එළමකිරි කිව්ව... පට්ට වීඩියො එකක්...

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
එළමකිරි කිව්ව... පට්ට වීඩියො එකක්...



මේක official එකක් කියල වැරදි වැටහීම් ඇතිකර ගන්න එපා.
මෙක අපේ කොල්ලො ටිකක් කරපු දෙයක් එයාලගෙ පේජ් එකට.
හැබැයි ඉතින් පොඩි ගතියකුත් තියෙනවනෙ...?

www.fb.com/slplt20

මෙකට join වෙලා පොඩි සප් එකක් දෙන්න.. IPL page පලට පැනගෙන join වෙන අපේ අයියල අපේ එව දැක්කම අපො තම ඉන්නෙ දාහයිනෙ ගානව..


මේකත් spam කියල හිතෙනවනම් දැනුවත් කරන්න. ඔපදූප, බොරු නිව්ස් සයිට්වල, සල්ලි හොයන්න කියල ලින්ක් හතර අතේ දාද්දි මෙවගේ දෙයක් දැම්මට මම හිතන්නෙ නැහැ එච්චර අවුලක් තියෙනව කියල.


 

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    methana reply nokarata mage FB eke inna EK 3denek page ekata like karala thibuna... :)
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    :yes::yes: mama page ekata like karanna giyama dakke... '3 Friends Like This page' kiyala... baluvama 3denama EK active kattiya... :)
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    :yes::yes: mama page ekata like karanna giyama dakke... '3 Friends Like This page' kiyala... baluvama 3denama EK active kattiya... :)


    :lol::lol::lol: කේස් එක කියන්නෙ ඔය පේජ් එක හදල පැයක් යද්දි ෆැන්ල 1000ක් ඇඩ් උණා, ඉට පස්සෙ දවස් දෙකක් යද්දි.. පේජ් 10ක් 20ක් විහ්ටර හදල ඔය වගේ හිහි.. තව ටික කලකින් fan ලට වඩා පේජ් හැදෙනව..