන්කි ටිකත් නැතුව අල්ලට තෙල් එකතු කරන්න වෙන්නෙ .මුගෙ අප්පගෙ සන්ස්තාව :angry::angry::angry::angry:
     
    Last edited:

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    උඹට කවද ඉදන්ද Moderators පට්ටම හම්බුනේ...අපිටත් හොරා GTRZ ට ඇල්ලුවද..??:P:P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670

    :yes::yes: