එළවලු ගිනි ගණන්නෙ සිංහලු

Freereload

Well-known member
  • Feb 13, 2019
    774
    310
    63
    එළවලු ගිනි ගණන්නෙ සිංහලු

    Mc9T7ix.jpg

    zlFc5SA.jpg

    LMzaAQO.jpg

    හැම එකක්ම 300යි 400යි කිලෝවක්, ගියා එළවලු දන්සැලක් කියල දාල තිබ්බ හින්ද, රේල්ලුවෙ සීබී රත්නායකගෙ ලොක්කගෙ වැඩක්, බුදු අම්මෝ පෝලිම, හරිම අමාරු තත්වයක් තියෙන්නෙ සින්හලු රටේ දැන්, පේනවනෙ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    යාළුවනේ අපේ ගෙදර හැමෝම, දවස් ගානකින් බත් ටිකක් දැක්කෙ නෑ, වේල් ගානකින් කාල නෑ. සති ගානකින් ලූණු ගෙඩියක් දැකලා නෑ. මේ එලෝලු මල්ල ගන්න මට මරදාන කෝච්චි ස්ටේශමට යන පාර කියලා දෙන්න පුලුවන්ද:(:(

    j28ngwC.jpg

    XXG1GOi.jpg
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ආණ්ඩුවෙන් යමක් කරනව ඒක ගැන සතුටුයි,:):):)

    පොනන්යගෙ කාලෙ කොහොමද, වේසිගෙ පුතාල කාබර අස්සෙ ඉදන් තොපිට කෝට්‍රන් කොළ කොස් කොළ පුන්නක්කු කාපියවු කියපු අතිතය අමතකද.. :lol::lol::lol:
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,769
    113
    හස්තිශෛලපුර
    යාළුවනේ අපේ ගෙදර හැමෝම, දවස් ගානකින් බත් ටිකක් දැක්කෙ නෑ, වේල් ගානකින් කාල නෑ. සති ගානකින් ලූණු ගෙඩියක් දැකලා නෑ. මේ එලෝලු මල්ල ගන්න මට මරදාන කෝච්චි ස්ටේශමට යන පාර කියලා දෙන්න පුලුවන්ද:(:(

    j28ngwC.jpg

    XXG1GOi.jpg

    කන්න බොන්නද යකෝ උබ් චන්දේ දුන්නේ.. කන්න බොන්න රටක් තියෙන්න එපැයි.. :sorry::sorry::sorry:

    පුතානෝ ආවනම් පෑඩ් පැක් එකත් එක්කම 500යි.. :cool::cool:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    ආණ්ඩුවෙන් යමක් කරනව ඒක ගැන සතුටුයි,:):):)

    පොනන්යගෙ කාලෙ කොහොමද, වේසිගෙ පුතාල කාබර අස්සෙ ඉදන් තොපිට කෝට්‍රන් කොළ කොස් කොළ කාපියවු කියපු අතිතය අමතකද.. :lol::lol::lol:
    මොනා උනත් බන් පෝලිමේ ඉන්නත් රටක් කියලා දෙයක් ඉතිරිවෙලා තියෙන්න ඕනේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    කන්න බොන්නද යකෝ උබ් චන්දේ දුන්නේ.. කන්න බොන්න රටක් තියෙන්න එපැයි.. :sorry::sorry::sorry:

    පුතානෝ ආවනම් පෑඩ් පැක් එකත් එක්කම 500යි.. :cool::cool:
    :sorry::sorry:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,769
    113
    හස්තිශෛලපුර
    ආණ්ඩුවෙන් යමක් කරනව ඒක ගැන සතුටුයි,:):):)

    පොනන්යගෙ කාලෙ කොහොමද, වේසිගෙ පුතාල කාබර අස්සෙ ඉදන් තොපිට කෝට්‍රන් කොළ කොස් කොළ කාපියවු කියපු අතිතය අමතකද.. :lol::lol::lol:

    කොල පොන්නයද නිල් පොන්නයද? :confused::confused::confused: නිල් පොන්නයෝ ටික මේ ආන්ඩුවෙත් ඉන්නවා නේ? :confused::confused:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොනා උනත් බන් පෝලිමේ ඉන්නත් රටක් කියලා දෙයක් ඉතිරිවෙලා තියෙන්න ඕනේ.

    රට කොහොමත් ඉතුරුයි, මොකද දාර පොන්නයව අපි දේශපාලනිකව මරල දැම්ම..:):):) අයෙ දාර පොන්නයට මේ රට යන්නෙ නැ ඌව අපි දේශපාලනිකව මරල මිහිදන් කරා..:cool::cool::cool:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොනා උනත් බන් පෝලිමේ ඉන්නත් රටක් කියලා දෙයක් ඉතිරිවෙලා තියෙන්න ඕනේ.

    කන්න බොන්නද යකෝ උබ් චන්දේ දුන්නේ.. කන්න බොන්න රටක් තියෙන්න එපැයි.. :sorry::sorry::sorry:

    :rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    රට කොහොමත් ඉතුරුයි, මොකද දාර පොන්නයව අපි දේශපාලනිකව මරල දැම්ම..:):):) අයෙ දාර පොන්නයට මේ රට යන්නෙ නැ ඌව අපි දේශපාලනිකව මරල මිහිදන් කරා..:cool::cool::cool:
    මර බියක් නැතුව පැය දහයක් දොලහක් පෝලිමක හිටන් ඉන්න පුළුවන් ආරක්සිත තත්වෙ නම් රටේ තියෙනව බන්.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,769
    113
    හස්තිශෛලපුර
    මර බියක් නැතුව පැය දහයක් දොලහක් පෝලිමක හිටන් ඉන්න පුළුවන් ආරක්සිත තත්වෙ නම් රටේ තියෙනව බන්.

    එක පාර ඔහොම පුක් පාර දෙන එක මම අනුමත කරන්නේ නෑ :sorry::sorry:

    උන්හිටි තැන් නැතිවෙනවනේ
     
    • Like
    Reactions: ryandok

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මර බියක් නැතුව පැය දහයක් දොලහක් පෝලිමක හිටන් ඉන්න පුළුවන් ආරක්සිත තත්වෙ නම් රටේ තියෙනව බන්.

    ඉතින් හොදයිනෙ බන් ,උබල එහෙම හිටන් හිටපල්ල කිසිම ගැටලුවක් නැ..:yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    ඉතින් හොදයිනෙ බන් ,උබල එහෙම හිටන් හිටපල්ල කිසිම ගැටලුවක් නැ..:yes::yes:
    උබටත් ප්ලෙස් එකක් අල්ලන් ඉන්නද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබටත් ප්ලෙස් එකක් අල්ලන් ඉන්නද?

    අවශ්ය නැ, මට පෝලිම්වල පැය 10-12 හිටන් ඉන්ඩ මොලේ අමාරුවක් නැ උබට වගේ,.:lol::lol:
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    යාළුවනේ අපේ ගෙදර හැමෝම, දවස් ගානකින් බත් ටිකක් දැක්කෙ නෑ, වේල් ගානකින් කාල නෑ. සති ගානකින් ලූණු ගෙඩියක් දැකලා නෑ. මේ එලෝලු මල්ල ගන්න මට මරදාන කෝච්චි ස්ටේශමට යන පාර කියලා දෙන්න පුලුවන්ද:(:(

    Maradanata enda one na macho, Heta idala Kotuwe station eka lagath meka karanawa kiwwa.
    Ranil sirge free wifi walin google maps location eka hoyaganna.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    යකෝ ගෝටා මහින්ද එළවලු වලිනුත් හොරකම් කරලා නේ ටහුකන්න එලොපන් මුන්ව අපාරදේ සජියාට දෙන්න තිබ්බේ ශික්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ ගෝටා මහින්ද එළවලු වලිනුත් හොරකම් කරලා නේ ටහුකන්න එලොපන් මුන්ව අපාරදේ සජියාට දෙන්න තිබ්බේ ශික්

    :rofl::rofl::rofl::rofl: