ඊශ්‍රාලෙට මුල් ටික ගහන්න දීලා .. ඉළඟ අදිරේ ඉඳන් ඇමරිකාව ඊශ්‍රරලේත් එක්ක එකතු වෙලා ඉරණේ ට ගහලා ඉවර කරන්න යන්නේ.

නාමල් මහත්තයට චන්දෙ දෙන්න තමයි ඕනඉතින් දැන් අපි මොනවා ද කරන්න ඕනේ
රුසියාවයි චීනෙයි ගේමට එන්ටර් උන ගමන් යැංකි සැට් එකට දුවන්න පාරවල් නැති වෙනවා - Elakiri war specialists
ඇයි අර මෝඩ අනුරයට ඡන්දෙ දෙන්න එපා ද අසන්ක්,නාමල් මහත්තයට චන්දෙ දෙන්න තමයි ඕන
රුසියාවයි චීනෙයි ගේමට එන්ටර් උන ගමන් යැංකි සැට් එකට දුවන්න පාරවල් නැති වෙනවා - Elakiri war specialists
අඩෝ කොහොමද බන් උබලට ඔය ටොප් සීක්‍රට් ඉන්ෆොමෙශන් එන්නේ.
මේ ටිකේ මම මාරම දැනුමක් ලාබාගත්තා