එළවලු කොහෙන්ද???

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    එළවලු කොහෙන්ද???

    මචං එළවලු කොහෙන්ද ලෝකෙට එන්න ඇත්තෙ? කැලෑවල් වල එහෙම නෑනෙ එළවලු.

    vegetables.jpg
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    කොයි කාලෙද බං????? දැන් බලපං කැලේක කැකිරි ගෙඩියක්වත් නෑනෙ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,433
    113
    Breed wela awa ewa cross wela.uba hitana vegetable ekak aran eke history eka balapan etakota apu widiya hoyaganna puluwan.
     
    • Like
    Reactions: dmsupun

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    lankawe api kana godak elawalu suddo meheta adunwala deepuwa

    සුද්දොන්ගෙ කැළෑ වල කැරට් බීට් ගෝව තියෙනවද? ලෝකල් එලවලු මෙහේ කැලෑවල නැත්තෙ ඇයි?
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    එ පරණ එලවලු දැන් කැලෑ වල තියෙනවද?

    ඔව් මචන් සමහර ඒවා තියනවා ඒවුනට ඒව දැන් එවත් එක්ක බැලොවොත් උබට හිතා ගන්නත් අමාරු වෙය්. හුගාක් වෙනස් වෙලා ටියෙන්නෙ පෙනුම, රස.
     
    • Like
    Reactions: dmsupun

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඔව් මචන් සමහර ඒවා තියනවා ඒවුනට ඒව දැන් එවත් එක්ක බැලොවොත් උබට හිතා ගන්නත් අමාරු වෙය්. හුගාක් වෙනස් වෙලා ටියෙන්නෙ පෙනුම, රස.

    එල මචං
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,341
    1,541
    113
    32
    Earth-Cj025
    ඔව් ඉස්සර තිබිලා තියෙනවා බන්. මට මතකයි ආච්චි පොඩි කලේ අබරැල්ල කාපු හැටි ගැන කියපු කතාවක්
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    බෙන් 10;25266034 said:
    ඔව් ඉස්සර තිබිලා තියෙනවා බන්. මට මතකයි ආච්චි පොඩි කලේ අබරැල්ල කාපු හැටි ගැන කියපු කතාවක්

    පලතුරු නෙවෙයි,, එළවලු ගැන අහන්නෙ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,629
    113
    පලතුරු නෙවෙයි,, එළවලු ගැන අහන්නෙ.

    පළතුරු වලට වෙච්ච වැඩේම තමයි එලවළු වලටත් වුණේ.

    කෙසෙල් බලන්න කැලේ කෙසෙල්වල ඇට තියෙනව - ඒත් විකුණන කෙසෙල් මොකේවත් ඇට නෑ දැන්


    WKX8Og2.jpg
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    වි තිරිගු බාර්ලි , තෘන පවුලෙ ශාක, මාහා බල්ලා තාරකා රාශියෙ දෙවගනක් ගෙනත් දුන්නා කියලා රතු ඉන්දියන් අය කියන්නෙ