එළුවා පෝරකේට Congratulations Kumara456

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලැබුණු අලුත්ම තොරතුරු අනුව නම් wedding එකට සහබාගි උනේ නැති අය උවමනාවෙන්ම කට් කරපු සීන් එකක් තමා පෙනී යන්නේ

    තොට මෝල් ද ? මම නම් සාදාරන හේතු මත ආවේ නැත්තේ !! :frown: පට්ට දුකය එන්න බැරි වීම ගැන !! :(


    යෙප්.......යෙප්.........
    ගේට්වේ එකේ කෙල්ලො සෙට් එක එන බව කලින් ම දැන ගන්නට ලැබි ඇත.
    තමන් අස්වාමික වේ යන බිය නිසා "ඉහලින් ආ නියෝග මත" වෙඩින් එක කට් කල බවය පැවසෙන්නේ.............!!!!!!

    :nerd: මේ මොන හුටප්පරයක් ද ? :rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පව් අසරණය. ටිකක් වැඩිපුර සෙල්ලම් දාන විදිය ගැන මගෙනුත් සැහෙන්න advice ගත්ත
    එත් බලපන් මු නාගෙන නේ
    :lol:

    :shocked::eek: උඹෙන් උපදෙස් අරන් ඌ නාපු එක අහන්නත් දෙයක්ද ? :lol:ජර්මන් වැඩ පෙන්නන්න ඇහැක්ය ලංකාවේ එකෙකුට ? :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :nerd: මොකෝ කොසු පාරයි අරවයින් එකකුයි ගෙදර උන්දැට කියල කටේ ගහ ගන්න ආසද ? :rolleyes::baffled: යකෝ ගමයා කියපුව ඇත්ත බලන් ගියාම කිඹුල් තඩියත් ෆෝම් වෙලානේ ? :confused::rofl:
    මගේ වැරැද්ද නෙවෙයි නේ මචං....හෝමෝන වල...හෝමෝන වල.........:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගේ වැරැද්ද නෙවෙයි නේ මචං....හෝමෝන වල...හෝමෝන වල.........:P

    :rofl::rofl:

    අරූ ඩී.එන්.ඒ සහ ජාන විකෘති කරපු වෙඩින් කේක් එකක්ද දුන්නේ ? :lol:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    :shocked::eek: උඹෙන් උපදෙස් අරන් ඌ නාපු එක අහන්නත් දෙයක්ද ? :lol:ජර්මන් වැඩ පෙන්නන්න ඇහැක්ය ලංකාවේ එකෙකුට ? :P

    මගුලක් කතාකරනවා
    මම උගේ ශරීරයේ හැටියට තමා adivce කරේ. බලපන් එකත් හරියට කරගෙන නැනේ
    ජර්මන් විදියට advice කරනම් මට හිතාගන්න පුළුවන් වෙන දේ :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගුලක් කතාකරනවා
    මම උගේ ශරීරයේ හැටියට තමා adivce කරේ. බලපන් එකත් හරියට කරගෙන නැනේ
    ජර්මන් විදියට advice කරනම් මට හිතාගන්න පුළුවන් වෙන දේ :lol:

    හිකාස් !! මු එහෙනම් බැඳ දවසෙම අබ්බගාතයෙක් වෙනවා එහෙනම් !! මොකද්ද මු කරගෙන තියෙන්නේ ? :lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    45397764308606027993.jpg
    මගේ පශ්චාත් බාගය මෙහි දැමීම ගැන පින්..............!!!!!!!
    Uba Mokadda Ban Me Karanne Dath Badinawada:lol: