එ‍් බොරුවත් මාට්ටු 🤣🤣

topkollek

Well-known member
  • May 22, 2014
    44,590
    1
    59,115
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    දැයට කිරුළ ප්‍රදර්ශනයට මුදල් නාස්ති කරපු අවස්ථාවක් ? ඔන්න 76 වසරක සාපෙ බලාගනිල්ල


    Nervous John Oliver GIF by First We Feast
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,377
    5,420
    113
    විදෙස් මාධය

    ලන්කාවෙ ඇමතිවරු කිවූලෙසට පොරොන්දු ඉටුකරති
    සැපවාහන අත්හැර බස්වලින් රාජකාරී වැඩට බසිති.මින්පසු බස්වල කෝච්චියෙ මැති ඇමති වරු සුලබ දසුනක් වෙයි ජනයා සතුටු ගී ගයති
    Laaa..lala lilaaa..gimita takita gim gim😄
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,124
    87,741
    113
    ආශ්චර්යමත් රටක
    ඒ කාලේ ඔය වගේ ඒවා නිතර වෙන්න ඇති, එත් ඒවා නිවුස් නෙවේ. දැන් ඉන්න ළාමක ටින් ටින්ලට නිවුස්. අන්න එකයි මේ ආණ්ඩුවේ වෙනස. ටොයිලට් එකක් විවෘත කරන එකත් එකට ඇමතියෙක් යන එකත් නිවුස්.

    ඔව් ඉතින් සමාවෙයන්. රට බංකොළොත් කරන එක වගේ ලොකු ලොකු වැඩ කරන්න පුංචි ජෙප්පන්ට බෑ. 🤌🏼😹
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,484
    18,635
    113
    35
    Spain
    ඔව් ඉතින් සමාවෙයන්. රට බංකොළොත් කරන එක වගේ ලොකු ලොකු වැඩ කරන්න පුංචි ජෙප්පන්ට බෑ. 🤌🏼😹
    https://www.lankadeepa.lk/business/වඩ-මලට-ඉනධන-ගනම-සසථව-පඩවට-හතවය/9-694477

    මේ ආටිකල් එක කියවපන්, රට බංකොලොත් කරන හැටි ගැන. රටේ සල්ලි පිච්චි පිච්චි යන හැටි බලපන්
     
    • Haha
    Reactions: shenat