එ තමය් හදුන් ♥️

dilann

Well-known member
  • Jul 6, 2018
    67,181
    166,312
    113
    එකමත් එක රටක
    ඒකද දැන් උෟට හීන් නූලෙන් කඩේ යන්නේ?🤣
    කඩේ ගිය තැනක් පෙන්නපන්.. :rofl:
    මම කිව්වා නේ. රාජපක්ෂ ඇතුළු පොහොට්ටු උන් එක්ක ඉන්නකන් රනිල්ගෙන් ඇති වැඩක් නෑ .. ඊට වඩා NPP හොදයි !!
     
    • Like
    Reactions: gamerlk

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,735
    113
    මාලඹේ
    යටින් ගිහින් නිකමට අහපන් තාච්චියයි, තෙලුයි, පරිප්පුයි කවුද අරන් දුන්නේ කියලා.
    යාළුවෝ කියලා කියයි😛
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Uba kiyanne JVP evun banku kadala nadda? Athurugiriye, Moratuwa ETC...? :-)
    කො බං නඩු දාල නැද්ද තියෙනවනම් පෙන්නන්නකො :)

    Jvp උන් බැංකු කැඩුව කියමුකො. එකෙන් රනිල් මහා බැංකුව සුද්ද කරපු එක හ‍රි යනවද බං 🤔
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,280
    113
    Malabe
    කො බං නඩු දාල නැද්ද තියෙනවනම් පෙන්නන්නකො :)

    Jvp උන් බැංකු කැඩුව කියමුකො. එකෙන් රනිල් මහා බැංකුව සුද්ද කරපු එක හ‍රි යනවද බං 🤔
    Ko Ranilta daapu nadu thiyanavada? Nivaard Cabral :ROFLMAO: nan pothak liyala thibba Ranil havul kiyala. Inquiry ekatath Ranil saakshi dunne VOLUNTARILY.
    Eka ekaa kivva paliyata vishvasa karanna epa.
    Eka nevei, JVP banku kadapu visthara nan oney tharam thiyanava. Uba ipadilavath nathuva athi ae kaaley. :-)
     
    • Haha
    Reactions: gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Inquiry ekatath Ranil saakshi dunne VOLUNTARILY.
    අමෝ මාර විහිලුව බං. රටෙ අගමැටි ඉස්සරහ නැවෙන පොලිසිය එක්ක මොන යුක්තිය ද? 🤣

    එ කාලෙ නෙද පොරට කොමිසමෙන් කිවෙ මහේන්ද්‍රන් ලංකාවට ගේන්න කියල. ඇයි නොගෙනාවේ? රනිල් ගෙ කිල්ලෝටේ ත් හූනු තියෙන නිසා නෙවෙයි ද 😛
    Eka nevei, JVP banku kadapu visthara nan oney tharam thiyanava. Uba ipadilavath nathuva athi ae kaaley.
    ඉතිං තියෙනවා නං තරෙඩ් එකේ දාන්නකෝ. ඇයි හන්ගන් ඉන්නෙ 🤔

    හැබැයි මචං එක දෙයක් මතක තියාගනින්. කවුරු බැංකු කැඩුවත් රනිල් මහා බැංකුව කඩන්න සපෝර්ට් කර කියනේක බොරු වෙනෙවත් සුලු වෙනෙවත් නැ.

    ඔය නීති සෙල්ලම් සෙරම බලය තියෙනකන් විතරයි. බලය නැති උනා දාට ඕයි හැමොම අසරණයි :yes:
     
    • Like
    Reactions: Amith0424

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,280
    113
    Malabe
    අමෝ මාර විහිලුව බං. රටෙ අගමැටි ඉස්සරහ නැවෙන පොලිසිය එක්ක මොන යුක්තිය ද? 🤣

    එ කාලෙ නෙද පොරට කොමිසමෙන් කිවෙ මහේන්ද්‍රන් ලංකාවට ගේන්න කියල. ඇයි නොගෙනාවේ? රනිල් ගෙ කිල්ලෝටේ ත් හූනු තියෙන නිසා නෙවෙයි ද 😛

    ඉතිං තියෙනවා නං තරෙඩ් එකේ දාන්නකෝ. ඇයි හන්ගන් ඉන්නෙ 🤔

    හැබැයි මචං එක දෙයක් මතක තියාගනින්. කවුරු බැංකු කැඩුවත් රනිල් මහා බැංකුව කඩන්න සපෝර්ට් කර කියනේක බොරු වෙනෙවත් සුලු වෙනෙවත් නැ.

    ඔය නීති සෙල්ලම් සෙරම බලය තියෙනකන් විතරයි. බලය නැති උනා දාට ඕයි හැමොම අසරණයි :yes:

    "කොමිසමෙන් කිවෙ"? Kohenda bn mewa ahuve? Kisima Commission ekakin kivve na. Kiyanavanam un policiata niyoga karai :-).

    **************************************************
    Mama thread daala na, habei JVP karapu banku horakam gana daana eka hoda yojanaavak. Eth JVP amihiri athdakeem mathak venakotath ajoothai. 🤮
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    "කොමිසමෙන් කිවෙ"? Kohenda bn mewa ahuve? Kisima Commission ekakin kivve na. Kiyanavanam un policiata niyoga karai :-).

    **************************************************
    Mama thread daala na, habei JVP karapu banku horakam gana daana eka hoda yojanaavak. Eth JVP amihiri athdakeem mathak venakotath ajoothai. 🤮
    එතකොට බිලියන 11 ක්‌ වංචා කරපු මහබැංකු හොරකම ගැන මතක්‌ වෙනකොට එහෙම හිතෙන්නෙ නැද්ද බං?

    උබල මාර මිනිසුනෙ 🤔🤔🤔
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,280
    113
    Malabe
    එතකොට බිලියන 11 ක්‌ වංචා කරපු මහබැංකු හොරකම ගැන මතක්‌ වෙනකොට එහෙම හිතෙන්නෙ නැද්ද බං?

    උබල මාර මිනිසුනෙ 🤔🤔🤔
    Ae salli okkoma ae aanduvenma navatha pavaragaththa. Aeka dannadda?
    Habei Rajapaksala eeta kalin karapu banku kollaya gana ubalata avlak naththe ayi? :-)
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Ae salli okkoma ae aanduvenma navatha pavaragaththa. Aeka dannadda?
    Habei Rajapaksala eeta kalin karapu banku kollaya gana ubalata avlak naththe ayi? :-)
    හොරකමෙ ලොකු පුටු බේරල බිලියන එකලෝහ පවරාගත්තම ඇති ද බං? උබෙ ගෙදර කොල්ලා කලා මාට්ටු වුනොත් උබ කියනවද හොරා ගත්තු ටික දෙනව නං හෝරාව නිදැලලේ යවන්ඩ කියල. උබ මේව කියන්නෙ හොද සිහියෙන් ද බං 🤔
    Habei Rajapaksala eeta kalin karapu banku kollaya gana ubalata avlak naththe ayi? :-)
    කොහෙද බං රාජපක්සගේ බැංකු කොල්ලය ගැන ආපිට අවුලක් නැ කිවෙ. මෙතන කතා කරෙ රනිල් ගැන විතර්නෙ 🤔
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,280
    113
    Malabe
    හොරකමෙ ලොකු පුටු බේරල බිලියන එකලෝහ පවරාගත්තම ඇති ද බං? උබෙ ගෙදර කොල්ලා කලා මාට්ටු වුනොත් උබ කියනවද හොරා ගත්තු ටික දෙනව නං හෝරාව නිදැලලේ යවන්ඩ කියල. උබ මේව කියන්නෙ හොද සිහියෙන් ද බං 🤔

    කොහෙද බං රාජපක්සගේ බැංකු කොල්ලය ගැන ආපිට අවුලක් නැ කිවෙ. මෙතන කතා කරෙ රනිල් ගැන විතර්නෙ 🤔

    Mama mulinma kivvaney Ranil banku kollekata sambanda na kiyala. Ranil adaala vuney kohomada? :-)
    JVP nan sambandatha thiyanava banku kolla valata.