හෙනම කැරි සීන් එකක් උනානේ බන්.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    [FONT=&quot]:nerd::nerd:නමුත් මම මේ කියනදෙත් හොදින්ම දන්නවා: අපි කැමති උනත් නැතිවුනත් අපිත් ඇතුළුව මිනිසුන්ගෙන් නිර්මානය වන සමාජයතුළ අපි කිසිදාක බලපොරෝත්තුනොවන දේ සිදුවෙනවා. ඒ නිසා මම කිසිම මිනිසෙකුට චරිතසහතික (හොද හෝ නරක) නෙදෙන්න තරම් සමාජයේ මෝරලා තියනවා. අද සමාජයේ තියන තාක්ෂණ දියුණුවත් සමග පිරිමියෙකුට මෙන්ම ගෑනියෙකුට ඕනෑතරම් ආයතා සම්බන්දතා පවත්වල බබාල වගේ සිල්රෙදි ඇදගන ඉන්න පුළුවන්. එකට උපකාර සපයන ආකාරයට සමාජයත් ගොඩනැගිලා තියනවා.[/FONT]
    [FONT=&quot]මම මගේ ගෑනි වෙන කෙනෙක් එක්ක සම්බන්දයක් පවත්වනවා කියලා හිතන්නේ නෑ ,,,නමුත් මෙහෙම හිතපන් : මම කවදාවත් ගෑනි මොබයිල් එකෙන් කතාකරන්නේ කාටද කියල හොයල නෑ , මොකද එක මනුස්සයෙක් විදිහට එයාගේ පුද්ගලිකත්වය. මගේ ගෑනි හොද පඩියක් ගන්න පුගලික ආයතනයක රැකියාව කරන්නේ. උදේට යනවා හවසට එනවා , සමහරදාට weekend එකෙත් office යනවා. අපට පුලුවන්ද මේ හැමවෙලාවෙම පස්සෙන්ගිහින් හොයන්න ??? නැතිනම් සැකයෙන් ජිවත් වෙන්න. මම කියපු දිනචරියාව තුල මගේ ගැනිට වෙනමිනිහෙක් එක්ක room එකකට ගිහින් එන්න ඕනෑතරම් හැකියාව තියනවා... කවුද දන්නේ ???? නමුත් ඒ මනුස්සය මට හා ගෙදරට ඉතාමත් ලැදියාවෙන් ජීවත්වෙනවා .
    [/FONT]

    [FONT=&quot]:yes:අපි හිතනවානම් මේ ලෝකේ කොහෙහරි ඉතාමත් හොද මිනිස්සු හරි ඉතාමත් නරක මිනිස්සු හරි ඉන්නවා කියල , ඒ අපේ අද්දැකීම් අඩුකම ! අපිට අපි ගැනවත් චරිත සහතික දෙන්න බැරුව අනිකා ගැන කියන්නේ කොහොමද ??? අපේ ගෑනි හෝ මිනිහ කියන්නේ අපට මේ ජිවිතයේ අතරමැදදී හමුවුණු තවත් එක මනුස්සයෙක් විතරයි. මම හොදටම දන්නා ගෑනු/පිරිමි ඉන්නවා ඉතාමත් හොද පවුල් ජිවිත ගතකරන අතරේ office ඇවිදින් වෙන ගෑනු/මිනිස්සු එක්ක නිදාගන්නවා ... නැවතත් ගෙදරගිහින් අර පුරුදු ජිවිතයටම ඇතුළුවෙනවා.....කවුද දන්නේ අපෙත් අනිත් පාර්ශවය එහෙමද කියල ???? [/FONT]
    මචන් තොප්පි, ඕපන් කරන්න චන්දිමාල් දාල බෑ කියල මම කීපාරක් කීවද. තරංග තමා හරියන්නේ. :yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මචන් තොප්පි, ඕපන් කරන්න චන්දිමාල් දාල බෑ කියල මම කීපාරක් කීවද. තරංග තමා හරියන්නේ. :yes:
    විකුම් විලා නම් නිවසේ සකුන්තලා නම් තරුණියක් වාසය කලා. එම නිවස අසල තරුණයන් 4 දෙනෙක් ‍රැඳී සිටි අතර සකුන්තලාව දැකීමෙන් පසු එකෙක් කවි පදයක් කීමට පටන් ගත්තේය.

    පලමු තරුණයා: විකුම් විලාවේ සිටිනා සකුන්තලා
    දෙවැන්නා : සකුන්තලා දැක මගේ සිත උදම් වෙලා
    තුන්වැන්නා : උදම් වෙල සිටියත් මම නිකම් බලා
    හතරවැන්නා : නිකම් බලා සිටියත් මට කෙලින් වෙලා

    මේ සියල්ල අසා සිටි සකුන්තාලා අන්තිමට කීවේ : නිකම් බලා ඉන්නේ ඇයි හු#න්නලා

    සකුන්තලාගේ අන්තිම පදයට තරුණයන් 4 දෙනාටම මල පැන්නා. උන් සකුන්තලාට මෙන්න මේ කවිය කිවුවා.

    ඇරියොත් ජනේලය එන්නෙමි චූන් වෙලා
    වින්දොත් සතුට අප සමගින් එකතු වෙලා
    කොල්ලෙක් ඉපදුනොත් ඔබහට සකුන්තලා
    ලමයට නම දාමු ෆෝමෙන් (4 men) කියලා

    මේ කවිය ඇහුවම සකුන්තලාට ටිකක් බය හිතුනා මුං මොකට එන්න එනවද දන්නෙ නෑ කියල. ඒක නිසා මුංගෙ ගමන වලක්වන්න මෙහෙම කිවුවා.

    ගැහුවට කයිය ඔය අය්යල උදම් වෙලා
    කියනව විතරමයි එන්නේ නැද්ද බොලා
    අදනම් එන්නෙපා ආවොත් හුලං තමා
    ඇඟට අමාරුයි අද මට ඔසප් වෙලා

    කරුමෙට මෙතනින් ගිය සකුන්තලාගෙ අය්යට මේ කවි සීන් එක ඇහුනා. අය්ය බජාර් එකේ වලි පොරක්. බුවා මෙන්න මෙහෙම කිවුවා

    සකුන්තලගෙ අය්යා මම ඩ්රැ්කිව්ලා
    මල්ලිල හතර දෙන ඇයි මේ ෆෝම් වෙලා
    නංගිට හදි කලොත් උඹලා එකතු වෙලා
    ඉස්පිරිතාලෙ නවතින්නට සැරසෙල්ලා

    සකුන්තලාට නංගි කෙනෙකුත් ඉන්නවා. එයත් මේ කවි සීන් එකට සෙට් උනා මෙන්න මෙහෙම

    කව්ද අනේ මේ සුන්දර අය්යාලා
    කොහෙද හිටියෙ මෙච්චර කල් හැංගීලා
    ලඟදි ලොකු උනේ මගෙ නම නිසංසලා
    අක්කට එපා නම් මට සෙට් වෙයල්ලා

    මේ කවි අහන් හිටිය සකුන්තලාගෙ අම්මා කුස්සියෙ ඉඳන් මෙන්න මෙහම කියනවා

    කොල්ලනේ දැන ගනිව් මම අම්මා ඇංජලා
    පලයල්ලා ඉක්මනින් මෙහෙන් මකබෑවිලා
    මගේ කට ඇවිලුනොත් කුනුහර්ප එයි ගලා
    කෙල්ලනේ ගෙට වෙයන් කවි කීම නවතලා

    ඔය අස්සේ කරටි කැඩෙන්න ගහල හිටිය සකුන්තලාගෙ තාත්ත සීන් එකට එන්ටර් වෙනව මෙහෙම

    තාත්තා මම තමයි අංකල් කැටපෝලා
    මේ කවි අහල ඇඟේ මයිල් කෙලින් වෙලා
    කොල්ලනි උඹල මේ උදවුව කොරපල්ලා
    දූව තියල අම්මව උස්සපල්ලා

    සකුන්තලාගෙ අල්ලපු ගෙදර ඉන්නෙ මුස්ලිම් බුවෙක්. බුවත් මේ කවි සීන් එක අහගෙන ඉන්නේ. බුවත් දන්න සිඅංහල ගලපගෙන අමාරුවෙන් මෙහෙම කියනව

    යේක මොකද කවි කියනව නංගීලා
    යපිලත් හොඳයි කොන කැපුවට තොංගලා
    කෂාද හතක් යපිලට ඔට්ටුවයි ඕ අල්ලා
    අම්මලා දූල ඔක්කොම යෙන්න මම අබ්දුල්ලා


     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Ado oya podi un set ekath ekka mava aran palayanko davasaka bonna
    මුලු බිත්තරේම කනවා නම් බිත්තර 2ක් කන්න දවසට.ඊට වඩා කනවා නම් සුදු මදේ විතරක් කන්න.කහ මදේ තමා වැඩිය කන්න හොද නැත්තෙ cholesterol තියෙන හිංදා.දවසට කන තුන් වේල meals 6කට කඩල කන්න.උදේට ධාන්ය වර්ගයක් කන එක හොදයි.ඒ වගේම protein බහුල අහාරයක් තමයි oatmeal කන්න පොඩ්ඩක් අමරුයි.ප්‍රතිඵල තියෙනවා.එවා නිකන් Corn Flakes වගේ කිරි එක්ක කන්නෙ.මස් මාළු කිරි වැඩිපුර කන්න,රෑට අඩුවෙන් කන්න.දිරවන්න පහසු පොඩි දෙයක් කන්න.එළවළු තම්බලා,නැත්නම් සුප් වගේ දෙයක් හොදයි.දැන් protein කෑම කියලා වැඩිපුර කන්නත් එපා.දවසට Calorie target එකක් තියන් ඒකට හරි යන්න කන්න
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    මේකයි මචන් Mr UNKNOWN මල්ලි, උබට වැරදිච්ච තැන් තියනව උබේ ජීවිතේ, ඒව උබට තේරෙයි පස්සෙ..
    1. නොබොන එවුන්, උබ වගේ වලි දාගන, කොල්ලො ආශ්‍රය නොකරපු එවුන් ගෑණු කියල හිතන්න එපා

    2, අනික කොල්ලෙක් කොල්ල කාලෙ උබ ඔය කරපු ඒව කරන්න අවශ්‍ය නෑ..

    3.මමනම් මගෙ ලමයෙක් උබ වගේ වෙන්න හදන්නෙ නෑ..
    උබේ mindset එක තියන එකා පස්සෙ කාලෙක පසුතැවිලි වෙනව, එහෙම නැත්තං ඌ සදාකාලිකවම තමන්ගෙ දරුවොවත් හදන්න දන්නැති එකෙක් වෙනවා... එහෙම නොවේවා කියල ප්‍රාර්තනා කරනවා, මොකද උබට 30 ක් විතර වෙද්දි ඇත්ත තේරෙයි.

    4. මම කලිනුත් කිව්ව වගේ උබේ බාප්ප ලමයි හදන්න දන්නෙ නෑ.. හැබැයි එහෙම කියල ඌව උබ වගේ හදන්න ඕනෙ නෑ... හොද පෞරුෂයකින් යුක්තව ලමයිව හදන්න පුලුවන් බෝතලයක්/වලියක්/සිගරට් අල්ලන්නෙවත් නැතුව..

    5. උබ හොද එකෙක්, ඔය බොන එකත් නවත්තල, මම බොන්නෙ නෑ කියල කොන්ද කෙලින් තියාගෙන උබේ බොන යාලුවොත් එක්ක සෙට් වෙලා එක උගුරක් වත් නොබී ඔය කිව්ව වගෙ පරන දේවක් කතා කරල stress එක ඇරගන, ක්‍රිකට මැච් එක ගහපං.. එදාටනම් උබත් පොරක්...:yes:

    බලපල්ලකො මුන්ගේ තියරි අනුව වැඩිය කොල්ලෝ ආශ්‍රය කරන්නේ නැති බොන්නේ වලි වලට යන්නේ නැති උන් ගැනු :lol::lol:

    තව එකෙක් මන් දැක්කා freelance කරන උන් ගැනු කියලා :lol::lol:

    ලංකාවේ උන්ගේත් පට්ට ලොජික් තියෙන්නේ :D:D

    මේ විදියට ගත්තොත් මාත් අහු වෙන්නේ ගැනු කාන්දේට :sorry::( මොකද බොන්නෙත් නැහැ..වලි වලට යන්නෙත් නැහැ (එක පාරක් අහක යන වලි කෙස් එකක් නිසා දෙනෝ දාහක් මැද්දේ කෑවා,අන්තිමට කෙස් එක ඇද ගත්ත උන් යාලුයි,අදටත් අපි දෙගොල්ලෝ තරහයි..උට රිදෙන්නම පස්සේ ගැහුවට කාපු ලැජ්ජාව මැකේන් නැනේ :no::no: ) ආශ්‍රය කරන්නෙත් සිමිත යාලුවෝ ටික දෙනෙක් විතරයි...උනුත් හබ්බෙන මාස 06කත වගේ සැරයක්

    දැන් උබ හිතන්නේ ඔය කියන දේවල් නොකරට මට පෞරුෂයක් නැහැ කියලද? :lol::lol:

    1) මට පුළුවන් හොද පාටියකට ගිහින් කිසිම එකෙක් අදුරන්නේ නැති තැනක පාටි එක ඉවර වෙන්න කලින් සෙට් එකක් ෆිට් කර ගන්න..මොකද උන් කතා කරේ නැතත් අවශ්‍ය වෙලාවට දෙයක් කියලා කතාවට එන්ටර් වෙන්න..ඒ නැතත් හරියන එකෙක් හිටියේ නැත්තනම් අනිත් සේරම බොද්දි පැත්තකට වෙලා table එකක ඉන්න..එහෙම හිටියා කියලා කිසිම දුකක් දැනෙන්නේ නැහැ.. උන් සේරම ගැරුප්පු වලින් කද්දී අතින් කළා එන්න...මොකද මේක සිංහල රට..වෙන රටකට ගිහින් නම් අපි කන්න ඕන ඒ විදියට..

    2) කොච්චර සකලවට්ටම් ඇදගෙන හිටියාත් සැලෙන්නේ නැතුව කෙල්ලෙක් ඇස් දිහා බලන් කතා කරන්න... අබැලයෝ වගේ කෙල්ලෝ පස්සේ hi අක්කි ගගා කිච වෙන්නේ නැතුව Respect පිට ඉන්න :D දැන් මේකෙම බලපන් කෙල්ලෙක් කිව්වා ගමන් කි දෙනෙක් සෙවල පෙරෙනවද?බැදපු ඇන්ටිලටත් හායි අක්කි ගාන යන්නේ..

    3) මිනිස්සු 99ක් එක විදියකට ඉන්දෙද්දී ඒ විදියට නැතුව ඉන්න තනි එකා වෙන්න..අනිත් උන් කන්න වගේ බලන් ඉන්දෙද්දී,උන්ව සත පහකට ගහන ගන්නේ නැතුව ඉන්න :lol::lol:

    4) වැඩකට ගියාම වැඩිය කාගෙන්වත් උදව් ගන්නේ නැතුව වැඩේ කරන එන්න

    5) ලොකුම දේ වෙන්න පොෂ් කෙනෙක් නොවී ලංකාවේ වටේ කොහේ ගිහින් එන්න පුළුවන් වීම..KFC එකෙන් වගේ ගමේ තියන පොඩිම කඩේකින් උනත් කන්න පුළුවන් එක..(පිරිසිදුව නම් ඕන :p )

    6) බොරු පොස් මවාගත්ත ලෝකයක් අවශ්‍ය නැති වීම..මගේ FB එකේ ඉන්නවා KFC,McDonald ගහින් කළා FB photo දාන හාල් පාරුවෝ..උන් වෙන උන්ට පෙන්නන හදනවා උන් ඉන්නේ පට්ට fun කියලා..එත් අපිනේ දන්නේ උන් මාසේ ඉතුරු ටික දුවන්නේ වෙන උන්ගෙන් ඉල්ලගෙන කියලා :lol::lol:

    7)අදුරන්නේ නැති කෙල්ලෙක් හෙළුවෙන් හිටියත්,අනිත්‍ය මෙනෙහි කරන්,respect පිට ඉන්න..ඔට්ටුයි උබට බැහැ ඉන්න :P

    ඇතිනේ :P :P
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මම නම් බොන්නේ බියර් විතරයි...එකත් ප්‍රමානෙට...මට වැදීගෙන එනවනම් තේරෙනවා ටිකක් කැරකෙන්න වගේ එනවා...මම එතකොට නවත්තනවා...

    සමහර වෙලාවට ඉදන් ඉන්නකොට වදිනවා තේරෙන්නේ නැහැ...:no: ගහල ගහල නැගිටින්න යන්න තමයි ටහිකෙන්න නැගිටගන්න බැහැනේ යකෝ කියල හිතෙන්නේ...

    දවසක් ඔහොම වුනා..එදා ටිකක්එ සැර එකක් වැඩිපුර ගැහුවා...දන්නෙම නැහැ වැදිලා...වෙලාවට මගදී කන්න යන්න කතා කරා..නැගිටින්න බලද්දී නැගිටගන්න බැහැ..නැගිට්ටත් කෙලින් යාගන්න බැහැ...වෙලාවට ශේප් වෙන ගානට බීල තිබ්බේ...නැත්තම් වස නෝන්ඩිය..:rofl:
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    Thopita thamange wadak balagena inna baa neh. Huththo bonne nath tham nobi idapan. Anith un one magulak karai. Oya dharma talk dena eka one nam rahath weyan. Eth kamak naa. Bona unge amma appata wath nathi puke amaruwak neh tiyenne unta.
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මම නම් බොන්නේ බියර් විතරයි...එකත් ප්‍රමානෙට...මට වැදීගෙන එනවනම් තේරෙනවා ටිකක් කැරකෙන්න වගේ එනවා...මම එතකොට නවත්තනවා...

    සමහර වෙලාවට ඉදන් ඉන්නකොට වදිනවා තේරෙන්නේ නැහැ...:no: ගහල ගහල නැගිටින්න යන්න තමයි ටහිකෙන්න නැගිටගන්න බැහැනේ යකෝ කියල හිතෙන්නේ...

    දවසක් ඔහොම වුනා..එදා ටිකක්එ සැර එකක් වැඩිපුර ගැහුවා...දන්නෙම නැහැ වැදිලා...වෙලාවට මගදී කන්න යන්න කතා කරා..නැගිටින්න බලද්දී නැගිටගන්න බැහැ..නැගිට්ටත් කෙලින් යාගන්න බැහැ...වෙලාවට ශේප් වෙන ගානට බීල තිබ්බේ...නැත්තම් වස නෝන්ඩිය..:rofl:

    බියර් බොන අයට පියයුරු පිළිකා හැදීම‍ෙ අවදානම වැඩිලු:P.
     

    Bart Simpson

    Member
    Jul 5, 2013
    34
    2
    0
    මෙහෙම කේස් එකකුත් තියෙනවා මචං..අර තැනෙ හැටියට ඇනේ ගහන්න ඕනා වගේ තැනෙ හැටියට බොන්නත් ඕන :yes::yes:. දැන් ඉතින් වෙන්න තියෙන හරිය
    වෙලා ඉවරයි නේ:rofl::rofl:. ඊළඟ wedding එකේ නැත්නම් function එකේදී ගානට අරගෙන ජාමේ බේරාගෙන ගෙදර වරෙන්.:cool::cool: කොල්ලෝ නේ බන් ගණන් ගන්න එපා:)
     
    මම නම් බොන්නේ බියර් විතරයි...එකත් ප්‍රමානෙට...මට වැදීගෙන එනවනම් තේරෙනවා ටිකක් කැරකෙන්න වගේ එනවා...මම එතකොට නවත්තනවා...

    සමහර වෙලාවට ඉදන් ඉන්නකොට වදිනවා තේරෙන්නේ නැහැ...:no: ගහල ගහල නැගිටින්න යන්න තමයි ටහිකෙන්න නැගිටගන්න බැහැනේ යකෝ කියල හිතෙන්නේ...

    දවසක් ඔහොම වුනා..එදා ටිකක්එ සැර එකක් වැඩිපුර ගැහුවා...දන්නෙම නැහැ වැදිලා...වෙලාවට මගදී කන්න යන්න කතා කරා..නැගිටින්න බලද්දී නැගිටගන්න බැහැ..නැගිට්ටත් කෙලින් යාගන්න බැහැ...වෙලාවට ශේප් වෙන ගානට බීල තිබ්බේ...නැත්තම් වස නෝන්ඩිය..:rofl:

    Beer bila ohoma nam ithin thota :lol::rofl:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    උන් සේරම ගැරුප්පු වලින් කද්දී අතින් කළා එන්න...මොකද මේක සිංහල රට..වෙන රටකට ගිහින් නම් අපි කන්න ඕන ඒ විදියට..
    :lol::lol: රට අනුව නෙමේ ගොනෝ කෑම අනුවයි මොකෙන්ද කන්නෙ කියල තීරණය කරන්න ඕනෙ.. ඔවු එකම කෑම ඒ රටවල විදියට ක්‍රම කීපෙකට කන්න පුලුවන් නම් ඒව ඒ හරියන කැමති විදියට කෑවට කමක් නෑ. ඒත් කන්න බැරි දේවල් නොකන එක වඩා හොදයි..

    උබලගෙ වගේ ගොන් අදහස් තියන උන් තමා කින්ගස්බරි ඇවිත් නූඩ්ල්ස් සැපගටි අතින් කන්නෙයි.. ඉදියාප්ප පිට්ටු හැදි ගෑරුප්පුවෙන් කන්නෙයි... :rofl:

    ජපන බත් කෝට්ටෙන් කෑවට් ඌට අපේ හදන බත කන්න පට්ට ගේමක් දෙන්න ඕනෙ. ඒත් ජපනගෙ බත් ගෑරුප්පුවෙනුත් කන්න පුලුවන්.. ශුශී එකක කන්න ගිහින් කෝට්ටෙන් කන්න බෑ වගේ කියල දැනුනොත් උන් ගෑරුප්පුවක් දෙන්නෙ ඒකයි.. කොහෙද ඉතින් මාස 6කට සැරයක් හබ්බෙන උබල තැන් තැන්වල ගිහින් හරියට කාල බීලවත් තියෙන එකක්යෑ.. :lol:
     
    • Like
    Reactions: NaiRobi

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,688
    894
    113
    Owa monada bola mata wecha dewal hatiyata 😊😊😂 anyway obata hodata linayanna puluwan man thawama hinda wenawa 😂😂 mage wife ta covid ban man me baba ekka nidiyan inne obe me magula kiyawa kiyawa iddi mata balas gala hina giya kella nagitta wife ta mala panala 😂😂
     

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    හෙනම කැරි සීන් එකක් උනානේ බන්.

    කියන්නත් ලැජ්ජයි බන්. හෙනම කැරි සීන් එකක් උනේ පෙරේදා. යාලුවෙකුගේ වෙඩින් පාටියක් තිබ්බ හෝටලේක. මටත් කිව්ව තව කීප දෙනෙක්ට මම දන්න කියල තිබ්බ. කොහොම කොහොම හරි උන් සෙට් උනේ නෑ. මම ගියා රෑ. දෙපැත්තෙම උන් මාව දන්නෑ. රෑ 8.30 වගේ පහු වෙන කොට ටේබල් හැදිච් උන්ට බයිට්, බොන ජාති සර්වියට් පේපර් අරව මේව සර්ව් කරන්න ගත්ත. මටත් මොකාද එකා වගේ තනියම ඉන්න බැරි නිසා පොඩි කොල්ලො ටිකක් ඉන්න ටේබල් එකකට සෙට් උනා. උන් එක්ක චැටක් දාල ෆිට් උනා. මට වඩා අවුරුදු කීපයක් බාල කොල්ලෝ. හැබැයි හෙන ඇට්ටොරයො පාටයි. එකෙක් උස්සන් ආව බයිට් ඩිෂ් 4ක් විතර අවුලක් නෑනේ බයිට් නේ. ඉතින් ඇරල දැම්ම.

    මගේ ටෝකෙන් කොල්ලො හිතන් ඉන්නේ මාත් හොදට කන බොන සිගා ගහන ඇට්ටර් ඩයල් එකක් කියල. මගේ තරම මමනේ දන්නේ. මම බොන එකෙක් නෙමේ. ඉතා හදිසියෙන් ඔය පාටියකදී ජාමෙ බේරගන්න උගුරක් දෙකක් බිව්වට මම කරන්නෙම බයිට් වලට කෙලල, සැන්ඩි කරන්න තියපු කෝක්, ස්ප්‍රයිට් කෙලින එක තමයි. :rofl::dull:

    සරි දැන් සීන් එකට එමුකෝ. දැන් මම ටෝක දීගෙන ඉන්නව. උන්ට පැලෙන්න. මමත් අයිය නිසා උන්ගෙන් හෙන රෙස්පෙක්ට් එක. :rofl::baffled: මම ඇක්ටර් නැති උනාට මගේ පෙනුම ටිකක් දඩබ්බර නිසා වෙන්ට ඇති.

    මුල් ටේබල් වලට සර්ව් කරාට අපිටයි අපේ ලඟ තිබ්බ ටේබල් වලටයි සර්ව් කරේ නැති නිසා. එකෙක් නැගිටල ගිහින් අරන් ආව බෝතලයක්. ආපහු ගිහින් පොඩි සෝඩ එකකුත් ගෙනාව. ග්ලාස් 7කුත් එක්ක. ඔන්න අපි ඔක්කොම 7යි. නම දන්නෙත් නෑ බන්. එකෙක් කැඩුව ඩයල් එක වගේ කඩල දාගත්ත ටිකක් ඉතින් සෙට් එකම දාගන්නව මාත් පොර වගේ දාගන්නකොට ටිකක් වැඩිපුර වැටුන. දැන් මොකෝ කරන්නේ. සෝඩ ටිකකුත් දාගෙන තොල ගෑව. අම්පේ නාහෙන් කටෙන් ගෑස් එක පිටවුනා. අවුලක් නෑ එකෙක්ටවත් නෝට් නෑ. කොහොම කොහෙම හරි බයිට් කකා ඒ ෂොට් එක ගැහුව. :rofl::rofl:

    පස්සෙ පස්සේ අවුලක් නෑ වගේ. දෙවැනි රවුන්ඩ් එකේ මම තමයි මුලින්ම දාගත්තේ දැන් වැඩිය අවුලක් නෑනේ. අනික මේ වෙනකොට කෝක්, ස්ප්‍රයිට් ඇවිල්ල තිබ්බ. මම වැඩියෙන් කෝක් දාගෙන ගැහුව එතකොටනම් අවුලක්ම නෑ. :rofl::dull:. කොල්ලො ටික දසයො උනාට උන්ගේ හිස් වෙන්නේ හෙමිහිට. මම වැඩ්ඩ වගේ දැන් ගහනව හිටු කියල. කොහොම හරි භාගයක්ම ගැහුවෙ මම. :rofl::dull: ඒ බාගෙන කෝක් ගියා බර තොගයක්. :rofl: දැන් බඩ ජබ්බ වගේ. ඇයි බයිටුත් කෑවනේ. ඔන්න ටික වෙලාවක් යනකොට ටිකක් කැරකිල්ල වගේ. හුටා හෙන අවුල දැන්.
    අනිත් සෙට් එක සිගා එක දෙක අරන් ගහනව මටත් දෙන්න හැදුව. මේ කෙලවීගෙන එන මොහොතේ මොන සිගාද බන්. මම සිගා ගහන්නෑ කියල ශේප් උනා.

    දැන් ග්ගග... ගාල ගුඩුස් යනව බන් එක සිය ගානට. කරකැවෙනව එපා වෙලාතියෙන්නේ :baffled::dull: දැන් මගේ කතාබහක් මුකුත් නෑ ඇස්දෙකත් රතු වෙලා. කෙලවිලා ඉන්නේ. හැබැයි අරුන්ටත් වැඩිය නෝට් නෑ. මම ලෝක අමාරුවෙන් අයිය වගේ හිටිය. මූන ගස ගස. :baffled:

    ඔන්න ඔහොම ටිකක් ඉන්න කොට. එකෙක් ඇවිත් දැන් කාපියව් කෑම හීතල වෙනව කිව්ව. අම්මට සිරි වෙනව දැන්. සෙට් එකම නැගිට්ට. මටත් කර කියා ගන්න දෙයක් නෑනේ. නැගිට්ට පාර කර කැවිල පිටි පස්සෙන් පිටි පස්සට ගිහින් තව ටේබල් එකකුත් පෙරලගෙන කෙලන් හැලුනනේ. :dull::no: අපෝ බන් ඒ වෙලා වෙ නම් සසර එපා උනා. ඒ මොහොත හීනයක් උනානම් කියල හිතුන බන්. නට නට හිටපු සෙට් එකත් ඒක නතර කලර බලන් හිටිය. දැන් නැගිටින්න හැදටව බැලන්ස් නෑ. නැගිටින්න හදපු පාර ෆෝන් එක උඩසාකුවෙන් වැටුන බිමට. දැන් එකේ එජ් එක ඩැමේජ් වෙලා. පස්සේ අර කොල්ලො ටික ඇවිත් මාව නැගිට්ටුව. වස ලැජ්ජාව බන් අරුන්ගේ මූන බලන්නත් බෑ. වටේ ඉන්න සෙට් එකම මගේ දිහා පිටසක්වලෙක් දැක්ක වගේ බලන් ඉන්නව.

    පස්සේ උන් මාව වඩා කරා පුටුවක. මම කිව්ව අවුලක් නෑ මචංල උබල කාපල්ල මම ටිකකින් එන්නම් කියල. උන් ගියා. ඔන්න දැන් මම තනියම ඉන්නව මොකාද එකා වගේ ටේබල් එකේ. හෙනම චාටර් හැම එකාම මගේ දිහා බලන් හිනා වෙනව.

    ඊට පස්සේ හොදම හරිය. අඩෝ දැන් ටික ටික නාහෙ දන්න වගේ. උගුරටත් එනව වගේ. කෙලිය තාප්පෙට එක සැරේටම කබරයෙක් සෙට් උනා කියපන්කො. අම්මෝ එපා වෙනව. දවල්ට ගෙදරින් කාල ගියපුවයි බිව්ව ඒවයි ඔක්කොම දැම්ම. :dull::dull::dull: එකම විනාසයයි. ගොඩක් උන් ඔලුවෙ ඇත ගහන් හිටිය. එදා දැම්ම දැමිල්ල එසේ මේසේ එකක් නෙමේ බන්. හරියට වාහනේකට තෙල් ගහද්දි අර මිරික මිරික නවත්ත නවත්ත ගහනව වගේ. නවත්ත නවත්ත හෙන ලෝඩ් පිටින් ගියේ. මගේ ඇස්දෙකේ කඳුලු. නාහෙන් කටෙන් බත් ඇටයි අර බීපුවයි. නාහෙනුත් ආව නිසා හෙටු ඇවිල්ල වගේ. සිහියක් නැතුව අතෙන් පිහ දෑවුන නිසා අත්දිග ශර්ට් එක ඉවරයි. ඒකත් තෙමිල. :dull: එකම විනාසයක් මගේ කකුල් දෙක ලග. එකෙක්වත් කිට්ටු උනේ නෑ. ඉන් හිනා වෙවී බලන් ඉන්නව. මට පොලව පලන් යන්න හිතුන බන්. :dull::rofl::baffled: දුක කියන්නේ නැගිටල වොශ්රූම් එකට යන්නත් පන නෑ. පට්ට චූබරයි ඒ මදිවට.

    කර කියා ගන්න දෙයක් නැතුව ඉන්නකොට. මෙන්න අපේ මනමාලයයි, මනමාලියි එනව මේ පැත්තට. විලි ලැජ්ජාවයි බන්. එපාම උනා බන්. මනමාලිටත් එපා උනාද මන්ද. මාව අපේ එකා පෙන්නල මොකක්ද කිව්වත් මගේ දිහා බැලුවවත් නෑ හරියට අරුත් ඇදන් වෙනහකට ගියා. දැන් මොකෝ කරන්නේ. අර එකට අඩිය ගැහැව එකෙක් වත් ආව නෑ පස්සේ :angry::angry::angry: පස්සෙ මම දැක්ක උනුත් මට හිනා වෙනව අත දික් කර කර. දැන් කන්න යන්නත් බෑ. වොෂ්රූම් එකට යන්නත් බෑ. නැගිට ගන්නත් බෑ.

    පස්සේ ලෝක අමාරුවෙන් ෆෝන් එක අරන් යාලුවෙක්ට ගන්න බැලුව. මල මගුලයි මගේ අතින් එබිලද මන්ද මගේ ස්මාට් ෆෙෘ්න් එකේ ලෝන්චර් එක වෙනස් වෙලා. අයිකොන් සීසී අත. දැන් එක වෙනස් කරගන්න තේරෙන්නෑ කලබලේ සෙටින්ග්ස් වලට ගිහින් සිය සැරයක් පීර පීර බැලුව කොහොමද ලෝංචර් එක වෙනස් කරගන්නේ කියල. මොන පස්සේ පොලෙව ගහන්න හිතුව බන් ෆෝන් එකත්. ඔක්කොමට වැඩිය ටච් වෙන්නෙත් නෑ හරියට. ඒකේ සෙවල අරව මේව මම අතින් පිහ දාපුව නිසා. :dull::growl:

    එදා තමයි මචං මගේ ජීවිතේ මම වැඩියම අසරන උන දවස. මැරෙන්න හිතුන බන්. ඇස් දෙකෙන් කඳුලුත් ආව දුකටම. නහය දනව ඉවසන්න බෑ. පස්සේ කොහොම හරි මොකෙක් හරි කියල. මගේ යාලුවො 3න් දෙනෙක් ඇවිත් මාව වීල් එකක දාගෙන ගෙදර ගෙනත් දැම්ම. දැන් තමයි හොදම හරිය. මම ජීවිතේට බීල අහුවෙලා චාටර් වෙලා නෑ ගෙදරට. තාත්ත කිව්වත් එක්ක යනකොට අරව මේව ගන්නව එහෙම නෙමේ කියල. දැන් මොකෝ කරන්නේ. මගේ කාමරේට දාල අරුන් ගියා. දැන් ගෙදර මාර කේස් එක. අම්ම බනිනව හිටු කියල. තාත්ත අරව මේව කියනව. අක්කත් එහෙමයි. පස්සේ මට නින්ද ගියා. උදේ උනාම මාරම අවුල් ගෙදර අයට මූන දෙන්න. මල කෙලියයි ෆෝන් එක නෑ. :dull::no: ෆෝන් එක පහුවදා හම්බ උනා මාව වත්තන් කරල දා ගනිද්දි ඒව වැටිල. ෆෙෘ්න් එකත් ගන්න දෙයක් නෑ බන්. :(:(:( huawei p9 light එකක් :(:(:(

    දැන් අම්ම කතා කරන්නෙත් නෑ. තාත්ත පලු යන්න බැන්න පහුවෙනිද. අක්ක නම් නෝන්ඩි දානව. :dull: බුකියෙ පැත්ත බලාතක යන්න බෑ. අරුන් මාගේ ෆොටෝ දාල මාව ටැග් කරල ගම කාල. මම දැන් ඉන්නේ බුකිය ඩිඇක්ටිව් කරන්. දැන් හැම එකාම දන්නව ඇති ගමේ. :dull::no: ලියුම් කවරෙක දාල සල්ලි අරන් ගියා අපේ එකාට දෙන්න. කොහෙද ඒක කලිසමේ. :P

    ඔන්න ඕකයි උනේ බන්. මගේ ජීවිතේ මෙහෙම අපහසුතාවෙකට මම කවදාවත් පත්වෙලා නෑ බන්. කුජීතම දවසක්. වැඩේ කියන්නේ. කෙලවෙන එක කෙලඋනා දිගට හරහට. කොටින්ම කියනව නම් පට්ට චූ බරක් හැදුව. කොච්චරද කියනවනම් බින්දු එක දෙක ලීක් වෙලත් තිබ්බ බන්. :growl: අරුන්ට කියල මගදි නතර කරල තමයි පැත්තකට ඇල්ලුවෙ අරුන් දෙන්නෙක් මාව අල්ලන් හිටිය ඒ වැඩේ කරනකනුත්. ඒතරමට මට වැදිල. ජුන්ඩ එලියට ගන්නත් කලින් ගියේ. එදා තරම් මම චූ කරල නැතුව ඇති කවදාපත් විනාඩි ගානක් ගියා බන්. අම්මෝ. :angry::angry::angry:

    අරුන් දෙහි පලනව එකෙක්. අනිත් දෙන්න හිනා වෙනව මහ හයියෙන්. හෙන චාටර් ඕයි. :baffled::baffled::baffled:

    මට දැන් උන්ගෙ මූනු බලන්නත් බෑ වගේ බන්. එකෙක් ආව අපේ පැත්තේ අද ඉරිද නිසා. ආවෙම මහ කැති කින්ඩි හිනාවක් දාගෙන. :dull:

    මචංල මේක මට චාටර්ම සිද්දියක්. උබලත් කොහේ ගියත් පමන දැනගෙන ගනින්. මට උන දේනම් වනේ වන හතුරෙකුට වෙන්න එපා කියල මම පාර්තනා කරනව බන්. මම ස්මාට් ෆෝන් පාවිච්චියත් අත ඇරල දැම්ම බන්. කරුමෙක් පල දුන්න වගේ ෆෝන් එක දිහා බැලුවම අයිකොන් එක එක තැන්වල මල විකාරයක් වෙලා. මට අදහගන්න බැරි උනා බන් ඒක හරියට දෛයිවයේ සරදමක් වගේ. පස්සේ තමයි අර නෝව ලොන්චර් එකේ ඩෙස්ක්ටොප් ලොක් සීන් එකක් තියෙනව කියල දැන ගත්තේ. ඒත් අර සිද්දියෙන් ස්මාට් ෆෙෘ්න් එපා උනා. :no::no::no::(:(:(
    විස්වාස කරනව නම් විස්වාස කරපන් මේ වැඩේ ඔය විදියටම මට උනා ගිය සතියෙ ජීවිතේට නෝන්ඩි වෙලා නෑ එහෙම:(:(
    බොන්න අරන් අවුරුදු 10ක් වෙනව මෙහෙම පදිරි උනාමයි ගෙදරටයි ,සමාජයක් ඉස්සරහයි කොහෙ බිව්වත් wedding වල නම් ආයෙ බොන්නෙ නෑ කියල හිතාගත්ත බං.මනමාලයගෙ මගෙ යාලුව ඌට මූන දෙන්නත් බෑ දැන් උගෙ වෙඩිම හෑව කියලත් හිතෙනව:(:(
     
    • Like
    Reactions: suranga7777

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    :lol: ඔය වගේ බක පණ්ඩිත ඩයල් එකක් ඉන්නව මේකෙත් අර කොටා.......!! කොට නිහාල්.....!! ඌත් ඔහොමයි. බොනවට වඩා කෝක් බොන එක කරන්නෙ.....!!