එළියස්

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    වෙළුම් සිඥෝ චරිතය පෙර නළුවා විසින් නොව සුජීව මල්මාලආරච්චි විසින් රඟපානු ලබයි

    නිවැරදි කලාට ස්තුති.
     

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    Mekanam henama gon. Goo 79i ITN eke yana eka.

    Aniwa ban. Kalin eka lagin thiyannawath be me aluth wikare :angry::angry:

    අලුත් එකනම් මට අවුල් බන්. කලින් එක තරම් ගතියක් නෑ... :baffled: කා ළඟ හරි පරණ කතාව තියෙනවනම් අප්ලෝඩ් කරන්නවද :rolleyes:

    Sirawata kisima therumak nsthi dialogs and siddi thiyenne.

    :yes: ඔවු කලින් එක තරම් ඒ හැටි ගතියක් නෑ. එළියස් ගෙ චරිතෙ විතරයි ටිකක් හරි සරු. අනිත් චරිත වල මොකද්දෝ අස්වාභාවික ගතියක් තියෙනවා.
     

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    අලුත් එකනම් මට අවුල් බන්. කලින් එක තරම් ගතියක් නෑ... :baffled: කා ළඟ හරි පරණ කතාව තියෙනවනම් අප්ලෝඩ් කරන්නවද :rolleyes:

    මෙතනත් සම්පූර්ණ එක නෑ