උබ කියන දේ හරි...එත් මම කතා කරේ ඔය කරන එකේ හොද නරක වත් එතැනදී වෙන දේවත් නෙමෙයි..ඕක දිහා බලන් ඉදන් ඔය ලබ්බේ සුද්දවන්තකම් පෙන්නන මිනිස්සු ගැන..අනිත් උන්ට අපහාස කරාට, හෙන සුද්දවන්ත ටෝක් දුන්නට ඇතුලෙන් හෙන ගොබ්බ ඩයල්...
මටත් ඕන අන්න එ් වගේ හරක්ව expose කරල පරණ තැටි ගාණට දාන්න. තැටියෙ කොයි හරියෙන් play කරත් කියන ටික හැමෝටම පාඩම්. බණ කියාගෙන එනකොටම හැමෝම පැටිකිරිය දන්නවා. ඉතින් ජෝක්ස් එකක් විතරක් වෙනවා. අන්තිමට බණ දෙසිල්ලෙන් වැඩක් නෑ කියල තමන්ටම තේරුම් ගිහින් කට පුක පියා ගන්නවා.
