එළු ඔළුවක් ඉව්ව මචං..😳

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,347
    74,922
    113
    මාත් එලුමස් කනවා. හැබැයි . මූ උයපු විදියට ඒකත් එපා වුනා
    මූ නම් අඩුකුලේ පජාත මිට්ටෙක්... කන කෑමත් අප්පිරිය වෙනව
    ලංකාවෙ හුත්තිගෙ පුතාල food review කරන කොට වෙන්න ඒ කෑම ආයි වෙන එකෙක් කන්නෙ නැති එක. මුන්ට කෑමක් නික ප්‍රිය විදිහට හදලා, ටිකක් ප්‍රියජනක විදියට ඇඳුමක් ඇඳලා කරන්න තේරෙන්නෙ නෑ. බලපන් කොහේවත් යන වේසිගෙ පුතෙක් වගේනෙ බන් මූ .
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    හොඳ නරක වෙලා නරක හොඳ වෙලා තියෙන කාලෙක මේ වගේ ඒවා තමයි සමහර මරිමෝඩ මිනිස්සුන්ගෙ රසාස්වාදයට ගැලපෙන hit වෙන videos බං. YouTube එවුන්ගෙත් කිසි නියාමනයක් නෑ ඕන වසලයෙක්ට සදාචාරයක් ශිෂ්ඨසම්පන්න බවක් නැතුව ඕන දෙයක් දාලා සල්ලි හොයාගන්න පුළුවන් මට්ටමට ඇවිත් දැන් ඒකත්. සමහර videos දැක්කම හිතෙනවා මුන් කන්න බොන්න අඳින්න පළඳින්න නැතුව උපන් දා ඉඳන් ගල්ගුහා වල ඉඳලා එකපාරම සමාජෙට ආව එවුන්ද කියලා. :rofl: එච්චරට අහේනියක ඉන්න ගොඩයො type එවුන්.

    සල්ලි පෙරේතකමට ඕන දහබදුරා වැඩක් කරන එවුන් ඉතින් තමන්ගෙ ගතිය පෙන්නනවා social media වල. ඒකටම ගැලපෙන එවුන් ඒවා ආසාවෙන් බලනවා. :lol: මම නම් video thumbnail එකේ ... click කලා don't recommend this channel දුන්නා. කොච්චර කලත් ආයෙම එනවා අඩු කුලේ එවුන්ගෙ videos ඉඳලාම.
     
    • Like
    Reactions: hgarts and Asmodeus

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    හරිනෙ. හම්බකරා, පන්සලට පොඩ්ඩක් දීලා පව් හිලව් කරා 👍🫤
    උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ වගේ
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,108
    11,989
    113
    කොහොමද harima mutton hoyanne calf ewa mun kawlam karanawda
    මම ගන්නේ මචං ..එලිපන්ට්හවුස් එකෙන් එන එක ..ඒක ගනන්..ඒත් රසයි..මෙලෙක් ...
    990 යි. කීල්ස් එකේ තියෙනවා. නානා ගෙන් ගන්න ගියාම ...රබර් කෑලි වගේ ලබ්බවල් දාන්නේ..අප්පිරියයි
     
    • Like
    Reactions: Fiona Dabare

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    මම ගන්නේ මචං ..එලිපන්ට්හවුස් එකෙන් එන එක ..ඒක ගනන්..ඒත් රසයි..මෙලෙක් ...

    990 යි. කීල්ස් එකේ තියෙනවා
    Ewa sure da baby beef part ne kiyala
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,112
    5,739
    113
    මම ගන්නේ මචං ..එලිපන්ට්හවුස් එකෙන් එන එක ..ඒක ගනන්..ඒත් රසයි..මෙලෙක් ...
    990 යි. කීල්ස් එකේ තියෙනවා. නානා ගෙන් ගන්න ගියාම ...රබර් කෑලි වගේ ලබ්බවල් දාන්නේ..අප්පිරියයි
    mostly lamb.