එළජන ආතල් පක්ෂය - ප්‍රතිපත්ති ප්‍රකාශය!!

mac14

Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    zxZra9C.png
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    තමන් ගෙ පක්ශවල සාමාජිකයන් ගෙ නම් pm කරන්න..එ කිවිවෙ චන්දය ඉල්ලන සාමාජිකයන් ගනන.නම් අනුපිළිවෙලට හදලා එවන්න..
     

    mac14

    Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    ඔබේ වටිනා මනාපයට ආතල් එළකිරි අනාගතයක් උදෙසා එළජන ආතල් පෙරමුණ සමග අත්වැල් බැදගන්න .

    vch5qoe.png
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔබට එළජන ආතල් පක්ෂය දිනවීමට අවශ්‍යද ...එසේනම් කල යුත්තේ පළමු මනාපය ඔබේ පක්ෂයට දී දෙවන මනාපය එළකිරි සමරිසි පක්ෂයට දීමයි ...

    දෙවන මනාපය පල කරන්නේ කෙසේද ? ඔබගේ Fake account එකකින් දෙවන මනාපය දීමට හැක....පසු කලෙක ඔබ පිහිටුවන රජයට එළකිරි සමරිසි පක්ෂයේ පූර්න සහය ලැබෙනු ඇත​