එ.ජා.ප. වෙබ් අඩවියේ ජනාධිපතිවරණයෙන් මහින්Ş
එ.ජා.ප. වෙබ් අඩවියේ ජනාධිපතිවරණයෙන් මහින්දට ජය
එකසත් ජාතික පක්ෂයේ වෙබ් අඩවිය තුල ජනාධිපතිවරණ ජනමත විචාරනයේදී සරත් ෆොන්සේකා මහතාට අන්ත පරාජයක් හිමිවී ඇත.
එහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට 69% කින්ද සරත් ෆොන්සේකා මහතාට 31% ක ප්රතිශතයක්ද ලැබී ඇත. මෙම අන්ත පරාජයෙන් පසු ඔවුන් ඒ සමීක්ෂනය එම වෙබ් අඩවියෙන් අද දින (21) 05.22ට ඉවත් කරගෙන ඇත.මෙය එම ඉවත් කර ගැනීමට ප්රථම ලබා ගත් දර්ශනයකි.

සුබ අනාගතයක් sf....!