සිරා කථාවක්. කජුවත්ත එක්සත් එකෙන් ඉස්සුවෙ.

පිරිමි ළමයෙක් Car එකක් Drive කරගෙන පාරේ ගමන් කරමින් හිටියා.
හදිසියේම Scooter එකක නැගපු ගෑණු ළමයෙක් මෙයාව Overtake කලා.
එතකොට ගෑණූ ළමයා දිහා බලපු පිරිමි ළමයා "එලදෙන" කියලා කෑ ගැහුවා.
හැරිලා පිරිමි ළමයා දිහා බලපු ගෑණු ළමයා පිරිමි ළමයට බනින්න පටන් ගත්තා
"බූරුවා... මී හරකා.... වදුරා.... මෝඩයා..." ආදී වශයෙන්.
හදිසියේම දඩස් ගාලා ස්ද්දයක් ඇහුනා,ගෑණු ළමයා Accident වෙලා,පාර හරහා ගමන් කරපු එලදෙනෙකුගේ ඇගේ ගෑණූ ළමයා හැප්පිලා.
දැනමුතුකම::: ගෑණු ළමයි කිසිම විටක පිරිමි ළමයි කියන දේ වටහා නොගයි
.
.
┈┈╭━━━━━╮
┈┈┃╱╯╯╯╲┃
┈┈▇▏▇━▇▕▇
┈┈┈╲╰━╯╱┈ ▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼
┈┈┈╱▔▔▔╲▂╱▔▏ Like කජුවත්ත එක්සත් Cricket සමාජය
┈┈┈╲╲▂▕╲▂╱▔┈┈┈┈ ▲▲▲▲▲▲▲▲▲▲▲▲▲
▕▔▔▉▉▉▉▉░▔▔▔▔▏┈