ගුපියො ටික ඉන්දරේ කරේ තියං යානෝ ඒපාර 😅😅😅
Max_r Well-known member May 10, 2007 13,007 1 15,787 113 Jul 6, 2026 #21 ගුපියො ටික ඉන්දරේ කරේ තියං යානෝ ඒපාර Reactions: Hasistranger
topkollek Well-known member May 22, 2014 43,746 1 57,983 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Jul 6, 2026 #22 IndrajithGamage said: Click to expand... දැයට කිරුළ ප්‍රදර්ශනයට මුදල් නාස්ති කරපු අවස්ථාවක් ? ඔන්න 76 වසරක සාපෙ බලාගනිල්ල
IndrajithGamage said: Click to expand... දැයට කිරුළ ප්‍රදර්ශනයට මුදල් නාස්ති කරපු අවස්ථාවක් ? ඔන්න 76 වසරක සාපෙ බලාගනිල්ල
T Tonto Well-known member Apr 23, 2023 4,589 4,447 113 Jul 6, 2026 #23 විදෙස් මාධය ලන්කාවෙ ඇමතිවරු කිවූලෙසට පොරොන්දු ඉටුකරති සැපවාහන අත්හැර බස්වලින් රාජකාරී වැඩට බසිති.මින්පසු බස්වල කෝච්චියෙ මැති ඇමති වරු සුලබ දසුනක් වෙයි ජනයා සතුටු ගී ගයති Laaa..lala lilaaa..gimita takita gim gim
විදෙස් මාධය ලන්කාවෙ ඇමතිවරු කිවූලෙසට පොරොන්දු ඉටුකරති සැපවාහන අත්හැර බස්වලින් රාජකාරී වැඩට බසිති.මින්පසු බස්වල කෝච්චියෙ මැති ඇමති වරු සුලබ දසුනක් වෙයි ජනයා සතුටු ගී ගයති Laaa..lala lilaaa..gimita takita gim gim
shenat Well-known member May 13, 2007 58,439 86,700 113 ආශ්චර්යමත් රටක Jul 6, 2026 #24 Inigo Montoya said: ඒ කාලේ ඔය වගේ ඒවා නිතර වෙන්න ඇති, එත් ඒවා නිවුස් නෙවේ. දැන් ඉන්න ළාමක ටින් ටින්ලට නිවුස්. අන්න එකයි මේ ආණ්ඩුවේ වෙනස. ටොයිලට් එකක් විවෘත කරන එකත් එකට ඇමතියෙක් යන එකත් නිවුස්. Click to expand... ඔව් ඉතින් සමාවෙයන්. රට බංකොළොත් කරන එක වගේ ලොකු ලොකු වැඩ කරන්න පුංචි ජෙප්පන්ට බෑ. Reactions: Inigo Montoya
Inigo Montoya said: ඒ කාලේ ඔය වගේ ඒවා නිතර වෙන්න ඇති, එත් ඒවා නිවුස් නෙවේ. දැන් ඉන්න ළාමක ටින් ටින්ලට නිවුස්. අන්න එකයි මේ ආණ්ඩුවේ වෙනස. ටොයිලට් එකක් විවෘත කරන එකත් එකට ඇමතියෙක් යන එකත් නිවුස්. Click to expand... ඔව් ඉතින් සමාවෙයන්. රට බංකොළොත් කරන එක වගේ ලොකු ලොකු වැඩ කරන්න පුංචි ජෙප්පන්ට බෑ.
Inigo Montoya Well-known member Nov 15, 2025 6,919 13,373 113 35 Spain Jul 6, 2026 #26 shenat said: ඔව් ඉතින් සමාවෙයන්. රට බංකොළොත් කරන එක වගේ ලොකු ලොකු වැඩ කරන්න පුංචි ජෙප්පන්ට බෑ. Click to expand... https://www.lankadeepa.lk/business/වඩ-මලට-ඉනධන-ගනම-සසථව-පඩවට-හතවය/9-694477 මේ ආටිකල් එක කියවපන්, රට බංකොලොත් කරන හැටි ගැන. රටේ සල්ලි පිච්චි පිච්චි යන හැටි බලපන් Reactions: shenat
shenat said: ඔව් ඉතින් සමාවෙයන්. රට බංකොළොත් කරන එක වගේ ලොකු ලොකු වැඩ කරන්න පුංචි ජෙප්පන්ට බෑ. Click to expand... https://www.lankadeepa.lk/business/වඩ-මලට-ඉනධන-ගනම-සසථව-පඩවට-හතවය/9-694477 මේ ආටිකල් එක කියවපන්, රට බංකොලොත් කරන හැටි ගැන. රටේ සල්ලි පිච්චි පිච්චි යන හැටි බලපන්