එළවලු ගිනි ගණන්නෙ සිංහලු

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    2013- 2019 රටේ ආර්ථික දත්ත පරීක්ෂා කලාම පැහැදිලි වෙනවා රටක් විදියට විවේචනත් එක්ක අද තල්ලු වෙලා තියෙන තැන..... අදත් රටට හිතකර නායකයෙකුට වැඩක් කරන්න නොදෙන වග පැහැදිලියි....
    2015 ඉඳන් නිදාන් ඉඳලා ඇහැරිලා කියන කතා:lol::lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    2015 ඉඳන් නිදාන් ඉඳලා ඇහැරිලා කියන කතා:lol::lol:

    :yes::yes::yes:
    සහතික ඇත්ත...... හාල් මිල 2015 දි 65යි.... 2016 දී 80..... 17-18 වෙද්දි 90-95 යි..... 2019 දි 110 යි දැන් තමයි නින්දෙන් ඇහැරෙන්නේ.....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    :yes::yes::yes:
    සහතික ඇත්ත...... හාල් මිල 2015 දි 65යි.... 2016 දී 80..... 17-18 වෙද්දි 90-95 යි..... 2019 දි 110 යි දැන් තමයි නින්දෙන් ඇහැරෙන්නේ.....
    ලූනු? උකෑස්:lol::lol:
     
    • Like
    Reactions: Identity

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    බඩගින්නෙ ඉන්නත් රටක් තියෙන්නෙ ඕනෙ..:lol::lol::lol: ගෝට ස රට බේරගෙන කෑල්ලක් සිංගප්පූරුවට දුන්නා..:lol:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ලූනු? උකෑස්:lol::lol:

    පෝරිසාදයා;25058901 said:
    බඩගින්නෙ ඉන්නත් රටක් තියෙන්නෙ ඕනෙ..:lol::lol::lol: ගෝට ස රට බේරගෙන කෑල්ලක් සිංගප්පූරුවට දුන්නා..:lol:

    අතන මෙතන කියන්වන්නේ නැතුව මේ ආණ්ඩුවේ වරද්දකින්ග් හොරමෙන් මාෆියාවෙන් වුනා නම් අපිටත් දැනගන්න කියපන්කො හේතුව
    http://www.elakiri.com/forum/showthread.php?p=25057360#post25057360
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    අතන මෙතන කියන්වන්නේ නැතුව මේ ආණ්ඩුවේ වරද්දකින්ග් හොරමෙන් මාෆියාවෙන් වුනා නම් අපිටත් දැනගන්න කියපන්කො හේතුව
    http://www.elakiri.com/forum/showthread.php?p=25057360#post25057360

    මහචන්දෙ දිනනකම් උපාසක බළල්ලු ටික...:lol:
    ලොකුම හොරු ටිකනෙ බන් ඉන්නෙ ශුවර් ද හොරකම් නොකරයි කියලා...
    මහින්ද ,බැසිල්,මහින්දානන්ද ,විමල්,රත්තරන් ,ජොනී .. හොරු 40ම ඉන්නවා අලිබබා එක්කම:lol:
     
    Last edited:
    • Like
    Reactions: Identity

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    පෝරිසාදයා;25059345 said:
    මහචන්දෙ දිනනකම් උපාසක බළල්ලු ටික...:lol:

    තේරෙන බාසෙන් කියපන්කො වහේන් හොරෝ බාසාවන් නොතේරෙයි

    මාචන්දේ දින්නම ඔක්කොම හොරකම් පටන් ගනී කියලාද කිව්වේ එක නම් සාදරන් සැකයක් තියෙනවා
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    පෝරිසාදයා;25059345 said:
    මහචන්දෙ දිනනකම් උපාසක බළල්ලු ටික...:lol:
    ලොකුම හොරු ටිකනෙ බන් ඉන්නෙ ශුවර් ද හොරකම් නොකරයි කියලා...
    මහින්ද ,බැසිල්,මහින්දානන්ද ,විමල්,රත්තරන් ,ජොනී .. හොරු 40ම ඉන්නවා අලිබබා එක්කම:lol:

    ඔව් සුවර් නැහැ හොරකම් කරයි එකට උබේ විසදුම මොකද්ද ? එකට පිළියම:rolleyes:කව්රු දිනොත් හොදයිද ?? එසේක්ටා එසේක්ට්‍රා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඒක නවත්තන්ඩ මචන් මහ චන්දෙදි පුතාණෝට චන්දෙ දෙමු එතකොට හරි නේද??? :):)
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ඔව් සුවර් නැහැ හොරකම් කරයි එකට උබේ විසදුම මොකද්ද ? එකට පිළියම:rolleyes:කව්රු දිනොත් හොදයිද ?? එසේක්ටා එසේක්ට්‍රා

    එදා ඉදන් පාර්ලිමේන්තුවේ ඉන්න මහින්ද,රනිල්,සජිත් ඔක්කොම උන් ටික ගෙදර යවලා උගතුන් පාර්ලිමේන්තු යවන එක..ඒත් මේ සොරිලංකාවෙ එහෙම වෙන්නෙ නැ..
    පරන කසිකබල් හොරු කසිප්පු කාරයො ඇවිල්ල ජනතාවට රෙද්ද උස්සනවා අවුරුදු 5ක්..:yes:

    ඕකුන් හොරකමට පුරුදු වෙච්ච කම්බ හොරු..බලන් ඉන්නෙ කොහෙන්ද ගහන්න පුලුවන් කියලා ..
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පෝරිසාදයා;25059455 said:
    කොයි කවුරුත් එකයි පුතා ...
    පෝරිසාදයා;25059463 said:
    එදා ඉදන් පාර්ලිමේන්තුවේ ඉන්න මහින්ද,රනිල්,සජිත් ඔක්කොම උන් ටික ගෙදර යවලා උගතුන් පාර්ලිමේන්තු යවන එක..ඒත් මේ සොරිලංකාවෙ එහෙම වෙන්නෙ නැ..
    පරන කසිකබල් හොරු කසිප්පු කාරයො ඇවිල්ල ජනතාවට රෙද්ද උස්සනවා අවුරුදු 5ක්..:yes:
    ඕකුන් හොරකමට පුරුදු වෙච්ච කම්බ හොරු..බලන් ඉන්නෙ කොහෙන්ද ගහන්න පුලුවන් කියලා ..

    අහ් මේ 225 එපා රවුන්ඩ 2 ද??? :lol::lol::lol::lol: දැන් එහෙමද ආස, කවුද මේ පාර වෙනස උදාකරවන්නෙ :rofl::rofl::rofl::rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    අතන මෙතන කියන්වන්නේ නැතුව මේ ආණ්ඩුවේ වරද්දකින්ග් හොරමෙන් මාෆියාවෙන් වුනා නම් අපිටත් දැනගන්න කියපන්කො හේතුව
    http://www.elakiri.com/forum/showthread.php?p=25057360#post25057360
    උබ දකීවි කියලා බයේ ඒකයි අතන මෙතන රිප්ලයි දාන්නෙ :lol::lol:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    අහ් මේ 225 එපා රවුන්ඩ 2 ද??? :lol::lol::lol::lol: දැන් එහෙමද ආස, කවුද මේ පාර වෙනස උදාකරවන්නෙ :rofl::rofl::rofl::rofl:

    වෙනසක් උදා වෙන්නෙ නෑ..
    කවුරු ආවත් පරන තැටියම තමා දුවන්නෙ බන් මේ අවුරුදු 5ත්...:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පෝරිසාදයා;25059506 said:
    වෙනසක් උදා වෙන්නෙ නෑ..
    කවුරු ආවත් පරන තැටියම තමා දුවන්නෙ බන් මේ අවුරුදු 5ත්...:lol:

    ඉතින් බන් උබලට පුලුවන්නෙ තැටිය වෙනස් කරවන්ඩ, ඇයි මේ උස්සහය අත ඇරල, පොඩ්ඩක් උස්සහ කරපල්ලකො.. :lol::lol::lol:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ඉතින් බන් උබලට පුලුවන්නෙ තැටිය වෙනස් කරවන්ඩ, ඇයි මේ උස්සහය අත ඇරල, පොඩ්ඩක් උස්සහ කරපල්ලකො.. :lol::lol::lol:

    උඹලවගෙ බත් කන හරක් බහුතරයක් ඉන්න රටේ එව්ව හීන තමා ඉතින් ..:lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    ඉතින් බන් උබලට පුලුවන්නෙ තැටිය වෙනස් කරවන්ඩ, ඇයි මේ උස්සහය අත ඇරල, පොඩ්ඩක් උස්සහ කරපල්ලකො.. :lol::lol::lol:
    පොන්නය මගේ පේක් එකක් එක්ක බර සංවාදයක් :D:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පෝරිසාදයා;25059529 said:
    උඹලවගෙ බත් කන හරක් බහුතරයක් ඉන්න රටේ එව්ව හීන තමා ඉතින් ..:lol:

    ඇත්ත ඇත්ත බන් උබල මහා උගත්තු හින්දනෙ o/l ෆේල් එකාව ජනාධිපති කොරන්ඩ දැගලුවෙ.. :lol::lol:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    උබ දකීවි කියලා බයේ ඒකයි අතන මෙතන රිප්ලයි දාන්නෙ :lol::lol:

    මම දෑක්කාම උබ මොනාටද බය වෙන්නේ , උබ මොනාහරි දන්නවානෙම් අපි එක්කත් බෙදාගනින් උබ කියන දේ හරි නම්. කව්රු/අපි වගේ වහල්ලු මොන තර්කෙ ගෙනාවත් වැඩක් නැහැ වැල් බ්යිලා අදෝනා රිදිච්චි උපරිම ලකුණු මිසක්