එළු ඔළුවක් ඉව්ව මචං..😳

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,874
    22,186
    113
    Kaer Morhen
    thewitcher.com
    Best ever food reviews show එකේ සුද්ද එළුවගේ ඇට දෙක ගලවලා තම්බලා සූප්පු කරලා, සත්තුන්ගේ ලේ බීලා මොල කාලා දාන content හොදයි. මේක හොඳ නැද්ද
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,094
    46,681
    113
    Niyama Baudda Kalu Sinhalayek...

    Saadu Saadu Saaaaaaaaaaaaaaaa...

    බුද්ධාගමේ මස් කන්න එපා කියලා කොහෙවත් කියලා නැහැ බන්..උබලට ඌරු මස් කන්න එපා කියලා වගේ.. :lol:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,156
    12,143
    113
    Ohio, USA
    බුද්ධාගමේ මස් කන්න එපා කියලා කොහෙවත් කියලා නැහැ බන්..උබලට ඌරු මස් කන්න එපා කියලා වගේ.. :lol:
    Ithin... mama kiwwada dan Buddagama Mas Kanna thahanam karala kiyala...
    Niyama Budu dahama Thiyena Cheene Pawa Hama jarawakma kanawa... Akai niyama Budu Dahama thiyena Ratawal...
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අඩේ කවුරු හරි මූට කියපන් කෝ වඳුරු මස් Kapan කියල
    හෙන ආසාවෙන් ඉන්නේ wandurek කන්න 🥴