එළුවෙක් වෙමු - Goat Simulator PC

Anjula97

Active member
  • Nov 16, 2013
    682
    86
    28
    127.0.0.1
    එළුවෙක් වෙමු - Goat Simulator PC

    උබල බලනවා ඇති මොකක් ගැනද මේ කියන්නේ කියල. කොටින්ම කිව්වොත් මේක ගේමක්.
    ඒක කියන්න ඕනේ නැනේ :) මේකේ හැටියට අපි එළුවෙක්.
    (ඔව් ඔව් එළුවෙක් තමයි :rofl:) මේක ඕපන් වර්ල්ඩ් ගේමක්.
    අපිට කරන්ඩ තියෙන්නේ එළුවාව එලවාගෙන යන්න :P :baffled: :P

    මෙහෙම කිව්වට කට්ටියට තේරෙන එකක් නෑ. මේක බලහල්ලකෝ... :lol:



    මම වගේ හච් 2G ඒකෙන එන එවුන්ට මම ස්ක්රීන්ශෝට් ටිකක් දැම්මා :nerd:

    goat_simulator_image_Rl9mKT0wLRfUnqb.jpg

    හොරෙන් එබී බලන්නේ කුමක්ද? :baffled:

    Goat-Simulator.jpg


    goat-simulator-1.jpg

    දැන් හිතනවා ඇති අපෝ මේකේ සයිස් ඒක වැඩි ඇති කියල :baffled: :rofl:

    බය වෙන එපා යකෝ මේක 640MB විතරයි. :) :lol:

    මේක සති දෙකකින් හදපු ගේමක්. ඒ නිසා GTA වගේ එකක්නම් බලාපොරොත්තු වෙන්න එපා. :no:
    ඒත් ජීවිතේ කලකිරුන වෙලාවට ගහන්න කියාපු ගේම :P
    මේක launch කරලා මාසයක්වත් නෑ.

    කොටින්ම මේක ජනප්‍රිය වෙන්නේ නෑ කියල මේක හදපු සමාගමෙන් හිතපු එකක් තමයි
    මෙච්චර ජනප්‍රිය වෙලා තියෙන්නේ.

    එහෙනම් බා ගමුද? මෙන්න torrent magnet link එක.

    Code:
    [URL]magnet:?xt=urn:btih:5AAE72D1A57498B0FDC3BBAB87DFA743D07996E4&dn=Goat%20Simulator&tr=udp%3a%2f%2ftracker.publicbt.com%3a80%2fannounce&tr=udp%3a%2f%2fopen.demonii.com%3a1337[/URL]

    මාරු වෙන්නේ නැතුව සලකල පලයන් හරිද??
    සැලකුවොත් මම උබට එළුවෙක් එවනවා. :lol:

    goat_simulator.jpg


    :P:rolleyes::rofl::baffled:
     
    Last edited:

    Anjula97

    Active member
  • Nov 16, 2013
    682
    86
    28
    127.0.0.1
    game 1ke karanna thiyenne monada ban ?

    එහෙම ලොකු දෙයක් නෑ. වාහනවල හැප්පි හැප්පි අහසේ පියාඹල ෂෙඩ් පුපුරවල මිනිස්සුන්ට කෙලවල ඉන්න තියෙන්නේ. වීඩියෝ එක බැලුවනම් තේරෙයි මචන්. :lol:
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    එහෙම ලොකු දෙයක් නෑ. වාහනවල හැප්පි හැප්පි අහසේ පියාඹල ෂෙඩ් පුපුරවල මිනිස්සුන්ට කෙලවල ඉන්න තියෙන්නේ. වීඩියෝ එක බැලුවනම් තේරෙයි මචන්. :lol:
    direct link 1k nadda ban office 1k down kara ganna