
අමතක උනේ නෑ බං අමතක වෙන්නෙත් නෑ...මේකෙත් ත්රෙඩ් ගොඩක් ගියා වෙඩ්ඩා ගැන....සුපිරි රයිඩර් කෙනෙක් වගේම මනුස්සකම් දන්න නියම මනුස්සයෙක් කියලා අහලා තියනවා...ලස්සන දුවෙක් ඉන්නවා වෙඩ්ඩට දුවවනං දැකලා තියනවා![]()


මගදි උදැල්ලක් වැටුන්නැත්තං වෙඩ්ඩාගෙ වෙන්ඩ බෑනා වෙන්නත් තිබ්බා මම
