එළෝලු ගනන් ගියාම

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    Dambulla market eke thiyena price range ekadawasin dawasa wenas wenawa.Grade A,B,C,D widiyata vegetables wala quality ekata anuwa categorize wenawa.
    api hithamu Carrot me dawaswala ganan nisa requirement ekata supply eka adu nam grades walata anuwa Carrot price eka dawasin dawasa wadi wenawa.Eth requirement eka adu nam wadi wela thibba price eka auto drop wenawa.ithin goviyo aragena giyama ara category grade ekata anuwa price eka depend wenawa.goviyo ganak kiyanne na

    වැඩි වෙනව අඩු වෙනව, මේක කොහොමද බං ඇත්තටම වෙන්නෙ, විශ්ලේෂණය කරල starting පොයින්ට් එක හරියටම හොයාගන්ඩ බැරිද?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕක වෙන්නෙ ගොවියගෙ අතින් කියල මට හිතෙන්නෙ
    අස්වැන්න අඩු වුණාම එයාලට පාඩුයි, ඒ නිසා වැඩි පුර ගාණකට විකුණන්ඩ බලනව ඇති :yes:
    ඒකට එයාලට දොසක් කියන්ඩත් බෑ

    මං අහන්නෙ ඒ වගේ මේක පටන් ගන්න තැන.. සිස්ටම් එක ස්ටාට් වෙන තැන්?

    ehema start wena thanak na bn...:no:
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මම කැරට් කිලෝ සීයක අස්වැන්නක් බලාපොරොත්තු වෙනවා.. අපේක්ෂිත ලාභය රුපියල් දහදාහයි කියලා හිතන්න..මට ගියා වියදම රු.8000ක්...ශුද්ධ ලාභය 2000 යි..ඔන්න වැස්ස හින්දා අස්වැන්නෙන් කිලෝ 50ක් විනාස වෙනවා.දැන් තියෙන්නේ කිලෝ 50 යි.ලාභය ‍5000යි..දැන් ලාභ නෙවෙයි පාඩුව 1000යි..මම පාඩිව අවම කර ගන්න කිලෝව 100ට දීල බෑනේ මම දෙන්නේ 200ට...
    ඔන්න ඔහෙම තමා මුල් මට්ටමින් මිල වැඩි වෙන්නේ

    :yes:

    මං අහන්නෙ මේ වගේ රියල් උදාහරණ :P