සිංහළුණී, ඇමරිකාව ඉරාන enter වෙන්න යන්නේ 😳😳😳😳

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ඊශ්‍රාලෙට මුල් ටික ගහන්න දීලා .. ඉළඟ අදිරේ ඉඳන් ඇමරිකාව ඊශ්‍රරලේත් එක්ක එකතු වෙලා ඉරණේ ට ගහලා ඉවර කරන්න යන්නේ.

    😳😳😳
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,450
    36,379
    113
    මැදමහනුවර
    H3wGs8u.jpeg
    tIw6YKM.jpeg
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    යැංකි ටාගට් එක ඉරාන් තෙල් ටික ස්ටොක් කරගන්න. බලල් අත යුදෙව්. වදවෙන්න ගහන්න ඕන යැංකි පරයන්ටයි උන්ගේ වන්දිබට්ට යුදෙව්වන්ටයි.
     
    • Like
    Reactions: dinuksha_asela

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    උඩින් ගහලා ඉවරකලොත් තමයි.ගොඩබිමින් ගොඩක් අමාරුවේවි.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රුසියාවයි චීනෙයි ගේමට එන්ටර් උන ගමන් යැංකි සැට් එකට දුවන්න පාරවල් නැති වෙනවා - Elakiri war specialists

    ජොකර්ට ගහලා ඉවරයක් කරගන්න බැරි උන පුටින් තවත් යුද්දෙක පැටලෙන එකක් නම් නෑ. චින්නු උනත් අනුන්ගේ යුද්දෙකට අත දාල ඉල්ලන් කන එක්කුත් නෑ. චින්නුගෙ උනත් අවි බලයට බය තියෙන්නෙ අනික් රටවල් එවගෙන් නොගහ ඉන්නකම් විතරයි ඒ වගෙන් ගැහුවාම පුස් වෙඩි වගේ නම් ආයෙ චීනෙටත් කෙලල නතර වෙන්නෙ. උන් යුද්ද වලට මෝඩ වෙයි කියලා නම් හිතන්න බෑ.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,198
    46,999
    113
    පිස්සු ට්‍රම්ප්‍ නාකියා ඒ කාලේ කියපු ඒවා..🤡

    At0Dncwl.png



    රුසියාවයි චීනෙයි ගේමට එන්ටර් උන ගමන් යැංකි සැට් එකට දුවන්න පාරවල් නැති වෙනවා - Elakiri war specialists

    උඹලගේ මහා බල සම්පන්න අසිරිමත් ඊශ්‍රායලයට ඉරානෙට ගහන්නත් අැමරිකාවත් ඕන වුනා වගේ.😆.හූතිලට ගැහුවා වගේ ද දන්නෑ ගහන්නේ..😆😆😆
     
    • Haha
    Reactions: redux

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,406
    113
    අඩෝ කොහොමද බන් උබලට ඔය ටොප් සීක්‍රට් ඉන්ෆොමෙශන් එන්නේ.

    මේ ටිකේ මම මාරම දැනුමක් ලාබාගත්තා
     
    • Haha
    Reactions: Ritigala Jayasena69

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    අඩෝ කොහොමද බන් උබලට ඔය ටොප් සීක්‍රට් ඉන්ෆොමෙශන් එන්නේ.

    මේ ටිකේ මම මාරම දැනුමක් ලාබාගත්තා
    😂 එලකිරි intelligance