lankawe api kana godak elawalu suddo meheta adunwala deepuwa
Breed wela awa ewa cross wela.uba hitana vegetable ekak aran eke history eka balapan etakota apu widiya hoyaganna puluwan.
එ පරණ එලවලු දැන් කැලෑ වල තියෙනවද?
ඔව් මචන් සමහර ඒවා තියනවා ඒවුනට ඒව දැන් එවත් එක්ක බැලොවොත් උබට හිතා ගන්නත් අමාරු වෙය්. හුගාක් වෙනස් වෙලා ටියෙන්නෙ පෙනුම, රස.
බෙන් 10;25266034 said:ඔව් ඉස්සර තිබිලා තියෙනවා බන්. මට මතකයි ආච්චි පොඩි කලේ අබරැල්ල කාපු හැටි ගැන කියපු කතාවක්
පලතුරු නෙවෙයි,, එළවලු ගැන අහන්නෙ.