එළවළු බල්ලෝ -vogs aka v-dogs or vegetarian dogs

එළවළු බල්ලෝ -vogs aka v-dogs or vegetarian dogs

shepherd25-400x200.jpg

කවුද වෙජිටේරියන් බල්ලො හදන අය ඉන්නේ ?
 
වෙජි බල්ලොත් ඉන්නවද :shocked: :D
අපේ ගෙදර හිටියා VOG නෙවෙයි HOG, ඒ කියන්නෙ Hopper Dog. ආප්ප බල්ලෙක්.

අපි ආප්ප කන කොට ආප්ප කැඩෙන සද්දෙ ඇහිලා ඌ ෆෝම් වෙන්න ගත්තා. ඌ මසුත් කෑවා හැබැයි. නමුත් ඉන්න කල් වැඩිපුරම කෑවෙ ආප්ප තමා. අපිට ආප්ප 6 යි උට 8 යි. රෑට 4 යි උදේට 4 යි.
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,550
    22,240
    113
    Gotland
    ඉදිරියේ රාළ;20549786 said:
    අපේ ගෙදර හිටියා VOG නෙවෙයි HOG, ඒ කියන්නෙ Hopper Dog. ආප්ප බල්ලෙක්.

    අපි ආප්ප කන කොට ආප්ප කැඩෙන සද්දෙ ඇහිලා ඌ ෆෝම් වෙන්න ගත්තා. ඌ මසුත් කෑවා හැබැයි. නමුත් ඉන්න කල් වැඩිපුරම කෑවෙ ආප්ප තමා. අපිට ආප්ප 6 යි උට 8 යි. රෑට 4 යි උදේට 4 යි.

    appa kana ballo sure na hitan
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    oya paare yana balu kukkek hadapan unta oni deyak kanna purudu karannath lesi unwa maintain karannath lesi e wagema unta kanna dena ekata gedara unta patta loyal...oya honda warge eunta wada...:yes::yes::yes:
     
    Metrix France

    Banned
    May 20, 2016
    701
    42
    0
    issara ape game ballek hitiya ra bona.. u kohenhari ra beela awith dawasama nidi. e gedara achchi baninawa me waraththu balla ada ra bela budi kiyala.. game un hitanne e baninne seeyata kiyala. :lol:
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    ඉදිරියේ රාළ;20549734 said:

    oka vegetarian dog food nevei oka vegan dog food ekak.
    oka godak famous. and youtube eke onetharam vegan ballo innawa.
    oka godak un reccomand karanawa.
    oka mehe thiyeda? :p

    ballonta vegan wenna puluwan lu.
    puusonta thamai vegan seen1 echchara recommand karanne nahai kiyanne.

    samahara vegan youtubers la kiyanwa unge ballonta thibichcha leda okkoma nathi unaa kiyala un vegan unaama.

    mama danne naa ithin, un ehema kiyanawa
     
    Last edited:
    • Like
    Reactions: Extra One

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,448
    1,143
    113
    oka vegetarian dog food nevei oka vegan dog food ekak.
    oka godak famous. and youtube eke onetharam vegan ballo innawa.
    oka godak un reccomand karanawa.
    oka mehe thiyeda? :p

    ballonta vegan wenna puluwan lu.
    puusonta thamai vegan seen1 echchara recommand karanne nahai kiyanne.

    samahara vegan youtubers la kiyanwa unge ballonta thibichcha leda okkoma nathi unaa kiyala un vegan unaama.

    mama danne naa ithin, un ehema kiyanawa

    ah ehemada. tfs +7
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අයියෝ මේවා දාන උන් පොඩ්ඩක් කියවලා දාපන් දන්නේ නැත්නම්. ඔය පොඩි පැටවුන්ට වගේම ලොකු බල්ලන්ටත් එළවලු සහිත අහාර දෙන්න කියලා වෙට් කියනවා. බලු පැටවුන්ට පොඩි කාලේ වට්ටක්කා තම්බල දෙනවා. වෙට් උපදෙස් දෙන්නේ එහෙමයි.

    ඒවගේ අයට මේ මාංශ රසැති එලවලුමය ආහාර. මෙතන විජිටෙරියන් බල්ලෝ ගැන කියවෙන කතාවක් නොවෙයි.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලන්කාවේ වෙජිටේරියන් බල්ලෝ හදන අය ඉන්නවා ඇන්ඩ් සමහර බල්ලෝ පොඩි කාලේ ඉදන්ම වෙජිටේරියන් වෙච්ච අයත් ඉන්නවා නිකම්ම.
    එකපාරක් අටපට්ටමේ පෙන්නුවා ලන්කාවේ පන්සලක ඉන්න පොමරේනියන් බල්ලෙක්ව.
    ඌට මස්,මාලු දාලා බත් දුන්නට කන්නේ නෑ.
    ඌ කන්නේ පලතුරුයි , එලවලුයි විතරයි.
    මස්,මාලු දාලා බත් එකකුයි,එලවලු,පලතුරු දාලා බත් එකකුයි එකපාර කන්න තිබ්බාම ඌ කන්නේ එලවලු,පලතුරු තියන එක විතරයි.
    වෙජිටේරියන් අයව හදන්න පුලුවන් ඒත් ටිකක් අමාරුයි සමහර කෑම එහෙම හොයාගන්න.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    oka vegetarian dog food nevei oka vegan dog food ekak.
    oka godak famous. and youtube eke onetharam vegan ballo innawa.
    oka godak un reccomand karanawa.
    oka mehe thiyeda? :p

    ballonta vegan wenna puluwan lu.
    puusonta thamai vegan seen1 echchara recommand karanne nahai kiyanne.

    samahara vegan youtubers la kiyanwa unge ballonta thibichcha leda okkoma nathi unaa kiyala un vegan unaama.

    mama danne naa ithin, un ehema kiyanawa

    ඔව් කොහොමත් vegan උන් ඔක්කොම ගස් බල්ලෝ තමයි :rofl: