හෙනම කැරි සීන් එකක් උනානේ බන්.

Shaalee

Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    කඩ්ඩ බැරි එකා;21663307 said:
    නැගිට්ට පාර කර කැවිල පිටි පස්සෙන් පිටි පස්සට ගිහින් තව ටේබල් එකකුත් පෙරලගෙන කෙලන් හැලුනනේ.
    :lol::lol::lol::lol:

    digatama beela season weyan. ethakota ube gaana uba dannawa :yes: ubala wage horata gahan ewunta ohomama wenna ona :lol:
     
    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63

    aniwa.bila bila padam unama ganak na.ban.wamane dala tamai ban moka unat purudu wenne.wamane dala purudu amaruwen purudu una ewa atharinna epa ban.digatama karagena yanna.jayawewa.
     
    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    mamanam issar bona tanata sellam gembek aran yanawa table eka udin thiyanna..shot ekak dala tika welawakin gemba diha balanawa.gemba deka wela tiyenawanam mata badu.etanin eha shot ekakwath danne na gemba sakkuwe dagena gedara enawa.....:yes::yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    එක එකාට ඕන විදියට වත්, පොර ටෝක් වල රැස් පේන්නවත් නෙවෙයි තමන ගේ ප්‍රමාණයට බීපල්ලා...

    මුලදි බොන උන් පොඩ්ඩක් ගසපල්ලා නැත්තං මුල දී ම චාටර් වෙනව එකසිය ගානට.....මම නමෝ විත්තියෙං බිව්වේ වයිට් ඩයමන්ඩ් එකක්. කාලක් ගහන්න ඇති. දවසක් අවුට් වෙලා හිටියා.....

    අනික තමන් තොච්චර බොනව වුනත් හිතුවොත් අද බොන්නේ නෑ, නැත්තං අවම ප්‍රමාණයක් කියල බොන්නේ ඒ විදියට ඉදපල්ලා කවුරු මොනව කිව්වත්.....

    නොබොන උන් කියන තැනකට වදින්නං බොන්න පටන් ගන්න එපා.....

    අපෝ බලාගෙන ගියාම මම මහා අමු බේබද්දෙක්. බාගෙත් මදි :eek:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,856
    31,094
    113
    ඇත්ත ජීවිතේ ඔය දෙමළ චිත්‍රපටි රඟපාන්න ගියපු උන්ට කෙල වෙන්නෙ හොහිතන වෙලාවලට. ඔය ගහගන්න ගිහිනි නිකමටහරි උබේ ඉස්සරහ තියන දටක් කැඩුනොත්? අයෙ ඉතිං කෙල්ලෙක්වත් බලන එකක් නෑ.. කෘතිම දතක් දාන්නත් කීයක යනවද.....
    මම කියන්නෙ බොන්න එපා කියලයි...:no:

    දත් කැඩිලා නෑ නහයනං කැඩිලා තියනවා හැබැයි වලියකට ගිහිං නෙවෙයි tournament එකකදී:P:P:P
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,856
    31,094
    113
    අනේ මන්ද,
    තාම අම්ම තාත්ත කන්න දෙන නිසා ජිවත් වෙලා ඉන්නවා,
    ඒ මිනිස්සු ගෙයක් හදපු නිසා නොතෙමි ඉන්නවා,
    ඒ මිනිස්සු දුක් විඳලා වියදම් කරන නිසා ඉගෙන ගන්නවා,
    කවද හරි ඒ මිනිස්සු වැදගත් විදියට හිටපු නිසා තමනුත් වැදගත් කෙනෙක් විදියට සමාජයට පෙනේවි

    ඒ උනාට........

    ලෝකෙටම ගහන්නයි කතාව
    බේබදු කමයි පුරුද්ද
    නඩත්තු කරගන්නවත් බැරුව ගෑනු ගන්නයි අදහස

    I guess its just that some people are beyond saving

    අයියේ ඔයා අවුරුදු 20දී අම්මලා තාත්තලා හම්බකරපුවගෙන් නේද යැපුනෙ??තනියම හම්බකරගෙනද කෑවෙ??අවුරුදු 20 වෙද්දී ඔයා හම්බකරලා ඔයාටම ගෙයක් හදාගෙනද හිටියේ??අම්මලා තාත්තලාගෙ ගෙදර නේද හිටියේ??තවම ඉගෙනගන්න අවුරුදු 21ක එකෙක්ට එහෙම කියන එක කැතයි නේද??අවුරුදු 20/21ඔක්කොම එවුන් ඒ කාලෙ යැපෙන්නෙ ගෙවල් වලින් තමා මමත් දවසක ජොබ් එකක් කරලා සල්ලි හම්බ කරයි ගෙයක් හදයි...ඒත් ඒ ඩිග්‍රිය අරගත්තට පස්සෙ අවුරුදු 25න් විතර....එතකං ගෙදරින් තමා යැපෙන්නෙ ඒක මගෙ දෙමව්පියන්ට අවුලක් නැත්තං අහක ඉන්න ඔයාට අවුලක් වෙන්න විදිහක් නෑනෙ???

    අනික මම ලෝකෙටම ගහන්න කතා කරාලු....හම්බෙන හම්බෙන හැම එකාගෙනම ගේම ඉල්ල ඉල්ල වලිදාගෙන යන්න වලිමේනියාවක් මට නෑ මම හැම එකා එක්කම හොදන් ඉන්න කැමති එකෙක්...ඌ බොන එකෙක්ද නොබොන එකෙක්ද ඉගෙන ගත්ත එකෙක්ද නැති එකෙක්ද කැම්පස් කොල්ලෙක්ද ජොබක් නැති එකෙක්ද හැමදාම සිල් ගන්න එකෙක්ද කුඩ්ඩෙක්ද ගංජා කාරයෙක්ද කියන එක මට අදාල නෑ කුහකකං බලුකං නැති හිත හොද එකෙක්නං මම ඌව ආශ්‍රය කරනවා...හැබැයි මම මගෙ පාඩුවෙ ඉද්දී කොහෙවත් යන පරයෙක් මට ටෝක් දීලා ගේම ඉල්ලගෙන ආවොත් /මගෙ පවුලෙ කෙනක්ට/කෙල්ලට/හොදම යාලුවෙක්ට කරදරයක් කරොත් මම නිකං ඉන්නෙත් නෑ ඒ වෙලාවට ඌ මොන ලෝඩ් පකීර් කෙනෙක් උනත් මට අදාලත් නෑ...මම මේකෙ කිව්වෙ පාරට ගිහිං හැම එකාගෙන්ම ගේම ඉල්ලලා වලි දාගනිං කියලා නෙමේ...හදිසියෙ නොකරම බැරි හේතුවකට ගහලා දානවා ඇර වෙන විකල්පයක් නැති වෙලාවක ගහගන්න උනත් කොල්ලෙක්ට(18-25 වයස් සීමාවෙ එවුන්ට ඈ)පුලුවන් වෙන්න ඕන කියලා...& කොල්ලෙක් උනාම එකපාරක් හරි පොඩි කාලෙ හරි වලියක් දෙකක් දාගෙන කෙලගෙන තියෙන්නත් ඕනෙ කියලා

    ඊලගට කිව්වා නේ මම බේබද්දෙක් කියලා අයියේ බේබද්දෙක් කියන්නෙ දිනපතා බොන බීලා පිස්සු කෙලින සමාජෙ අනිත් එවුන්ටත් වදයක් වෙන තැන නොතැන නැතුව මගුල් ගෙදරයි මල ගෙදරයි පිරිත් ගෙදරයි හැම රෙද්දෙම බොන්න යන බෝතලෙන් තොර ලෝකයක් නැති එවුන්ට අපි කවදාවත් මල ගෙදරක දානෙ ගෙදරක පිරිත් ගෙදරක බීලා නෑ වෙඩින් එකක පාර්ටියක වුනත් බියර් එකකට වඩා බොන්නෑ අපි බොන්නෙ මාසෙකට දෙකකට විතර සැරයක් අපේ ඉස්කෝලෙ කාලෙ ඉදල එකටම ඉන්න සෙට් එක දවසක් දාගෙන සෙට් වෙලා... බොන්නම නෙවෙයි සෙට් වෙන්නෙ උන් කට්ටියම මාසෙකට සැරයක්වත් එකට හම්බෙන්න ඕන හින්දා....එකෙක්ගෙ ගෙදරට සෙට් වෙලා (උන්ගෙ ගෙදර කවුරුවත් නැති දවසක) කට්ටියම සල්ලි දාලා හැමෝම කැමති බ්‍රෑන්ඩ් එකක බෝතලයක් බියර් ටින් 2ක3ක් ගහන එවුන්ට ගහන්න සිගරට් (මම සිගරට් බොන්නෑ) ස්ප්‍රයිට් මෙගා බෝතල් බයිට් කන්න රයිස් ඔක්කොම ගෙනල්ලා සෙට් වෙනවා ඒකරලා බොන ගමන් මේටිකේ වෙන දේවල් අනාගත ප්ලෑන් අපිට තියෙන ප්‍රශ්න ගැන එහෙම සෑහෙන වෙලා කතා කරනවා කොල්ලො එක්ක ඒටික කතා කරලා ඉවරවෙද්දී මාර රිලැක්ස් (ඒ ෆීලිං එක දන්නෙ බොන එවුන් විතරයි)...බෝතලේ ගසලා ඉවර කරලා ගෙනාපු රයිස් කාලා ටිකක් වෙලා ඉදලා ඒ ලග තියන පිට්ටනියට බැහැලා අහල පහල ඇච්චෝ බැච්චො ටිකත් අල්ලගෙන ක්‍රිකට් ගහනවා ඒකරලා ඒ ලග තියන ඔයට ගිහිං හොදට නාගන්නවා නාල ඔය ගාවට වෙලා හවස් වෙනකම්ම කයියක් දාගෙන ඉදලා ගෙදර එනවා.... ඔන්න ඔච්චරයි අපි බීලා කරන්නෙ කාටවත් කරදරයක් නෑ කවුරුත් අපි බිව්වා කියලා දන්නෙත් නෑ..ඒකත් මාසෙකට දෙකකට සැරයක් ඔහොම කොල්ලො ටිකක් මාසෙකට දෙකකට සැරයක් සෙට් වෙලා ආතල් ගන්න එකටත් බේබද්දො කියලනං කියන්නෙ වෙන මොන කතාද??

    අන්තිමට ඔයා කියලා තිබ්බෙ නඩත්තු කරන්න බැරුව ගෑනු ගන්න කතාවක්??...ඔව් මට කෙල්ලෙක්නං ඉන්නවා හැබැයි මම එයාව නඩත්තු කරන්නෑ එයාගෙ අම්මා තාත්තා ඉන්නවා තාම යාලුවෙලා ඉන්න කෙල්ලවත් කොල්ලා නඩත්තු කරන්න ඕන කියලා කතාවක් ඔය මම ඇහුවාමයි:lol:...ඔව් මම ජොබ් එකක් කරලා හම්බ කරලා ගෑනියෙක් නඩත්තු කරන්න පුලුවන් තත්වෙකට ආව කාලෙක තමා මම බදින්නෙ..(අයියටත් ඉන්වයිට් කරන්නංකො ඈ වෙඩින් එකට:P:P) අන්න එදාට මම මම බදින ගෑනිව නඩත්තු කරනං ඔයා ඒගැන කලබල වෙන්න එපා:lol:.....අයියගෙ ඉලෙක්ට්‍රොනික් ත්‍රෙඩ් වලින් මම දෙයක් ඉගෙනගෙන තියන හින්දා මීටවඩා මුකුත් කියන්නෑ....

    මම මේකෙ දැම්ම රිප්ලයි දැම්මෙ මගෙ වයසට සාපේක්ෂකව මගෙ අත්දැකීම් මම සමාජෙ අහපු දැකපු දේවල් අනුව සමහර විට අවුරුදු 35-45 අයියලාට මේවා දැක්කම මට පිස්සු කියලා හිතෙනවා ඇති එතකොට පොඩ්ඩක් ආපහු හිතලා බලහල්ලා උබලා අවුරුදු 20/21 හිතපු හැටි....බොන නොබොන එක ඕන හුත්$ක් ඒක පැත්තක තියහල්ලකො මට චේන් මාරු උනේ PUKARIS කමෙන්ට් එකක

    "මෙහෙමයි, කී බෝඩ් එකේ කයිය ගැහුවට රටට හානියක් කරන්නෙ නෑනෙ උන්,
    අනික උන් නිසා මාර්ග අනතුරු, කා කොටා ගැනීම්, මිනී මැරීම් එහෙම වෙන්නෙ ඉතාමත් අඩුවෙන්නෙ..

    සමාජය එක්ක මුහු වෙලා හිටිය/ කොල්ලො එක්ක හිටිය/ මලු ගමම අඳුනනව කියල උන්ට, රටට ලැබෙන වාසියකුත් නෑ..
    ඔහොම සෙට් බැහැල හිටපු උන් හුගක් වෙලාවට උන්ගෙ ඉගෙනීම O/L වලින්ම අවසන් කරනව. ඔය ගෑනු වගෙ හිටපු උන් තමා ටිකක් හරි ඉගෙන ගන්නෙ.. රටේ ඉහලට යන්නෙ. පාර්ලිමේන්තුව හැර.."

    කියලා කිව්ව හින්දා......ඒක පට්ටම ගොන් අමන බලු කතාවක් එහෙම ගේ අස්සෙ දාගෙන ගෑනියෙක් වගේ හදලා අන්න මගෙ බාප්පගෙ පුතාට දැන් සමාජ භීතිකාව(ඒ ගැන කියලා මේකෙ ත්‍රෙඩ් එකකුත් දාල තියනව මම ඕන එවුන් හොයාගෙන බලපියව්) ඌ විදවන විදවිල්ල මම දන්නවා...ඌට හරි හමන් යාලුවෙක් නෑ කොල්ලො කොන් කරනවා කෙල්ලෙක් දිහා බලන්න බයයි කෙල්ලොත් ඌව සත පහකට ගනංගන්නෑ පෞරුෂයක් නෑ යන යන තැන කොල්ලො ඌව බයිට් කරනවා ඒ වගේ එකෙක් ඉගෙනගෙන අයිලන්ඩ් ෆස්ට් උනත් වැඩක්ද බං මොන ජීවිතයක්ද ඒක කොච්චර විදවනවද ඌ??හැබැයි අපේ එකාවනං අපි ගොඩ ගන්නවා කොහොම හරි එලකිරියෙ එවුනුත් කිව්ව විදිහට මනෝවෛද්‍ය කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න වගේම CBT තෙරපි එකට යවනවා දැන් උට හිටියට වඩා සෑහෙන්න හොදයි කියලා ඌම කියනවා...

    ඌට කොහොමත් තව අවුරුද්දක් දෙකක් යද්දී නිට්ටාවටම හොද වෙයි ලෙඩේ....තව කොල්ලෙක්ට ඌ වගේ වෙන්න දෙන්න එපා...මේක දකින එකෙක්ට කියන්නෙ කොල්ලෙක් කියන්නෙ කොල්ලෙක් ඌව ගෙවල් අස්සෙ දාගෙන ගෑනියෙක් වගේ හදන්න එපා සාමජෙට දාන්න පොඩි කාලෙ ඉදන්ම.... යාලුවො ආශ්‍රය කරන්න දෙන්න ඉගෙනගන්න එකට විතරක් පන්නන එපා අනිවාරෙන් ස්පෝට් එකක් කරන්න යවන්න....මම ආයෙත් කියනවා එහෙම ගෑනු වගේ ගෙවල් අස්සට දාගෙන කොල්ලො හදලා උන් AL අයිලන්ඩ් ෆස්ට් උනත් වැඩක් නෑ ඉගෙනගෙන උන් කොයි වගේ තැනකට ගියත් මුලු ජීවිතේම අනිත් එවුන් දිහා බලාගෙන පසු තැවිලි වෙවී ජීවිතේ විදවයි...ඔන්න ඕකයි මට කියන්න ඕන උනේ තවත් මේ ත්‍රෙඩ් එකේ රිප්ලයි දදා මිනිස්සු තරහ කරගෙන කියවගෙන තේරුමක් නැති හින්දා ආය මේ ත්‍රෙඩ් එකේ රිප්ලයි දාන්නෑ...
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,902
    6,778
    113
    39
    Galle
    අයියේ ඔයා අවුරුදු 20දී අම්මලා තාත්තලා හම්බකරපුවගෙන් නේද යැපුනෙ??තනියම හම්බකරගෙනද කෑවෙ??අවුරුදු 20 වෙද්දී ඔයා හම්බකරලා ඔයාටම ගෙයක් හදාගෙනද හිටියේ??අම්මලා තාත්තලාගෙ ගෙදර නේද හිටියේ??තවම ඉගෙනගන්න අවුරුදු 21ක එකෙක්ගෙන් එහෙම අහන එක කැතයි නේද??අවුරුදු 20/21ඔක්කොම එවුන් ඒ කාලෙ යැපෙන්නෙ ගෙවල් වලින් තමා මමත් දවසක ජොබ් එකක් කරලා සල්ලි හම්බ කරයි ගෙයක් හදයි...ඒත් ඒ ඩිග්‍රිය අරගත්තට පස්සෙ අවුරුදු 25න් විතර....එතකං ගෙදරින් තමා යැපෙන්නෙ ඒක මගෙ දෙමව්පියන්ට අවුලක් නැත්තං අහක ඉන්න ඔයාට අවුලක් වෙන්න විදිහක් නෑනෙ???

    අනික මම ලෝකෙටම ගහන්න කතා කරාලු....හම්බෙන හම්බෙන හැම එකාගෙනම ගේම ඉල්ල ඉල්ල වලිදාගෙන යන්න වලිමේනියාවක් මට නෑ මම හැම එකා එක්කම හොදන් ඉන්න කැමති එකෙක්...ඌ බොන එකෙක්ද නොබොන එකෙක්ද ඉගෙන ගත්ත එකෙක්ද නැති එකෙක්ද කැම්පස් කොල්ලෙක්ද ජොබක් නැති එකෙක්ද හැමදාම සිල් ගන්න එකෙක්ද කුඩ්ඩෙක්ද ගංජා කාරයෙක්ද කියන එක මට අදාල නෑ කුහකකං බලුකං නැති හිත හොද එකෙක්නං මම ඌව ආශ්‍රය කරනවා...හැබැයි මම මගෙ පාඩුවෙ ඉද්දී කොහෙවත් යන පරයෙක් මට ටෝක් දීලා ගේම ඉල්ලගෙන ආවොත් /මගෙ පවුලෙ කෙනක්ට/කෙල්ලට/හොදම යාලුවෙක්ට කරදරයක් කරොත් මම නිකං ඉන්නෙත් නෑ ඒ වෙලාවට ඌ මොන ලෝඩ් පකීර් කෙනෙක් උනත් මට අදාලත් නෑ...මම මේකෙ කිව්වෙ පාරට ගිහිං හැම එකාගෙන්ම ගේම ඉල්ලලා වලි දාගනිං කියලා නෙමේ...හදිසියෙ නොකරම බැරි හේතුවකට ගහලා දානවා ඇර වෙන විකල්පයක් නැති වෙලාවක ගහගන්න උනත් කොල්ලෙක්ට(18-25 වයස් සීමාවෙ එවුන්ට ඈ)පුලුවන් වෙන්න ඕන කියලා...& කොල්ලෙක් උනාම එකපාරක් හරි පොඩි කාලෙ හරි වලියක් දෙකක් දාගෙන කෙලගෙන තියෙන්නත් ඕනෙ කියලා

    ඊලගට කිව්වා නේ මම බේබද්දෙක් කියලා අයියේ බේබද්දෙක් කියන්නෙ දිනපතා බොන බීලා පිස්සු කෙලින සමාජෙ අනිත් එවුන්ටත් වදයක් වෙන තැන නොතැන නැතුව මගුල් ගෙදරයි මල ගෙදරයි පිරිත් ගෙදරයි හැම රෙද්දෙම බොන්න යන බෝතලෙන් තොර ලෝකයක් නැති එවුන්ට අපි කවදාවත් මල ගෙදරක දානෙ ගෙදරක පිරිත් ගෙදරක බීලා නෑ වෙඩින් එකක පාර්ටියක වුනත් බියර් එකකට වඩා බොන්නෑ අපි බොන්නෙ මාසෙකට දෙකකට විතර සැරයක් අපේ ඉස්කෝලෙ කාලෙ ඉදල එකටම ඉන්න සෙට් එක දවසක් දාගෙන සෙට් වෙලා... බොන්නම නෙවෙයි සෙට් වෙන්නෙ උන් කට්ටියම මාසෙකට සැරයක්වත් එකට හම්බෙන්න ඕන හින්දා....එකෙක්ගෙ ගෙදරට සෙට් වෙලා (උන්ගෙ ගෙදර කවුරුවත් නැති දවසක) කට්ටියම සල්ලි දාලා හැමෝම කැමති බ්‍රෑන්ඩ් එකක බෝතලයක් බියර් ටින් 2ක3ක් ගහන එවුන්ට ගහන්න සිගරට් (මම සිගරට් බොන්නෑ) ස්ප්‍රයිට් මෙගා බෝතල් බයිට් කන්න රයිස් ඔක්කොම ගෙනල්ලා සෙට් වෙනවා ඒකරලා බොන ගමන් මේටිකේ වෙන දේවල් අනාගත ප්ලෑන් අපිට තියෙන ප්‍රශ්න ගැන එහෙම සෑහෙන වෙලා කතා කරනවා කොල්ලො එක්ක ඒටික කතා කරලා ඉවරවෙද්දී මාර රිලැක්ස් (ඒ ෆීලිං එක දන්නෙ බොන එවුන් විතරයි)...බෝතලේ ගසලා ඉවර කරලා ගෙනාපු රයිස් කාලා ටිකක් වෙලා ඉදලා ඒ ලග තියන පිට්ටනියට බැහැලා අහල පහල ඇච්චෝ බැච්චො ටිකත් අල්ලගෙන ක්‍රිකට් ගහනවා ඒකරලා ඒ ලග තියන ඔයට ගිහිං හොදට නාගන්නවා නාල ඔය ගාවට වෙලා හවස් වෙනකම්ම කයියක් දාගෙන ඉදලා ගෙදර එනවා.... ඔන්න ඔච්චරයි අපි බීලා කරන්නෙ කාටවත් කරදරයක් නෑ කවුරුත් අපි බිව්වා කියලා දන්නෙත් නෑ..ඒකත් මාසෙකට දෙකකට සැරයක් ඔහොම කොල්ලො ටිකක් මාසෙකට දෙකකට සැරයක් සෙට් වෙලා ආතල් ගන්න එකටත් බේබද්දො කියලනං කියන්නෙ වෙන මොන කතාද??

    අන්තිමට ඔයා කියලා තිබ්බෙ නඩත්තු කරන්න බැරුව ගෑනු ගන්න කතාවක්??...ඔව් මට කෙල්ලෙක්නං ඉන්නවා හැබැයි මම එයාව නඩත්තු කරන්නෑ එයාගෙ අම්මා තාත්තා ඉන්නවා තාම යාලුවෙලා ඉන්න කෙල්ලවත් කොල්ලා නඩත්තු කරන්න ඕන කියලා කතාවක් ඔය මම ඇහුවාමයි:lol:...ඔව් මම ජොබ් එකක් කරලා හම්බ කරලා ගෑනියෙක් නඩත්තු කරන්න පුලුවන් තත්වෙකට ආව කාලෙක තමා මම බදින්නෙ..(අයියටත් ඉන්වයිට් කරන්නංකො ඈ වෙඩින් එකට:P:P) අන්න එදාට මම මම බදින ගෑනිව නඩත්තු කරනං ඔයා ඒගැන කලබල වෙන්න එපා:lol:.....අයියගෙ ඉලෙක්ට්‍රොනික් ත්‍රෙඩ් වලින් මම දෙයක් ඉගෙනගෙන තියන හින්දා මීටවඩා මුකුත් කියන්නෑ....

    මම මේකෙ දැම්ම රිප්ලයි දැම්මෙ මගෙ වයසට සාපේක්ෂකව මගෙ අත්දැකීම් මම සමාජෙ අහපු දැකපු දේවල් අනුව සමහර විට අවුරුදු 35-45 අයියලාට මේවා දැක්කම මට පිස්සු කියලා හිතෙනවා ඇති එතකොට පොඩ්ඩක් ආපහු හිතලා බලහල්ලා උබලා අවුරුදු 20/21 හිතපු හැටි....බොන නොබොන එක ඕන හුත්$ක් ඒක පැත්තක තියහල්ලකො මට චේන් මාරු උනේ PUKARIS කමෙන්ට් එකක

    "මෙහෙමයි, කී බෝඩ් එකේ කයිය ගැහුවට රටට හානියක් කරන්නෙ නෑනෙ උන්,
    අනික උන් නිසා මාර්ග අනතුරු, කා කොටා ගැනීම්, මිනී මැරීම් එහෙම වෙන්නෙ ඉතාමත් අඩුවෙන්නෙ..

    සමාජය එක්ක මුහු වෙලා හිටිය/ කොල්ලො එක්ක හිටිය/ මලු ගමම අඳුනනව කියල උන්ට, රටට ලැබෙන වාසියකුත් නෑ..
    ඔහොම සෙට් බැහැල හිටපු උන් හුගක් වෙලාවට උන්ගෙ ඉගෙනීම O/L වලින්ම අවසන් කරනව. ඔය ගෑනු වගෙ හිටපු උන් තමා ටිකක් හරි ඉගෙන ගන්නෙ.. රටේ ඉහලට යන්නෙ. පාර්ලිමේන්තුව හැර.."

    කියලා කිව්ව හින්දා......ඒක පට්ටම ගොන් අමන බලු කතාවක් එහෙම ගේ අස්සෙ දාගෙන ගෑනියෙක් වගේ හදලා අන්න මගෙ බාප්පගෙ පුතාට දැන් සමාජ භීතිකාව(ඒ ගැන කියලා මේකෙ ත්‍රෙඩ් එකකුත් දාල තියනව මම ඕන එවුන් හොයාගෙන බලපියව්) ඌ විදවන විදවිල්ල මම දන්නවා...ඌට හරි හමන් යාලුවෙක් නෑ කොල්ලො කොන් කරනවා කෙල්ලෙක් දිහා බලන්න බයයි කෙල්ලොත් ඌව සත පහකට ගනංගන්නෑ පෞරුෂයක් නෑ යන යන තැන කොල්ලො ඌව බයිට් කරනවා ඒ වගේ එකෙක් ඉගෙනගෙන අයිලන්ඩ් ෆස්ට් උනත් වැඩක්ද බං මොන ජීවිතයක්ද ඒක කොච්චර විදවනවද ඌ??හැබැයි අපේ එකාවනං අපි ගොඩ ගන්නවා කොහොම හරි එලකිරියෙ එවුනුත් කිව්ව විදිහට මනෝවෛද්‍ය කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න වගේම CBT තෙරපි එකට යවනවා දැන් උට හිටියට වඩා සෑහෙන්න හොදයි කියලා ඌම කියනවා...

    ඌට කොහොමත් තව අවුරුද්දක් දෙකක් යද්දී නිට්ටාවටම හොද වෙයි ලෙඩේ....තව කොල්ලෙක්ට ඌ වගේ වෙන්න දෙන්න එපා...මේක දකින එකෙක්ට කියන්නෙ කොල්ලෙක් කියන්නෙ කොල්ලෙක් ඌව ගෙවල් අස්සෙ දාගෙන ගෑනියෙක් වගේ හදන්න එපා සාමජෙට දාන්න පොඩි කාලෙ ඉදන්ම.... යාලුවො ආශ්‍රය කරන්න දෙන්න ඉගෙනගන්න එකට විතරක් පන්නන එපා අනිවාරෙන් ස්පෝට් එකක් කරන්න යවන්න....මම ආයෙත් කියනවා එහෙම ගෑනු වගේ ගෙවල් අස්සට දාගෙන කොල්ලො හදලා උන් AL අයිලන්ඩ් ෆස්ට් උනත් වැඩක් නෑ ඉගෙනගෙන උන් කොයි වගේ තැනකට ගියත් මුලු ජීවිතේම අනිත් එවුන් දිහා බලාගෙන පසු තැවිලි වෙවී ජීවිතේ විදවයි...ඔන්න ඕකයි මට කියන්න ඕන උනේ තවත් මේ ත්‍රෙඩ් එකේ රිප්ලයි දදා මිනිස්සු තරහ කරගෙන කියවගෙන තේරුමක් නැති හින්දා ආය මේ ත්‍රෙඩ් එකේ රිප්ලයි දාන්නෑ...

    as I said before. and I don't recall accusing you.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,994
    2
    54,740
    113
    as I said before. and I don't recall accusing you.

    AUMtq2G.jpg
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28

    කොල්ලගෙ හිත රිදිල හැඩයි... හිටපං පස්සෙ උත්තරයක් දාන්නම්..;)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    .....ඒක පට්ටම ගොන් අමන බලු කතාවක් එහෙම ගේ අස්සෙ දාගෙන ගෑනියෙක් වගේ හදලා අන්න මගෙ බාප්පගෙ පුතාට දැන් සමාජ භීතිකාව(ඒ ගැන කියලා මේකෙ ත්‍රෙඩ් එකකුත් දාල තියනව මම ඕන එවුන් හොයාගෙන බලපියව්) ඌ විදවන විදවිල්ල මම දන්නවා...ඌට හරි හමන් යාලුවෙක් නෑ කොල්ලො කොන් කරනවා කෙල්ලෙක් දිහා බලන්න බයයි කෙල්ලොත් ඌව සත පහකට ගනංගන්නෑ පෞරුෂයක් නෑ යන යන තැන කොල්ලො ඌව බයිට් කරනවා ඒ වගේ එකෙක් ඉගෙනගෙන අයිලන්ඩ් ෆස්ට් උනත් වැඩක්ද බං මොන ජීවිතයක්ද ඒක කොච්චර විදවනවද ඌ??හැබැයි අපේ එකාවනං අපි ගොඩ ගන්නවා කොහොම හරි එලකිරියෙ එවුනුත් කිව්ව විදිහට මනෝවෛද්‍ය කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න වගේම CBT තෙරපි එකට යවනවා දැන් උට හිටියට වඩා සෑහෙන්න හොදයි කියලා ඌම කියනවා...

    ඌට කොහොමත් තව අවුරුද්දක් දෙකක් යද්දී නිට්ටාවටම හොද වෙයි ලෙඩේ....තව කොල්ලෙක්ට ඌ වගේ වෙන්න දෙන්න එපා...මේක දකින එකෙක්ට කියන්නෙ කොල්ලෙක් කියන්නෙ කොල්ලෙක් ඌව ගෙවල් අස්සෙ දාගෙන ගෑනියෙක් වගේ හදන්න එපා සාමජෙට දාන්න පොඩි කාලෙ ඉදන්ම.... යාලුවො ආශ්‍රය කරන්න දෙන්න ඉගෙනගන්න එකට විතරක් පන්නන එපා අනිවාරෙන් ස්පෝට් එකක් කරන්න යවන්න....මම ආයෙත් කියනවා එහෙම ගෑනු වගේ ගෙවල් අස්සට දාගෙන කොල්ලො හදලා උන් AL අයිලන්ඩ් ෆස්ට් උනත් වැඩක් නෑ ඉගෙනගෙන උන් කොයි වගේ තැනකට ගියත් මුලු ජීවිතේම අනිත් එවුන් දිහා බලාගෙන පසු තැවිලි වෙවී ජීවිතේ විදවයි...ඔන්න ඕකයි මට කියන්න ඕන උනේ තවත් මේ ත්‍රෙඩ් එකේ රිප්ලයි දදා මිනිස්සු තරහ කරගෙන කියවගෙන තේරුමක් නැති හින්දා ආය මේ ත්‍රෙඩ් එකේ රිප්ලයි දාන්නෑ...

    මචන් Unknown, උඹේ බාප්පගේද කාගේද පුතාට මොකද්ද අවුලක් තියෙනව කියල ගෙවල්වලට වෙලා පාඩුවේ ඉන්න බොන්න වලි දාගන්න නොයන හැමෝම ඒ ගොඩට දැම්මේ, උන්ට මානසික ලෙඩක් හින්දය එහෙම ඉන්නෙ, උන් ගෙදර ඉඳන් අනික් උන් දිහා බලාගෙන විඳවනවය, එහෙම ඉන්න එක ගෑනුකමක්ය කියල උඹ කියන්නේ මොන පදනමෙන්ද :no: එහෙමනං කොල්ලෝ එක්ක රවුන් ගහල බීල ජීවිතේ නැති නාස්ති කරගත්ත, වලි දාගෙන හිරේ ගිය, නැත්තන් අබ්බගාත වෙලා අම්මට තාත්තට දුක් දුන්න කාලකන්නි වෙච්ච උන්ට උදාහරණ කොච්චර තියෙනවද ? හිරගෙවල් පිරිලා තියෙන්නෙ වැඩිහරියක් එහෙම උන්ගෙන් නෙ. උඹ උඹේ බාප්පගේ පුතා පෙන්නලා කියනව වගේ අපිත් අර වගේ එකෙක් පෙන්නල උඹවත් ඒ ගොඩට දාල කතාකරොත් හරිද :no:

    ජීවිතේ සාර්ථකත්වය කියන්නේ මේකයි, ආතල් එක කියන්නේ මේකයි, පට්ට වැඩ කියන්නේ මේවයි කියල සම්මතයක් නෑ. උඹ කොල්ලෝ සෙට් එකක් එකක් බීල ගන්න ආතල් එක තව එකෙක් තනියම ගෙදර ඉඳන් පොතක් කියවල ගන්නව ඇති. පොත කියවන එකා පව්, ඌ අසාර්ථකයි, ඌ දුකින් මානසික පීඩාවෙන් ඉන්නෙ, උට වලියකට එක්ක යන්න කොල්ලෝ නෑ කියල ඌව පහත් කරලා කතාකරන්න උඹට අයිතියක් නෑ. :no:

    දැන් කාලෙකට කලින් උඹම ත්‍රෙඩ් එකක් දැම්ම කැම්පස් යන්න බැරිවුනා හෙන දුකයි කියල, උඹ අර බාප්පගේ පුතා උදාහරනෙකට අරන් ගෙදරට කොටුවෙලා ඉන්න එපා බලපන් මුට වෙච්ච දේ කියල කිව්වා වගේ වෙන එකෙක් උඹව උදාහරනෙකට අරන් අන්න බලපන් අරූට වෙච්ච දේ ඕව කරන්න එපා දැක්කනේ වෙච්ච දේ, ගෙදරට වෙලා ඉගෙනගනින් කීවොත් කොහොමද. ගැලපෙන්නේ නෑ නේද. :no: ඒ හින්ද උඹ හදාගත්ත මිමි වලින් අනික් උන්ගේ ජිවිත මනින්න යන්න එපා. :no:
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    අයියේ ඔයා අවුරුදු 20දී අම්මලා හදිසියෙ නොකරම බැරි හේතුවකට ගහලා දානවා ඇර වෙන විකල්පයක් නැති වෙලාවක ගහගන්න උනත් කොල්ලෙක්ට(18-25 වයස් සීමාවෙ එවුන්ට ඈ)පුලුවන් වෙන්න ඕන කියලා...& කොල්ලෙක් උනාම එකපාරක් හරි පොඩි කාලෙ හරි වලියක් දෙකක් දාගෙන කෙලගෙන තියෙන්නත් ඕනෙ කියලා

    ගේ අස්සෙ දාගෙන ගෑනියෙක් වගේ හදලා අන්න මගෙ බාප්පගෙ පුතාට දැන් සමාජ භීතිකාව(ඒ ගැන කියලා මේකෙ ත්‍රෙඩ් එකකුත් දාල තියනව මම ඕන එවුන් හොයාගෙන බලපියව්) ඌ විදවන විදවිල්ල මම දන්නවා...ඌට හරි හමන් යාලුවෙක් නෑ කොල්ලො කොන් කරනවා කෙල්ලෙක් දිහා බලන්න බයයි කෙල්ලොත් ඌව සත පහකට ගනංගන්නෑ පෞරුෂයක් නෑ යන යන තැන කොල්ලො ඌව බයිට් කරනවා

    දදා මිනිස්සු තරහ කරගෙන කියවගෙන තේරුමක් නැති හින්දා ආය මේ ත්‍රෙඩ් එකේ රිප්ලයි දාන්නෑ...

    මේකයි මචන් Mr UNKNOWN මල්ලි, උබට වැරදිච්ච තැන් තියනව උබේ ජීවිතේ, ඒව උබට තේරෙයි පස්සෙ..
    1. නොබොන එවුන්, උබ වගේ වලි දාගන, කොල්ලො ආශ්‍රය නොකරපු එවුන් ගෑණු කියල හිතන්න එපා

    2, අනික කොල්ලෙක් කොල්ල කාලෙ උබ ඔය කරපු ඒව කරන්න අවශ්‍ය නෑ..

    3.මමනම් මගෙ ලමයෙක් උබ වගේ වෙන්න හදන්නෙ නෑ..
    උබේ mindset එක තියන එකා පස්සෙ කාලෙක පසුතැවිලි වෙනව, එහෙම නැත්තං ඌ සදාකාලිකවම තමන්ගෙ දරුවොවත් හදන්න දන්නැති එකෙක් වෙනවා... එහෙම නොවේවා කියල ප්‍රාර්තනා කරනවා, මොකද උබට 30 ක් විතර වෙද්දි ඇත්ත තේරෙයි.

    4. මම කලිනුත් කිව්ව වගේ උබේ බාප්ප ලමයි හදන්න දන්නෙ නෑ.. හැබැයි එහෙම කියල ඌව උබ වගේ හදන්න ඕනෙ නෑ... හොද පෞරුෂයකින් යුක්තව ලමයිව හදන්න පුලුවන් බෝතලයක්/වලියක්/සිගරට් අල්ලන්නෙවත් නැතුව..

    5. උබ හොද එකෙක්, ඔය බොන එකත් නවත්තල, මම බොන්නෙ නෑ කියල කොන්ද කෙලින් තියාගෙන උබේ බොන යාලුවොත් එක්ක සෙට් වෙලා එක උගුරක් වත් නොබී ඔය කිව්ව වගෙ පරන දේවක් කතා කරල stress එක ඇරගන, ක්‍රිකට මැච් එක ගහපං.. එදාටනම් උබත් පොරක්...:yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    හපොයි :D
    [FONT=&quot]:nerd::nerd:නමුත් මම මේ කියනදෙත් හොදින්ම දන්නවා: අපි කැමති උනත් නැතිවුනත් අපිත් ඇතුළුව මිනිසුන්ගෙන් නිර්මානය වන සමාජයතුළ අපි කිසිදාක බලපොරෝත්තුනොවන දේ සිදුවෙනවා. ඒ නිසා මම කිසිම මිනිසෙකුට චරිතසහතික (හොද හෝ නරක) නෙදෙන්න තරම් සමාජයේ මෝරලා තියනවා. අද සමාජයේ තියන තාක්ෂණ දියුණුවත් සමග පිරිමියෙකුට මෙන්ම ගෑනියෙකුට ඕනෑතරම් ආයතා සම්බන්දතා පවත්වල බබාල වගේ සිල්රෙදි ඇදගන ඉන්න පුළුවන්. එකට උපකාර සපයන ආකාරයට සමාජයත් ගොඩනැගිලා තියනවා.[/FONT]
    [FONT=&quot]මම මගේ ගෑනි වෙන කෙනෙක් එක්ක සම්බන්දයක් පවත්වනවා කියලා හිතන්නේ නෑ ,,,නමුත් මෙහෙම හිතපන් : මම කවදාවත් ගෑනි මොබයිල් එකෙන් කතාකරන්නේ කාටද කියල හොයල නෑ , මොකද එක මනුස්සයෙක් විදිහට එයාගේ පුද්ගලිකත්වය. මගේ ගෑනි හොද පඩියක් ගන්න පුගලික ආයතනයක රැකියාව කරන්නේ. උදේට යනවා හවසට එනවා , සමහරදාට weekend එකෙත් office යනවා. අපට පුලුවන්ද මේ හැමවෙලාවෙම පස්සෙන්ගිහින් හොයන්න ??? නැතිනම් සැකයෙන් ජිවත් වෙන්න. මම කියපු දිනචරියාව තුල මගේ ගැනිට වෙනමිනිහෙක් එක්ක room එකකට ගිහින් එන්න ඕනෑතරම් හැකියාව තියනවා... කවුද දන්නේ ???? නමුත් ඒ මනුස්සය මට හා ගෙදරට ඉතාමත් ලැදියාවෙන් ජීවත්වෙනවා .
    [/FONT]

    [FONT=&quot]:yes:අපි හිතනවානම් මේ ලෝකේ කොහෙහරි ඉතාමත් හොද මිනිස්සු හරි ඉතාමත් නරක මිනිස්සු හරි ඉන්නවා කියල , ඒ අපේ අද්දැකීම් අඩුකම ! අපිට අපි ගැනවත් චරිත සහතික දෙන්න බැරුව අනිකා ගැන කියන්නේ කොහොමද ??? අපේ ගෑනි හෝ මිනිහ කියන්නේ අපට මේ ජිවිතයේ අතරමැදදී හමුවුණු තවත් එක මනුස්සයෙක් විතරයි. මම හොදටම දන්නා ගෑනු/පිරිමි ඉන්නවා ඉතාමත් හොද පවුල් ජිවිත ගතකරන අතරේ office ඇවිදින් වෙන ගෑනු/මිනිස්සු එක්ක නිදාගන්නවා ... නැවතත් ගෙදරගිහින් අර පුරුදු ජිවිතයටම ඇතුළුවෙනවා.....කවුද දන්නේ අපෙත් අනිත් පාර්ශවය එහෙමද කියල ???? [/FONT]