එළවලු කලා හමාරයි

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වට්ටක්කා, කැකිරි විතරයි අඩු, අනිත් ඒවා පට්ට ගණන්, චිකන් 900 පන්නලා මාළු ත් එහෙමයි රැ 900 ට එළවලු පොඩ්ඩක් ගේනවා ෂොපින් බෑග් එකෙන් බාගයක් වත් නෑ. 😔😔
     
    Peter Rabbit

    Junior member
  • Sep 29, 2021
    61
    76
    18
    වට්ටක්කා, කැකිරි විතරයි අඩු, අනිත් ඒවා පට්ට ගණන්, චිකන් 900 පන්නලා මාළු ත් එහෙමයි රැ 900 ට එළවලු පොඩ්ඩක් ගේනවා ෂොපින් බෑග් එකෙන් බාගයක් වත් නෑ. 😔😔
    බොරු කියන්න එපා යකෝ. චිකන් 1 kg රු. 750. එළවළු එකක්වත් 900 වෙලා නෑ. තොට හොඳක් වෙන්නෙ නෑ බේගල් ඇදබානවට.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බොරු කියන්න එපා යකෝ. චිකන් 1 kg රු. 750. එළවළු එකක්වත් 900 වෙලා නෑ. තොට හොඳක් වෙන්නෙ නෑ බේගල් ඇදබානවට.
    Mehe nam oya ganan thamai uba elawalu kanne eka jathiyakin witharada. Mama kiwwe aththa thathwaya.

    Bonchi 400
    Thakkali 300
    Gowa 350
    ------ Post added on Nov 20, 2021 at 3:08 PM

    Elawalu ganna polime inna wenawa
    ------ Post added on Nov 20, 2021 at 3:13 PM
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    වට්ටක්කා, කැකිරි විතරයි අඩු, අනිත් ඒවා පට්ට ගණන්, චිකන් 900 පන්නලා මාළු ත් එහෙමයි රැ 900 ට එළවලු පොඩ්ඩක් ගේනවා ෂොපින් බෑග් එකෙන් බාගයක් වත් නෑ. 😔😔
    hamathanama ohomai bn..patta ganan anika parana wechcha jaraawa..gedara hitawanna wenawa monawahari..danna compost hoyannath amarui meh dawas wala....kalin ara lesli kaarayage vermi compost damme ...5kg uneth 250 da koheda..gota gihin publicity dunna witharai dan porage ewwa 2kg Rs.450i :(
     
    • Like
    Reactions: shamil45

    Peter Rabbit

    Junior member
  • Sep 29, 2021
    61
    76
    18
    Mehe nam oya ganan thamai uba elawalu kanne eka jathiyakin witharada. Mama kiwwe aththa thathwaya.

    Bonchi 400
    Thakkali 300
    Gowa 350
    ------ Post added on Nov 20, 2021 at 3:08 PM

    Elawalu ganna polime inna wenawa
    ------ Post added on Nov 20, 2021 at 3:13 PM
    එතකොට උඹ කියන්නෙ බයිලද. එළවළු තුන් වර්ගයක් අරන් ගාන 900/- උනාම එළවලු පට්ට ගණන්. 900 ට පොඩ්ඩක් ගෙනාව කියන්න එපා යකෝ. ඒ විදියට බලනකොට එළවළු වර්ග 10 විතර අරගෙන ගාන 3000/- උණොත් කියන්නෙ එළවළු පට්ට ගණන්. 3000 ට පොඩ්ඩක් ගෙනාව කියලද.
     
    • Like
    Reactions: dhanuconfi

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,277
    166,546
    113
    එකමත් එක රටක
    mDvJvqp.jpg
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එතකොට උඹ කියන්නෙ බයිලද. එළවළු තුන් වර්ගයක් අරන් ගාන 900/- උනාම එළවලු පට්ට ගණන්. 900 ට පොඩ්ඩක් ගෙනාව කියන්න එපා යකෝ. ඒ විදියට බලනකොට එළවළු වර්ග 10 විතර අරගෙන ගාන 3000/- උණොත් කියන්නෙ එළවළු පට්ට ගණන්. 3000 ට පොඩ්ඩක් ගෙනාව කියලද.
    Loku bag eken bagayai bn.oya thiyenne mama elawalu tikaka dapu ganan parana post ekatama edit wela.uba lankawe nemei neda?