එළජන ආතල් පක්ෂය - ප්‍රතිපත්ති ප්‍රකාශය!!
Sara531 Member Jan 18, 2016 26,790 2,080 0 තරු අතරේ Nov 24, 2019 #23 තමන් ගෙ පක්ශවල සාමාජිකයන් ගෙ නම් pm කරන්න..එ කිවිවෙ චන්දය ඉල්ලන සාමාජිකයන් ගනන.නම් අනුපිළිවෙලට හදලා එවන්න..
තමන් ගෙ පක්ශවල සාමාජිකයන් ගෙ නම් pm කරන්න..එ කිවිවෙ චන්දය ඉල්ලන සාමාජිකයන් ගනන.නම් අනුපිළිවෙලට හදලා එවන්න..
Sara531 Member Jan 18, 2016 26,790 2,080 0 තරු අතරේ Nov 25, 2019 #24 http://www.elakiri.com/forum/showthread.php?t=1920592
M mac14 Well-known member Oct 27, 2014 800 25 48 Nov 25, 2019 #25 ඔබේ වටිනා මනාපයට ආතල් එළකිරි අනාගතයක් උදෙසා එළජන ආතල් පෙරමුණ සමග අත්වැල් බැදගන්න .
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,044 113 Nov 26, 2019 #27 ඔබට එළජන ආතල් පක්ෂය දිනවීමට අවශ්‍යද ...එසේනම් කල යුත්තේ පළමු මනාපය ඔබේ පක්ෂයට දී දෙවන මනාපය එළකිරි සමරිසි පක්ෂයට දීමයි ... දෙවන මනාපය පල කරන්නේ කෙසේද ? ඔබගේ Fake account එකකින් දෙවන මනාපය දීමට හැක....පසු කලෙක ඔබ පිහිටුවන රජයට එළකිරි සමරිසි පක්ෂයේ පූර්න සහය ලැබෙනු ඇත
ඔබට එළජන ආතල් පක්ෂය දිනවීමට අවශ්‍යද ...එසේනම් කල යුත්තේ පළමු මනාපය ඔබේ පක්ෂයට දී දෙවන මනාපය එළකිරි සමරිසි පක්ෂයට දීමයි ... දෙවන මනාපය පල කරන්නේ කෙසේද ? ඔබගේ Fake account එකකින් දෙවන මනාපය දීමට හැක....පසු කලෙක ඔබ පිහිටුවන රජයට එළකිරි සමරිසි පක්ෂයේ පූර්න සහය ලැබෙනු ඇත
saja Well-known member Jan 8, 2007 16,208 2 10,807 113 Home Sweet Home Nov 27, 2019 #29 >>>Click Here<<<