ලොල් !! ලැම්බා තාම වැඩ අල්ලනවා වගේ !!![]()
අද ඉදන් අලුත් නම ලැම්බට් කුමාර . පට්ට ඔයි

ලොල් !! ලැම්බා තාම වැඩ අල්ලනවා වගේ !!![]()

ලැබුණු අලුත්ම තොරතුරු අනුව නම් wedding එකට සහබාගි උනේ නැති අය උවමනාවෙන්ම කට් කරපු සීන් එකක් තමා පෙනී යන්නේ
පට්ට දුකය එන්න බැරි වීම ගැන !! 
යෙප්.......යෙප්.........
ගේට්වේ එකේ කෙල්ලො සෙට් එක එන බව කලින් ම දැන ගන්නට ලැබි ඇත.
තමන් අස්වාමික වේ යන බිය නිසා "ඉහලින් ආ නියෝග මත" වෙඩින් එක කට් කල බවය පැවසෙන්නේ.............!!!!!!
මේ මොන හුටප්පරයක් ද ? 
අද ඉදන් අලුත් නම ලැම්බට් කුමාර . පට්ට ඔයි![]()

දන්නා විදියට නම් දැනටමත් වැඩ අනාගෙන ඇත![]()
![]()
මාත් කෝල් කරා අද ඌට !!

පව් අසරණය. ටිකක් වැඩිපුර සෙල්ලම් දාන විදිය ගැන මගෙනුත් සැහෙන්න advice ගත්ත
එත් බලපන් මු නාගෙන නේ![]()

උඹෙන් උපදෙස් අරන් ඌ නාපු එක අහන්නත් දෙයක්ද ?
ජර්මන් වැඩ පෙන්නන්න ඇහැක්ය ලංකාවේ එකෙකුට ? 
මගේ වැරැද්ද නෙවෙයි නේ මචං....හෝමෝන වල...හෝමෝන වල.........මොකෝ කොසු පාරයි අරවයින් එකකුයි ගෙදර උන්දැට කියල කටේ ගහ ගන්න ආසද ?
යකෝ ගමයා කියපුව ඇත්ත බලන් ගියාම කිඹුල් තඩියත් ෆෝම් වෙලානේ ?
![]()

මගේ වැරැද්ද නෙවෙයි නේ මචං....හෝමෝන වල...හෝමෝන වල.........![]()



උඹෙන් උපදෙස් අරන් ඌ නාපු එක අහන්නත් දෙයක්ද ?
ජර්මන් වැඩ පෙන්නන්න ඇහැක්ය ලංකාවේ එකෙකුට ?
![]()

මගුලක් කතාකරනවා
මම උගේ ශරීරයේ හැටියට තමා adivce කරේ. බලපන් එකත් හරියට කරගෙන නැනේ
ජර්මන් විදියට advice කරනම් මට හිතාගන්න පුළුවන් වෙන දේ![]()


එතනදි අපෙත් ජාන විකාති වෙනවා......
අරූ ඩී.එන්.ඒ සහ ජාන විකෘති කරපු වෙඩින් කේක් එකක්ද දුන්නේ ?![]()

Uba Mokadda Ban Me Karanne Dath Badinawadaමගේ පශ්චාත් බාගය මෙහි දැමීම ගැන පින්..............!!!!!!!![]()

එතනදි අපෙත් ජාන විකාති වෙනවා......
අහපං කෝ ගමය ගෙන්..............![]()
